SLT fibre Unlimited යූස් කරන ගුපියො වරෙල්ල

msan

Active member
  • Oct 17, 2017
    234
    233
    43
    මෙහෙම නෙමේ කියන්නේ. Specific Domains හිකෙන්න ලිමිට් කරලා තියෙන්නේ.
    Eg: Meta, WhatsApp, Github

    ඔහොම ඩවුන්ලෝඩ් කරද්දී නම් එනවා. නිතරම Surfing කරන අයටයි වෙනස තේරෙන්නේ.
    මාරම Latency එකක් තියෙන්නේ.

    DNS mokakada use karaneh?
     
    • Sad
    Reactions: SomiBoyz

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,224
    1
    2,912
    113
    මටත් ඔය කේස් එකම තියනවා . මට තිබ්බේ 150GB package එකක් . මම මේ මාසේ ඉදන් unlimited home (9900) package එකට මාරු උනා . එදා ඉදන් පට්ට ස්ලෝව් .
    ඊට පස්සේ මම complain කරලා අද එකෙක් අවා බලන්න . ඌ බලල කිව්වා අවුලක් නෑ . එත් මම කිව්වා අවුලක් නැත්තේ නැ , මට වැඩක් කරන්න බෑ කියල . ඊට පස්සේ මු කිව්වා 5G Router එකකට change කරන්න request එකක් දාන්නම් කියල .

    මට තේරෙන්නෑ Fibre වලට කොහොමද 4G , 5G අදාල වෙන්නේ කියල . ..

    දන්න එකෙක් කියපන්කො .
    Night time unlimited tiyena podima package eka mokkada
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    මෙහෙම නෙමේ කියන්නේ. Specific Domains හිකෙන්න ලිමිට් කරලා තියෙන්නේ.
    Eg: Meta, WhatsApp, Github

    ඔහොම ඩවුන්ලෝඩ් කරද්දී නම් එනවා. නිතරම Surfing කරන අයටයි වෙනස තේරෙන්නේ.
    මාරම Latency එකක් තියෙන්නේ.
    ඔව් මේක මටත් වෙනවා
    අද උදේ fast.com පෙන්නුවේ 20mbps

    මෙහේ ගමක්, ලොකුවට fibre user ල ඉන්න විදියක් නෑ
     
    super077

    Well-known member
  • Jun 10, 2008
    1,836
    2,466
    113
    Matara
    මම package eka downgrade කරාට පස්සෙ මට බිල් 02ක් ආවා. මට ඒ බිල් 02ම් ගෙවන්න උනා කනෙක්ශන් එකේ reguleer speed එකට ගන්න
     
    • Like
    Reactions: lilman

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,152
    4,390
    113
    36
    මම package eka downgrade කරාට පස්සෙ මට බිල් 02ක් ආවා. මට ඒ බිල් 02ම් ගෙවන්න උනා කනෙක්ශන් එකේ reguleer speed එකට ගන්න
    matath kara.. mama sudda sinhalen amatha, call record karala anthime TRC complain kala..
    ballo wage eka bilak adu kara

    godak eun sadda nathuwa bill 2ma gewala

    @shenat JVP ආණ්ඩුවක් යටතේ වත් මේවා හැදෙයි නේද බං
    ------ Post added on Apr 6, 2026 at 12:36 PM
     
    • Like
    Reactions: super077

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,709
    2,578
    113
    Kadawatha, Sri Lanka
    මටත් ඔය කේස් එකම තියනවා . මට තිබ්බේ 150GB package එකක් . මම මේ මාසේ ඉදන් unlimited home (9900) package එකට මාරු උනා . එදා ඉදන් පට්ට ස්ලෝව් .
    ඊට පස්සේ මම complain කරලා අද එකෙක් අවා බලන්න . ඌ බලල කිව්වා අවුලක් නෑ . එත් මම කිව්වා අවුලක් නැත්තේ නැ , මට වැඩක් කරන්න බෑ කියල . ඊට පස්සේ මු කිව්වා 5G Router එකකට change කරන්න request එකක් දාන්නම් කියල .

    මට තේරෙන්නෑ Fibre වලට කොහොමද 4G , 5G අදාල වෙන්නේ කියල . ..

    දන්න එකෙක් කියපන්කො .
    Umbe router eke 2.4 GHz vitharai aththe. 5 GHz walin connect wenna puluwan nam speed eka wadi. ehemai kiyala connection speed eka wadi wenne na. Oyaage device ekata ena speed eka thamai wadi wenne. anika 5 GHz wala distance eka adui. Router eka kittuwata thamai performance thiyenne.
     
