මොනවද මේ "Terminals" කියන්නේ? 🚢⚓🛳️

kazi

Active member
  • Jun 5, 2013
    107
    59
    28
    ඒක service එකේ ප්‍රශ්නයක්නෙ බන්. නැතුව terminal issue එකක් නෙමේනෙ. මෙහෙම හිතහන්කො ඔය පෝර්ට් එක ඉන්දියන් එකක්. අපි ගිහින් ඉල්ලනව wct එක. උන් දෙයිද. නෑ. හොඳම terminal එකක් වෙන රටකට දෙනව කියන්නෙ මෝඩ වැඩක්. උන් ප්ලෑන් කරන්නෙ අද කන්න ටික හොයාගන්න කුට්ටිය නෙමේ. තව 100years ඉස්සරහට. ලංකාවෙ corruption එක නිසයි උනෙ.
    china උන් hambanthota harbour එක ගත්තෙ ඇයි. උන්ගෙ කැපෑසිටියට සෙට් වෙන operation එකක් ඒ පෝර්ට් එකෙන් නොවී. උන් අද නෙමේ බලන්නෙ. නැට්ට පාගගන්නෙ නැතිව මගේ මුල් පෝස්ට් එක කියවන්න.
    ubai natta pagagena thiyenne. meka sampuryen Indian terminal ekak kiyanna ba. Terminal Operator inne CWIT eka. eka Adani, John keells, SLPA 35 years BOT agreement ekak. hambantota 99 auruddata complete china walata dunnata meke share eka wenas. automatically WCT eka 35 years yanakota 100% lankawata enawa. nikan thiyana area ekak develop karala 49% share ekak gaththama mokada wenne. eka china walata nikan denawata wada hodaine. uba balanko anith ratawalath me wage investment thiyanawa. DP world wage ewa. kawadawath terminal ekak haduna kiyala anith terminal wala buiness kadenne na.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,245
    24,395
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷

    ela ela :lol:
    nikan thiyana area ekak develop karala 49% share ekak gaththama mokada wenne.
    mongalda bn.
    WCT එක අදානිට දුන්න එක අපරාදයක් නේ. හදන්නත් සල්ලි නැති එකේ අවුලකුත් නැ. වරායෙන් එන ආදායම ඒකටම ආයෝජනය කළා නම් කරන්න බැරි කමකුත් නෑ.
    උණු හින්ද බොන්නත් බෑ කිරි හින්ද අහක දන්න බැරි වැඩක් උනෙ.
    වරායෙ ආදායම වරායටම යොදවන්නෙ නෑ ගව්‍රන්මන්ට් එකෙන්. wct එක ගත්තත් ඒක develop කරන්න බෑ ලංකාවට අනෙක් ඒවයි ණයයි නිසා. ඒකයි හොඳම ජැටිය කෙළෝගත්තෙ.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    SAGT / JCT මැද තියෙන පොඩි එකේද නෙවි එකේ නැවු නවත්තන්නේ?

    වෙන රටක තඩි නැවක් ඇවිත් ඒක වාණිජ පරියන්තෙකට දන්නා පුලුවන්ද? නැත්නම් මහා මුහුදේම තියල තියෙනවද?
     
    • Like
    Reactions: Walter White