වාහන හෙන කරදරයි. නැතුවත් බෑ තිබ්බ්ත් බෑ.. ආසයිත් එක්ක.. අනේ මන්ද
වාහන හෙන කරදරයි. නැතුවත් බෑ තිබ්බ්ත් බෑ.. ආසයිත් එක්ක..
How do you explain or care to insight alignment of your statement(Of Course That's the way Sri Lankan Work) with Buddhism KARMA system?impressing others is not the only reason in sri lanka.it helps do get things done easily. more better social connections.more priority in gov places, private places.more better food,quality.treatment.
තමන්ගේ අතේ වරදක් නැතත් අනිත් උන්ගේ වරදක් නිසා වෙන ඇක්සිඩන්ට් හින්දා නිකන් හිරේ විලංගුවේ වැටෙන එකෙන් බේරෙන්ඩ පුලුවන් හොඳම ක්‍රමේ තමා ඕක.ලොකු කමකට කියනවා නෙවෙයි,
මගේ වගකීම්/වැඩ තොගේ එක්ක, වාහනය ප්‍රවාහන මාධ්‍යයක් විදිහට අවම බරක් කරගෙන ජිවත් වෙන්න ඕනා කියන මතේ මම නම් ඉන්නේ.
අඩුම මම මගේ වාහනේ එලවලා වත් නැ කාලෙකින්. ඩ්‍රයිවර් මහත්තයාට ඒ වගකිම දිලා තියෙන්නේ.
ඔයාලාත් රටේ රැ දවල් ඩේලි ගමන් යන්න වෙනවානම්, එෆෝඩ් කරන්න පුලුවන්නම් හොද ඩ්‍රයිවර් කෙනෙක් ගන්න. පොඩිම අනතුරක්, පාකින් එකක් නිසාවත් වොරි වෙන්න/මිඩංගු කරන්න එක සල්ලි වලින් ගන්න බැ.
impressing others is not the only reason in sri lanka.it helps do get things done easily. more better social connections.more priority in gov places, private places.more better food,quality.treatment.


Buddhism KARMA system?
Seems yes,Opium of the people
The king and his henchmen earned the right to live off the peasantry through their virtuous past lives and the peasants earned their hardship through their villainous past lives
The system discourages Aragalaya too, why revolt against a corrupt Situwaraya today if it might ruin your chances of being a Situwaraya in the next life?
Seems yes,
Being powerful/Rich/Connection in a good or bad way likely to come good KARMA.
Being good person, always try the trample the person by corrupted system
dan job ekata ynne nedda?කොහෙවත් යන්නේ නැතුව ගෙදර ඉන්න මට ඔය ප්‍රශ්න නෑනේ..
dan job ekata ynne nedda?
wellawatte neda compay eka tibbe?
yakuuuuuuu. mokakda compayn eka?බදාදට විතරනේ ගියේ. දැන් බදාදා කොච්චි නැති නිසා සති දෙකකින් ගියේ නෑ. අද පෝය නිසා අදත් නෑ. දැන් සති තුනයි.
"If your reasoning for buying a car is to impress others or any other reason than your personal enjoyment of that car, you will wind up frustrated."
Watch with subtitles ON
Buddhism outright reject DETERMINISMThe king and his henchmen earned the right to live off the peasantry through their virtuous past lives and the peasants earned their hardship through their villainous past lives
It's the state of your mind determine whether it's a kusala or akusala karma.The system discourages Aragalaya too, why revolt against a corrupt Situwaraya today if it might ruin your chances of being a Situwaraya in the next life?
Karma is the most logically complete solution to the problem of why bad things happen to good people -Max Weber
කොළඹ 5 star හෝටල් එකකවත් bike/threewheel වලට main entrance එකෙන් එන්න දෙන්නෙ නෑ.
ඔහොම රටක අපි ජීවත් වෙන්නෙ.
හැමෝටම වාහන තියෙන රටක ඔය කතා හරි ගියාට ලංකාවට ගැලපෙන් නෑ බන්. එක එකාට පෙන්නන එකේ නන් happiness තියෙන්නෙ එතන අවුලක් තියෙනව.
හැබැයි එහෙම පෙන්නන් නැතුව ජීවිතේ ලේසි කරගන්න බෑ. දැන් හරි කෙල්ලෙක් සෙට් වෙන්නෙත් වාහනයක් තියෙන එකෙක් එක්ක විතරයි. සෙට් උනත් ගෙදරින් කැමති වෙන්නෙ වාහනයක් තිබ්බොත් විතරයි.
බිස්නස් වැඩකට pickme එකේ/බස් එකේ ගියොත් මල්ලි කියනව. වාහනේක ගියොත් සර් කියනව.
ලංකාව වගේ රස්නෙ දාඩිය පෙරෙන රටක මනුස්සයෙක්ගෙ charisma කියන එක පේන්නෙ වාහනේකින් එන එකෙක්ගෙ විතරයි.
කොළඹ 5 star හෝටල් එකකවත් bike/threewheel වලට main entrance එකෙන් එන්න දෙන්නෙ නෑ.
ඔහොම රටක අපි ජීවත් වෙන්නෙ.