හොඳ ෆෝන් එකක් රෙකමන්ඩ් කරන්න බෝයිස්.
ඇන්ඩ්රොයිඩ් එකක් තමයි බලන්නෙ
.
ඇන්ඩ්රොයිඩ් එකක් තමයි බලන්නෙ
ads play weddi thamay polawe gahanna hithenne
ගූ ගොඩක් නේ
මේ ශොප් එක හොඳයිද බං??
S24, S25fe දෙක තියනව. මේ දෙකේ තත්වෙ කොහොමද.samsung
ඒක 2.20න් උඩ බං යන්නෙ ඒ ගාන වැඩී මචංs25 ekath thiyenawa neda dan 2i ganata
pixel 10 කොහොමද පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් ෆීඩ්බැක් එකක් දෙන්නකොPixel 9 or 10?
Pixel 10 sira. පාවිච්චි කරලා නැ 10 එක, තිබුනෙ නැත්තත් දන්න යාලුවො යූස් කරනවා, ඔය අලුත් රිලිසස් මොනවද කියන එවා මම ෆොලො කරනවා,e nisa dannawa, pixel 10 හොඳයි.pixel 10 කොහොමද පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් ෆීඩ්බැක් එකක් දෙන්නකො
9 පාවිච්චි කරනවාpixel 10 කොහොමද පාවිච්චි කරන කෙනෙක් ඉන්නවනම් ෆීඩ්බැක් එකක් දෙන්නකො
ads play weddi thamay polawe gahanna hithenne
ගූ ගොඩක් නේ
Oppo, xiaomi, vivo flagship phones kamathi. Chinese ewunge flagship phones wala patta features.
Galaxy flagship wenne s series eka and couple of foldable onesGalaxy F07 පැග්ෂිප් නෙමේද...