අල්ලපු ගෙදර අයගෙ හත්දවසෙ දානෙ අද. ඒ මැරුණ ගෑනු කෙනා මට වඩා මාස ගාණකින් බාලයි. මම 1983 ජනවාරිනෙ
මැරුණෙ මම හිතන්නෙ ලොකු ඩයාබිටික් ලෙඩෙක්. පාලනය වෙලත් නෑ. වකුගඩු කේස් එකක් ගැනත් කියනව.. අපේ කනට ඇහෙන දේවල් තමා
අපිටත් ඔය කියල තිබුණෙ
තාත්ත තමා ගියේ. එයා අතේ අයිස්ක්‍රීම් ලීටර් 2 එකක් යැව්ව
මං මේ කල්පනා කෙරුවෙ අයිස්ක්‍රීම් ටිකක් කාපු කාලයක් මතක නෑ
කොත්තුවක් කාපු කාලයක් මතක නෑ
රයිස් එකක් කාපු කාලයක් මතක නෑ...
උඹලට ඉතිං සල්ලි තියෙනවනෙ. හිතුණ, කඩෙන් ගත්ත, කෑව

Last edited: