ඔව් ඕවා SUV කිව්වට සේරම කාර් ප්ලැට්ෆෝම් උඩ හදන ඒවා විතරයි. ජිමිනිය විතරයි ඔය රේන්ජ් එකේ SUV එකකට තියෙන්නFronx නම් Baleno එකම යි
ඔව් ඕවා SUV කිව්වට සේරම කාර් ප්ලැට්ෆෝම් උඩ හදන ඒවා විතරයි. ජිමිනිය විතරයි ඔය රේන්ජ් එකේ SUV එකකට තියෙන්නFronx නම් Baleno එකම යි
කොට jimny නම් සෙල්ලම් බඩුවක් වගේ. දිග Jimny නම් okඔව් ඕවා SUV කිව්වට සේරම කාර් ප්ලැට්ෆෝම් උඩ හදන ඒවා විතරයි. ජිමිනිය විතරයි ඔය රේන්ජ් එකේ SUV එකකට තියෙන්න
Ai bn me cocompany walin minissunta ehma karanne. Sallith ganata ara low q jarawa wikunanne.Japan never fail bayyio. this is Naana model from Indonesia![]()
Ai bn me cocompany walin minissunta ehma karanne. Sallith ganata ara low q jarawa wikunanne.
අපේ උන් මැරෙන්න හැදුවට බන් රටින් රටට ප්‍රොඩක්සන් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඔලුවෙන් හිටගෙන කිව්වත් ජපන් වාහනේට තමයි පට්ට ගහන්න පුලුවන්Ai bn me cocompany walin minissunta ehma karanne. Sallith ganata ara low q jarawa wikunanne.
Aluth ewa nam ehema kiyanna be. Aluth wahana jdm groups beluwama therenewa eka.අපේ උන් මැරෙන්න හැදුවට බන් රටින් රටට ප්‍රොඩක්සන් එකේ පොඩි වෙනස්කම් තියෙනවා. ඔලුවෙන් හිටගෙන කිව්වත් ජපන් වාහනේට තමයි පට්ට ගහන්න පුලුවන්
Awrudu 10k 15k use kala. Wisi kala.අලුතින් එන japan වාහන වල පරන quality එක නෑ . ඉස්සර ඉදලම japan වාහන පැදපු උන්ට ඒක තේරෙනව හොදටම.
Awrudu 10k 15k use kala. Wisi kala.
Anika Chinese competition eka hinda unta hena pressure ekak thiyenewa wahane cost cutting karanna.Plastic-fied cars
Oil pans thermostat housing wala indan dan tailgate ekath plastic ne
Disposable wenna hadanne puluwan tharam
කොට ජිමිනිය සෙල්ලම්බඩුව වගේ උනාට ඕක දඩ ඕෆ්රෝඩර් එකක්. ඉස්සරහ පිටිපස්සෙ දෙකේම සොලිඩ් ඇක්සල්, ලැඩර් ෆ්රේම් චැසි, ලෝ රේන්ජ් ගියර් සිස්ටම්..කොට jimny නම් සෙල්ලම් බඩුවක් වගේ. දිග Jimny නම් ok
Diga ekak aran Lift kranum supiri.. Habai Manual ekak wenna oni.. naththun 1.5 Engin ekath ekka epaa wey..කොට ජිමිනිය සෙල්ලම්බඩුව වගේ උනාට ඕක දඩ ඕෆ්රෝඩර් එකක්. ඉස්සරහ පිටිපස්සෙ දෙකේම සොලිඩ් ඇක්සල්, ලැඩර් ෆ්රේම් චැසි, ලෝ රේන්ජ් ගියර් සිස්ටම්..
ෂෝට් වීල් බේස් එක නිසා ඉන්ක්ලයින් ඩික්ලයින් ඈන්ගල් එක වැඩි තැන්වල ලේසියෙන් යන්න පුලුවන්.. ඩිෆෙන්ඩර් වලට උනත් ඒ වගේ තැන්වල යට වදින්නෙ නැතිව යන්න බෑ.
ඕකට ජයන්ට් කිලර් කියල නම වැටිල තියෙන්නෙ නිකං නෙමෙයි. සමහර රෆ් ටෙරියන් වල ලොකු ඕෆ්රෝඩර් වලට යන්න බැරි තැන් වල ජිමිනි එකට යන්න පුලුවන්. ලෑන්ඩ් කෘසර් අලුත් ඒවගෙත් පිටිපස්සෙ විතරයි සොලිඩ් ඇක්සල් එන්නෙ.
හැබැයි ඉතිං ඔන් රෝඩ් සැප පහසුව නෑ සොලිඩ් ඇක්සල් නිසා. එ වගේම 80 විතර පැන්නාම ඩෙත් වොබල් එක එනවා. නමුත් මම ඕෆ්රෝඩර් එකක් ගත්තොත් මගෙ අංක එක තේරීම ජිම්නි කොට එක.. ලංකාවෙ පටු ටේරේල්ස් වල යන්න ඔයිට වඩා භාණ්ඩයක් නෑ.
CBJ means 2019/2020 registered ඒව නේ.
Gearbox issues in such a short period of time??
https://www.facebook.com/share/1DWWV7SU9r/
------ Post added on Apr 4, 2026 at 7:44 PM
Lol thats a lame excuse bro,CBJ means 2019/2020 registered ඒව නේ.
Possible with CVT .
හරියට gearbox oil change නොකලොත් කෙළ වෙනවනේ.
අනික Central provice නේ. CVT Belt එකට stress එක කොහොමත් වැඩී නේ daily දාර කදු අදිද්දී.
we have a 2008 Premio 260 which we’ve imported while 4k on the clock. Replaced oil in 40k intervals and now its almost 190k on the clock. Still going strong. I really dont think this has 50k on the clock being a 2018/19?..Ha...ha....Lol thats a lame excuse bro,we have a 2008 Premio 260 which we’ve imported while 4k on the clock. Replaced oil in 40k intervals and now its almost 190k on the clock. Still going strong. I really dont think this has 50k on the clock being a 2018/19?..
Yep, saw one in Sivas car sale..Aluth Hilux akath india wen import karanawane ?
අලුතින් එන japan වාහන වල පරන quality එක නෑ . ඉස්සර ඉදලම japan වාහන පැදපු උන්ට ඒක තේරෙනව හොදටම.
ඔක්කොම බෙල්ට් නැට්ටන් අර උඩ මගුල වදින්වRaize තියෙන අය මේ සීන් එකක්ත් පොඩ්ඩක් බලන්න
පිටිපස්සෙ සීට් එකෙ, 3x seatbelt එනවා නෙහ්, ඔකෙන් දොර ලඟ තියෙන සීට් වල බෙල්ට් දැම්මාම, (මැද එකනොදා)
ෆාස්ටන් සීට් බෙල්ට් එරර් එක එනවා නේද කියලා.
බොරුවට හරි මැද බෙල්ට් එකත් ගහලා තියෙන්න ඔනෙ, පිටිපස්සෙ ජනෙල් ලග සීට් බෙල්ට් දෙක දාගනවා නම්