    • Like
    Reactions: lilman

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    Umbe router eke 2.4 GHz vitharai aththe. 5 GHz walin connect wenna puluwan nam speed eka wadi. ehemai kiyala connection speed eka wadi wenne na. Oyaage device ekata ena speed eka thamai wadi wenne. anika 5 GHz wala distance eka adui. Router eka kittuwata thamai performance thiyenne.
    ඒහෙමමත් නැ අලුත් රවුටර් වල ප්‍රොසෙසින් ස්පිඩ් එක වැඩි
    ලොඩ් එකක් අල්ලන්න පුලුවන්
    පරන රවුටර් කෙස් එකක් තියෙනව
     
    • Like
    Reactions: msan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,043
    8,293
    113
    මම නම් Starlink වලට මාරු උනයින් පස්සෙ කිසි කරදරයක් නැතුව හිතේ නිදහසෙන් ඉන්ටර්නෙට් යනව.
    මට මුං එක්ක තියෙන තරහට PeoTV වලින් අයින් වෙන්නෙ කොහොමද කියල බලන්නෙ, මේ දවස් වල Dialog Viu Smart TV App එක බලනව, ඒක නම් නියමෙට වැඩ. දැන් ඒකෙන්මයි ටීවි එක බලන්නෙ, හිතුනොත් PeoTV තුත් අයින් කරල පොඩි ඉන්ටර්නෙට් පැකේජ් එක විතරක් තියාගෙන ඉන්නව Backup වදිියට.
    මහ ජරාම කම්පැනි එකක් SLT කියන්නෙ.
     
    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,960
    3,969
    113
    Sri Lanka
    මාත් ගත්ත starlink එකක්. Uploading නම් සුපිරිම slow. SLT එක downgrade කරවන්න mail එකත් ටයිප් කරා. ඒ එක්කම migration එකක් ආව. 600mb file එකක්. Download උනා පට ගාල. Upload කරන්න දැම්මා. අම්මෝ සුපිරිම slow. Dialog 4G වගේ. 😢 පස්සෙ බැරිම තැන SLT Cable එක ආයෙ ගැහුවා. විනාඩියයි ගියේ.

    ඒ පාර SLT Downgrade mail එක යැව්වෙ නෑ. Delete කරල දැම්මා.

    Starlink App එකේ uploading 50mbps කියල පෙන්නන්නෙ පට්ට බොරුවක්. Speedtest එකක් බැලුවම එන්නෙ 9mbps වගේ uploading. 300KBps වගේ upload වෙන්නෙ.

    Map එක පට්ට clear. එක බාධාවක් වත් නෑ. මදැයි ගත්තා....
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    667
    363
    63
    Colombo
    ඒක Shared Bandwidth කරල කියල fb එකේ ගුපියෙක් දාල තිබුන SLT එකෙන් කිව්ව කියල .

    Alert එකේ හිටපල්ල :)
    Man hithanne man tamai ea guppiya. SLT karayo ohommama tamai. jarama widiyata hamba karanne. unge policies masa 2 tiyann hitiye na unlimited karala. issarath adsl tibba unlimited. passe limited kara 20gb walata. passe case dapu nisa ewa ehemmama tibba. man dan oya kiyana widiyata pool ekakata dala nam slt fiber wadak na tiyagena. tawa tika daasak balanawa
     
    • Like
    Reactions: lilman

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,889
    23,579
    113
    මාත් ගත්ත starlink එකක්. Uploading නම් සුපිරිම slow. SLT එක downgrade කරවන්න mail එකත් ටයිප් කරා. ඒ එක්කම migration එකක් ආව. 600mb file එකක්. Download උනා පට ගාල. Upload කරන්න දැම්මා. අම්මෝ සුපිරිම slow. Dialog 4G වගේ. 😢 පස්සෙ බැරිම තැන SLT Cable එක ආයෙ ගැහුවා. විනාඩියයි ගියේ.

    ඒ පාර SLT Downgrade mail එක යැව්වෙ නෑ. Delete කරල දැම්මා.

    Starlink App එකේ uploading 50mbps කියල පෙන්නන්නෙ පට්ට බොරුවක්. Speedtest එකක් බැලුවම එන්නෙ 9mbps වගේ uploading. 300KBps වගේ upload වෙන්නෙ.

    Map එක පට්ට clear. එක බාධාවක් වත් නෑ. මදැයි ගත්තා....
    නෙගටිව් රිවිව් දාන්න කලින් ඉස්ටාලින්ක් ඒජන්ට් ගෙන් අවසර ගත්තද? ඇඳ යටින් ෆොටෝ මතුවෙයි, පරෙස්සමෙන්
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    slt fiber unlimited කිව්වට unlimited නෙවෙයිද?
    තාමත් මේ කේස් එක තියෙනවාද?
     
    • Like
    Reactions: lilman