මධුර ජ

SomiBoyz

Well-known member
  • Apr 24, 2016
    1,566
    1,712
    113
    Birmingham
    1775399241270.png


    Failed!
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,573
    1,570
    113
    Galle
    1000167132.jpg
    1000167132.jpg

    මොබයිල් වර්ෂන් වල කේස් එකක් ද.. පොඩ්ඩක් බලපන්කෝ... මේක හොඳයි .. ගුඩ් වර්ක් මා බෝයි....කලර් පොඩ්ඩක් හදාපන්.... එක නිකන් නිදිමත පාටයි... Attention එන කලර් දාපන් බ්‍රෝ
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,893
    1,942
    113
    දැන්බලපං

    View attachment 264568

    View attachment 264568
    මොබයිල් වර්ෂන් වල කේස් එකක් ද.. පොඩ්ඩක් බලපන්කෝ... මේක හොඳයි .. ගුඩ් වර්ක් මා බෝයි....කලර් පොඩ්ඩක් හදාපන්.... එක නිකන් නිදිමත පාටයි... Attention එන කලර් දාපන් බ්‍රෝ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,403
    7,864
    113
    supiri machn!!!!!!!!!!!!!!! 👊 👊

    one karana vachana thiyenawa habai.


    1775409122295.png

    ------ Post added on Apr 5, 2026 at 10:43 PM

    mewa nane ban

    1775409258433.png

    ------ Post added on Apr 5, 2026 at 10:44 PM
     

    Lasanthajn

    Well-known member
  • Nov 26, 2007
    1,893
    1,942
    113
    සුපිරි හැබැයි හොඳේ. promptly meaning එක එනවා. :-)

    MongoDB ?🤷‍♂️
    ඕවට adsense ගන්න පුළුවන්ද බ්‍රෝ ?
    Sqllite. Mobils app හදන්න ඕනෙ නිසා

    View attachment 264568View attachment 264568
    මොබයිල් වර්ෂන් වල කේස් එකක් ද.. පොඩ්ඩක් බලපන්කෝ... මේක හොඳයි .. ගුඩ් වර්ක් මා බෝයි....කලර් පොඩ්ඩක් හදාපන්.... එක නිකන් නිදිමත පාටයි... Attention එන කලර් දාපන් බ්‍රෝ

    මේකෙ ui අවුල් කියන්නෙ උඹල ලංකාවෙ wordpress තොරණ් ගහපු එවුන් 😂
    ------ Post added on Apr 6, 2026 at 12:43 AM
     
    • Haha
    Reactions: Psiko

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,720
    3,100
    113
    37
    @ katubedda
    බාප්පලා ටික හාල තියෙයි උදේ වෙනකොට.......
    එහෙම නෙවෙයි බන් දාපු එකාගෙ නම ගම එක්ක මෙන්න මෙ ගොබිලා තමයි මේක දැම්මෙ කියලෙ දාපන්. දාපු එකා වැරදි දෙයක් දාලා නම් වෙන එකෙක්ට ඒක හදන්න හරි පුලුවන්නෙ. අනික සමහර සිංහල වචන වලටත් තේරුම් ගොඩක් තියෙනවනේ ප්‍රාදේශිය වශයෙන්. මදුරගෙ එකම උබ කොපි කරලා තියෙනව නම් එකෙන් මහලොකු ප්‍රයොජනයක් නැනේ. මිනිස්සුන්ට ඉන්ට්‍රැක්ට් වෙන්ක පුලුවන් විදියට හදපන්. එහෙම තරන එක ඉතින් මහ දෙයක් නෙවෙයිනේ.