මොනවද මේ "Terminals" කියන්නේ? 🚢⚓🛳️

Walter White

Well-known member
  • Nov 20, 2019
    37,116
    107,631
    113
    දෙහිවල
    • Like
    Reactions: NRTG

    kazi

    Junior member
  • Jun 5, 2013
    64
    43
    18
    dkDCIkv.png

    මේවා හදලා ඉවර වෙන්නේ කොයි කාලෙද
    WCT eke complete iwara wenne 2027 1st Quarter. But 600m wala operation patan gannawa 2025 Feb wenakota. Complete automation terminal ekak
     
    kazi

    Junior member
  • Jun 5, 2013
    64
    43
    18
    TFS
    WCT එක අදානිට දුන්න එක අපරාදයක් නේ. හදන්නත් සල්ලි නැති එකේ අවුලකුත් නැ. වරායෙන් එන ආදායම ඒකටම ආයෝජනය කළා නම් කරන්න බැරි කමකුත් නෑ.
    E unata Adanilata south asia region eke thiyna buisness opportunities wadi. WCT eke main purpose eka thama transhipment buiness eka. nikan thiyana area ekak develop karala eken apita adayamak enawa nam mokada wenne. anika ADANIlata 51% thiyenne. 49% lankawata. e wagema wena adayamuth enawa meka haduwan passe. ex - port charges, job opportunities, bunkering faciities, etc
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,955
    17,621
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    අදානිට business oppunities වැඩි උනාට ලංකාවෙ terminal එකක් නැති උනොත් මොකද කරන්නෙ.
    ලංකාවෙන් develop කරල ගත්තනම් ලංකාවට හොඳයි කියල බන් කිව්වෙ. නිකන් තියන්න නෙමේ කිව්වෙ. මොකෝ මේ නැට්ට පාගන් ටිපර් වෙලා. තව කාලෙකින් බලහන්කො wct එක හැදුණම CICT එකෙන් ගැලවෙන නැව්.
     
    kazi

    Junior member
  • Jun 5, 2013
    64
    43
    18
    අදානිට business oppunities වැඩි උනාට ලංකාවෙ terminal එකක් නැති උනොත් මොකද කරන්නෙ.
    ලංකාවෙන් develop කරල ගත්තනම් ලංකාවට හොඳයි කියල බන් කිව්වෙ. නිකන් තියන්න නෙමේ කිව්වෙ. මොකෝ මේ නැට්ට පාගන් ටිපර් වෙලා. තව කාලෙකින් බලහන්කො wct එක හැදුණම CICT එකෙන් ගැලවෙන නැව්.
    kawadawath ehema wenne na. CICT eka haduna kiyala SAGT eke buisness adu une na. Terminal ekak hadenawa kiyanne lankawe TEU pramanaya wadi wenawa misak. eka terminal ekakin galawila anith ekata ena eka nemei. aluth terminal ekak hadenawa kiyanne shipping companies mehe bypass karala yana ewa thawath meheta genna pelabena eka. ekata hoda service ekak rate ekak denna ona. efficient wenna ona. danatamath eka CICT, SAGT eke thiyanawa. eth capacity madi.
    Lankawe develop karala balapan. SLPA wada karana un ekka kawadawath goda yanna ba. poddak aththan strike. ship ekaka dwell time eka wadi SLPA terminal eka. SLPA eke terminal ekaka ship ekakata dawasak yanawa nam CICT eke ship ekakata dawas bagayakwath yanne na
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    9,955
    17,621
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    Lankawe develop karala balapan. SLPA wada karana un ekka kawadawath goda yanna ba. poddak aththan strike. ship ekaka dwell time eka wadi SLPA terminal eka. SLPA eke terminal ekaka ship ekakata dawasak yanawa nam CICT eke ship ekakata dawas bagayakwath yanne na
    ඒක service එකේ ප්‍රශ්නයක්නෙ බන්. නැතුව terminal issue එකක් නෙමේනෙ. මෙහෙම හිතහන්කො ඔය පෝර්ට් එක ඉන්දියන් එකක්. අපි ගිහින් ඉල්ලනව wct එක. උන් දෙයිද. නෑ. හොඳම terminal එකක් වෙන රටකට දෙනව කියන්නෙ මෝඩ වැඩක්. උන් ප්ලෑන් කරන්නෙ අද කන්න ටික හොයාගන්න කුට්ටිය නෙමේ. තව 100years ඉස්සරහට. ලංකාවෙ corruption එක නිසයි උනෙ.
    china උන් hambanthota harbour එක ගත්තෙ ඇයි. උන්ගෙ කැපෑසිටියට සෙට් වෙන operation එකක් ඒ පෝර්ට් එකෙන් නොවී. උන් අද නෙමේ බලන්නෙ. නැට්ට පාගගන්නෙ නැතිව මගේ මුල් පෝස්ට් එක කියවන්න.