සුදාගේ උගුරේ පිළිකාව සම්න්ත්‍රබද්ද දාපු මේ තොඉලේ 👹 ප්‍රතිඵලයක් ද? සුදාගේ මූණ තමා මැදම තියෙන්නේ.

indikaku

Well-known member
  • Apr 17, 2011
    1,490
    970
    113
    ලංකාවේ මොන ජගතා උනත් හූනියම් වලට බයයි. හාමුදුරුවෝ නියම Psychological වැඩක් කරලා තියේනනේ. මම නම් හිතන්නෑ ඇත්තටම හූනියම් කරා කියලා.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,315
    2,377
    113
    colombo
    නියම බිසනස් එකකට යන්නේ.


    හැබැයි කළු තඩියා ටත් බඩු ලැබුණා නේ
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,805
    34,129
    113
    මේ සුදාලට, සමන්තබඩ්ඩලාට, රජංගනේ ගෝරිල්ලට, ගූරාජ්ලට, නාකි රැවුලලාට මහන්සි නැද්ද බං එකිනෙකා⁣ට බැණගෙන