LED TV එකක් - අදහසක් දෙන්න කෝ ...🖥️

Starry Night

Well-known member
  • Mar 8, 2017
    5,917
    6,794
    113
    Nawala
    වයසක අයට පාවිච්චි කරන්න ලේසි සරල එකක් ගන්න. ඒ අය චැනල් කීපයක් නේ බලන්නේ. ඉතින් ස්මාට් ටීවී ඕන නෑ. මම රෙකමන්ඩ් කරන්නේ LG ඒවා. මොකද මම පාවිච්චි කරලා තියෙන්නේ ඒවා විතරයි.
    ඔව් මචන් එයාලට ඔය Smart , 4K කතා තේරෙන්නේ නෑ, වැඩකුත් නෑ . 32" හොදටම ඇති. ලොකුම දේ warranty. නැතිනම් මොනවා හරි වුනොත් මට කරදරේ.

    අපේ ගෙදර දැන් තියෙන්නේ අ. 6 විතර කලින් ගත්ත 42" Samsung (non smart) එකක්. එකේ back light එලිය අඩුවෙලා අවුරුද්දකට වගේ කලින් හැදුවා. ඒ හැරෙන්න කිසි අවුලක් නෑ. නමුත් එකේ color ටිකක් natural නෑ වගේ එකයි මම වෙන brand එකක් බැලුවේ. මම දැක්ක විදිහට LG නම් හොදයි වගේ. ලංකාවේ තියෙන්නේ කොරියන් LG ද , චයිනා made බඩු ද ?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,553
    8,296
    113
    35
    Spain

    ඉන්දියන් ඒවා නෙ දැන් මෙහෙ තියෙන්නෙ
     
    • Wow
    Reactions: Starry Night

    asirir

    Well-known member
  • Jan 31, 2008
    462
    404
    63
    lanka
    තාත්තලාට බලන්න නම් 43''- 55'' වගේ එකක් ගන්න. බලන්න ලේසි. innovex 55'' එකක් ලඟදි ගත්ත ස්මාර්ට් 170,000/-
    (කලින් singer 43''එකක් තිබුන 2017-2025 වැඩ කරා)

    කල්පැවැත්ම අතින් වඩා හොද brand එක මොකද්ද මචන් ?
    මම නම් කියන්නේ ලංකාවේ භාවිතයට high end brand වලට යන්න එපා. parts ලේසියෙන් අඩුවට හොයාගන්න පුළුවන් warranty recover කර ගන්න ලේසි brand බලන්න. මොනවා උනත් TV එක අවම පැය 4 වත් දවසකට වැඩ කරන්න ඕනි. දවසම දාල තියෙනවා නම් නම් වඩාත් hodai.
    ------ Post added on Apr 4, 2026 at 9:28 PM
     
    • Like
    Reactions: Starry Night

    Mirage93

    Junior member
  • Dec 10, 2022
    67
    77
    18
    32LM630BPTB-ultra-hd-tvs-DZ-1.jpg

    දැන් අවුරුදු සේල් හා cards offers තියන හින්දා තාත්තලාගේ ගෙදරට අලුත් TV එකක් අරන් දෙන්න හිතුනා. ඒ අයට smart TV, 4K වගේ මොනවත් ඕනේ නෑ , 32", සරල නමුත් කල් පවතින model එකක් වුනොත් ඇති. බලන්නේ News, ආගමික වැඩසටහනක් හෝ නාට්‍යක් විතරයි.

    දම්රෝලා කරන brand කොහමද ? දම්රෝලා after sale support එකනම් හොදයි. නමුත් බඩුවල quality එක කොහොමද ?
    repair කරන්න පුලුවන් බ්‍රෑන්ඩ් මොනවාද ?
    Singer Tv hodama panel eka TITNAX LED eka 10 years use krnna puwan kala 🌝,
    Api china 🇨🇳 walin monahari 10000units order kaloth kanathi name ekakin ganna puluwan - Damro , singhagiri , a wage warrenty tibbata quality nha brightness wadie show room ak light walata apita eka pennay nha
     
    • Like
    Reactions: Starry Night

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,096
    1,656
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ඔව් මචන් එයාලට ඔය Smart , 4K කතා තේරෙන්නේ නෑ, වැඩකුත් නෑ . 32" හොදටම ඇති. ලොකුම දේ warranty. නැතිනම් මොනවා හරි වුනොත් මට කරදරේ.

