කලින් අාපු හැම අාණ්ඩුවක්ම ඕවට වග කියන්න ඕන..ඕකුන්ගේ ඔය කප්පම් ගන්න ඒවා ගැන මිනීමැරුම් ගැන හොයලා නීති හදලා හරි ඕකුන්ව අවුරුදු ගාණකට හිරේ නොදා තමන්ගේ වාසියට සුළු චන්ද ප්‍රමාණයක් නිසා ඕකුන්ව අතකොාලුවක් කරන් මුන් ලවා විරුද්ධ පක්ෂ වලට තඩි බෑව්වා...මුන්ගේ කථා කරන්න පුළුවන් කමෙනුයි පච ගහන්න පුළුවන් ඵකෙනුයි ඒ කාලේ වැඩියෙන්ම වැඩ ගත්තේ රටේ බලය ගත්ත උන් විරුද්ධ පක්ෂ වලට කෙලවන්න. යහපාලනය කාලේ මතකනේ රනිල් අනුරට අරලියගහ මන්දිරේම office ඵකකුත් දාල දුන්නා...දැන් ඒකේ විපාකේ උන්ටම තේරෙනවා අැති...නයි පැටවුන්ට කිරි පොවන්න ඵපා කියන්නේ ඕකට තමයි...දැන් ඉතිං අඬල වැඩක් නෑ..
පොඩි කාලෙම කපලා අයින් කරපු නැති tumor එක දැන් කැන්සර් එකක් වෙලා ලෙඩා මරන්න යනවා.මේක වුනේ චන්ද්‍රිකා ආණ්ඩුව කාලේ. ඒ කාලේ උන් ඡන්දය කලේ අපි ඇමති වුනාම යන්නේ ත්‍රීවීල් එකේ. කණ්ඩලම හෝටලේ රෝහලක් කරනවා ගගා ( ඔය හෝටලේ හදල තියෙන්නේ ඩඩ්ලි සිරිසේනගේ හෝටලේ වගේ වැවු තාවුල්ලේ, ඒ කාලේ ඕකට සැහෙන විරෝධතා ආවා) ඉතින් මේ යෝජනා සැහෙන සමානයි ජෙප්පොන්ට. කොටින්ම කිව්වොත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා නම් අපිත් සහාය දෙනවා කියල ගිවිසුමක් අත්සන් කරලා අජිත් ගලප්පත්ති ජවිපෙ ජනාධිපති අපේක්ෂකයා රේස් එකෙන් අයින් වුනා. ඕක තමයි ජෙප්පන්ගේ පළමු මුක්කුව. ඒ වුනාට චන්දය දිනලා ටික කාලෙකට පස්සේ රාවය පත්තරේ ආටිකල් එකක් ගියා ඇමති නියෝජ්‍ය ඇමතිලා ඉල්ලපු වාහන වල මොඩෙල් එක ට්‍රිම් එක වර්ණ පවා සඳහන් කරලා ලොකු ලිස්ට් එකක්. දැන් ජෙප්පොන්ට වුනා වගේම උන්ටත් පොරොන්දු අමතක වුනා. සැප විඳලා අන්ත දූෂිත ආණ්ඩුවක් වුනා. පුදුමේ කියන්නේ ජෙප්පෝ ඊළඟ ධුර කාලයටත් චන්ද්‍රිකාට සහයෝගය දුන්න නිකම් නෙවේ එකට තරඟ කරලා, ඇමති ධුර පවා බෙදාගනිමින්. ඔන්න අවස්තාවාදයේ තරම.
ජෙප්පෝ (දැන් ඉන්න ගේප්පො නෙවෙයි) ඉස්සර අහු වෙන්නේ උන් අතේ තිබ්බලු කොළ දෙකක්. එකක තියනවලු උන් සල්ලි වියදම් කරපු හැටි. අනික් එකේ තියනවලු උන්ට කරන්න තිබ්බ වැඩ. ඒ ලේවල් එකෙන් පශ්චාත් බාගේ දීලා ගොඩ නගපු පක්ස්සේ දැන් ගන්න ආතල්.![]()
මම දන්න කෙල්ලෙක්ගෙ තාත්ත පරන ජෙප්පෙක්, උන් උන්ගෙ පඩියෙන් කෑල්ලකුත් මුන්ගෙ පක්ශ අරමුදලට දැම්මා. කෙල්ල නම් උඩ දාගෙන ගෝටට පුක දුන්නා. අරගලෙන් පස්සෙ මී නෑ. ඒ කාලෙ උන්ගෙ ගෙවල් වල හරියට ලැට් එකවත් නෑ. ඒත් ලැජ්ජාවක් නැතුව උංගෙ සල්ලි මුන්ට සැප විදින්න පිදුවා.
