Raize Gattu aya parissamin

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,169
    25,314
    113
    ඔව් ඕවා SUV කිව්වට සේරම කාර් ප්ලැට්ෆෝම් උඩ හදන ඒවා විතරයි. ජිමිනිය විතරයි ඔය රේන්ජ් එකේ SUV එකකට තියෙන්න
    කොට jimny නම් සෙල්ලම් බඩුවක් වගේ. දිග Jimny නම් ok
     
    • Like
    Reactions: Asmodeus

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,429
    8,191
    113
    Ai bn me cocompany walin minissunta ehma karanne. Sallith ganata ara low q jarawa wikunanne.
    අපේ උන් මැරෙන්න හැදුවට බන් රටින් රටට ප්‍රොඩක්සන් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඔලුවෙන් හිටගෙන කිව්වත් ජපන් වාහනේට තමයි පට්ට ගහන්න පුලුවන්
     
    • Haha
    Reactions: Isuru19901227

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,985
    3,439
    113
    Battaramulla, Sri Lanka
    අපේ උන් මැරෙන්න හැදුවට බන් රටින් රටට ප්‍රොඩක්සන් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඔලුවෙන් හිටගෙන කිව්වත් ජපන් වාහනේට තමයි පට්ට ගහන්න පුලුවන්
    Aluth ewa nam ehema kiyanna be. Aluth wahana jdm groups beluwama therenewa eka.
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,124
    2,321
    113
    අලුතින් එන japan වාහන වල පරන quality එක නෑ . ඉස්සර ඉදලම japan වාහන පැදපු උන්ට ඒක තේරෙනව හොදටම.
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,886
    5,450
    113
    කොට jimny නම් සෙල්ලම් බඩුවක් වගේ. දිග Jimny නම් ok
    කොට ජිමිනිය සෙල්ලම්බඩුව වගේ උනාට ඕක දඩ ඕෆ්රෝඩර් එකක්. ඉස්සරහ පිටිපස්සෙ දෙකේම සොලිඩ් ඇක්සල්, ලැඩර් ෆ්රේම් චැසි, ලෝ රේන්ජ් ගියර් සිස්ටම්..
    ෂෝට් වීල් බේස් එක නිසා ඉන්ක්ලයින් ඩික්ලයින් ඈන්ගල් එක වැඩි තැන්වල ලේසියෙන් යන්න පුලුවන්.. ඩිෆෙන්ඩර් වලට උනත් ඒ වගේ තැන්වල යට වදින්නෙ නැතිව යන්න බෑ.
    ඕකට ජයන්ට් කිලර් කියල නම වැටිල තියෙන්නෙ නිකං නෙමෙයි. සමහර රෆ් ටෙරියන් වල ලොකු ඕෆ්රෝඩර් වලට යන්න බැරි තැන් වල ජිමිනි එකට යන්න පුලුවන්. ලෑන්ඩ් කෘසර් අලුත් ඒවගෙත් පිටිපස්සෙ විතරයි සොලිඩ් ඇක්සල් එන්නෙ.

    හැබැයි ඉතිං ඔන් රෝඩ් සැප පහසුව නෑ සොලිඩ් ඇක්සල් නිසා. එ වගේම 80 විතර පැන්නාම ඩෙත් වොබල් එක එනවා. නමුත් මම ඕෆ්රෝඩර් එකක් ගත්තොත් මගෙ අංක එක තේරීම ජිම්නි කොට එක.. ලංකාවෙ පටු ටේ‍රේල්ස් වල යන්න ඔයිට වඩා භාණ්ඩයක් නෑ.
     
    • Like
    Reactions: Brandy2020 and hrm

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka

    Diga ekak aran Lift kranum supiri.. Habai Manual ekak wenna oni.. naththun 1.5 Engin ekath ekka epaa wey..

    Menna moo karala thiyena Modifications nam maru..

    Gearbox issues in such a short period of time??

    https://www.facebook.com/share/1DWWV7SU9r/
    ------ Post added on Apr 4, 2026 at 7:44 PM
     
    Last edited:

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93

    Gearbox issues in such a short period of time??

    https://www.facebook.com/share/1DWWV7SU9r/
    ------ Post added on Apr 4, 2026 at 7:44 PM
    CBJ means 2019/2020 registered ඒව නේ.
    Possible with CVT .
    හරියට gearbox oil change නොකලොත් කෙළ වෙනවනේ.
    අනික Central provice නේ. CVT Belt එකට stress එක කොහොමත් වැඩී නේ daily දාර කදු අදිද්දී.
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,522
    10,636
    113
    Nugegoda, Sri Lanka
    CBJ means 2019/2020 registered ඒව නේ.
    Possible with CVT .
    හරියට gearbox oil change නොකලොත් කෙළ වෙනවනේ.
    අනික Central provice නේ. CVT Belt එකට stress එක කොහොමත් වැඩී නේ daily දාර කදු අදිද්දී.
    Lol thats a lame excuse bro, :lol: we have a 2008 Premio 260 which we’ve imported while 4k on the clock. Replaced oil in 40k intervals and now its almost 190k on the clock. Still going strong. I really dont think this has 50k on the clock being a 2018/19?..
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    661
    815
    93
    Lol thats a lame excuse bro, :lol: we have a 2008 Premio 260 which we’ve imported while 4k on the clock. Replaced oil in 40k intervals and now its almost 190k on the clock. Still going strong. I really dont think this has 50k on the clock being a 2018/19?..
    Ha...ha....
    Can't expect longer term reliability from new cars Machan.
    Their reliability is hanging on a thin wire .
    Plastic engine parts, some running on wet belts which a guaranteed engine failure.
    Water like thin engine oils .
    Few neglected service intervals - and a engine failure.

    I saw a nice comment on FB.
    " Old cars were made by engineers, but new cars are made by accountants."
     
    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,143
    2,660
    113
    අලුතින් එන japan වාහන වල පරන quality එක නෑ . ඉස්සර ඉදලම japan වාහන පැදපු උන්ට ඒක තේරෙනව හොදටම.

    Vezel eka nm ehema na toyota walata wada godak issarahin innawa. aye mazda ehemath hodai
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,701
    10,984
    113
    Raize තියෙන අය මේ සීන් එකක්ත් පොඩ්ඩක් බලන්න
    පිටිපස්සෙ සීට් එකෙ, 3x seatbelt එනවා නෙහ්, ඔකෙන් දොර ලඟ තියෙන සීට් වල බෙල්ට් දැම්මාම, (මැද එකනොදා)
    ෆාස්ටන් සීට් බෙල්ට් එරර් එක එනවා නේද කියලා.

    බොරුවට හරි මැද බෙල්ට් එකත් ගහලා තියෙන්න ඔනෙ, පිටිපස්සෙ ජනෙල් ලග සීට් බෙල්ට් දෙක දාගනවා නම්
    ඔක්කොම බෙල්ට් නැට්ටන් අර උඩ මගුල වදින්ව