    අපේ ගෙදර දැන් තියෙන්නේ අ. 6 විතර කලින් ගත්ත 42" Samsung (non smart) එකක්. එකේ back light එලිය අඩුවෙලා අවුරුද්දකට වගේ කලින් හැදුවා. ඒ හැරෙන්න කිසි අවුලක් නෑ. නමුත් එකේ color ටිකක් natural නෑ වගේ එකයි මම වෙන brand එකක් බැලුවේ. මම දැක්ක විදිහට LG නම් හොදයි වගේ. ලංකාවේ තියෙන්නේ කොරියන් LG ද , චයිනා made බඩු ද ?
    දැන් මොන බ්‍රෑන්ඩ් එකේ උනත් LED ටිව් උපරිම අවුරුදු 5-6යි. පැනල් එක සවුත්තු වෙනවා. මොන එක උනත් වැඩිම වොරන්ටි පීරියඩ් එක(පැනල් එකටත් එක්ක ) දෙන එකකින් ගන්න. කලින් තිබුනේ 43 එකක් එකක් නම් අඩු සයිස් එකකට යන්නේ නැතුව 43 එකක්ම ගන්න
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,285
    5,606
    113
    Innovex ekak ara diyan ban, cheap, good quality, reasonable repair cost. Samsung, LG, sony wade advanced tech eva parents lata wedak neh. mona hari unot display eke ganen innvovex tv 2k ganna puluwan. ape innovex led tv eka dan 10 years. podi podi case tikak awa, eth tama weda. total repiar cost eka max 10,000 over the 10 years
     
    • Like
    Reactions: Starry Night

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    Non smart ekk Ganna.
    Panasonic 40" non smart ekk tibba damro and singer. Singer eke nam ganan adui mataka widiyata.
    Netnam Ganna puluwan cheapest ma eka Ganna 32 nam ganne. 2yr walin maru kalat padu ne etakota.
    Matath hithenne meka.
    Dan "kal pawathina" kiyala ekak na. Hama ejema display 3,4 years walin iwarai
     
    • Like
    Reactions: .::J@S::.

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,186
    9,669
    113
    මොනවා උනත් TV එක අවම පැය 4 වත් දවසකට වැඩ කරන්න ඕනි. දවසම දාල තියෙනවා නම් නම් වඩාත් hodai.
    ------ Post added on Apr 4, 2026 at 9:28 PM
    මෙහෙම කියන්න හේතුව මොකක්ද ?
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    වයසක අයට පාවිච්චි කරන්න ලේසි සරල එකක් ගන්න. ඒ අය චැනල් කීපයක් නේ බලන්නේ. ඉතින් ස්මාට් ටීවී ඕන නෑ. මම රෙකමන්ඩ් කරන්නේ LG ඒවා. මොකද මම පාවිච්චි කරලා තියෙන්නේ ඒවා විතරයි.
    :shocked::shocked: මම හිතුවේ එළකිරියේ ඉන්නේ වයස 60 අඩු උන් විතරයි කියල.
     
    • Haha
    Reactions: Inigo Montoya

    Kasun0

    Active member
  • Apr 15, 2011
    423
    205
    43
    35
    තාත්තලාට බලන්න නම් 43''- 55'' වගේ එකක් ගන්න. බලන්න ලේසි. innovex 55'' එකක් ලඟදි ගත්ත ස්මාර්ට් 170,000/-
    (කලින් singer 43''එකක් තිබුන 2017-2025 වැඩ කරා)

    මම නම් කියන්නේ ලංකාවේ භාවිතයට high end brand වලට යන්න එපා. parts ලේසියෙන් අඩුවට හොයාගන්න පුළුවන් warranty recover කර ගන්න ලේසි brand බලන්න. මොනවා උනත් TV එක අවම පැය 4 වත් දවසකට වැඩ කරන්න ඕනි. දවසම දාල තියෙනවා නම් නම් වඩාත් hodai.
    ------ Post added on Apr 4, 2026 at 9:28 PM
    Wrong. Use karana paya gana wadiweddi lifespan eka afu wenawa