මට නිකන් දැනෙනවා අපි නොහිතන මොහොතක මේ රට හොක් ගාලා තැනකට එයි කියල..
උදේ නැගිට්ටගමනුත් හිතෙනව.. රෑට ඇහැ පියවෙද්දිත් හිතෙනව..
උදේ නැගිට්ටගමනුත් හිතෙනව.. රෑට ඇහැ පියවෙද්දිත් හිතෙනව..
අඩේ එහෙමද? මන් හිතුවේ කොටා දැන් රට හදාගෙන යන ගමන් කියල. සැක් වුන වැඩේ.මොකා ජනාධිපති උනත් මේ රට හදන්න බැහැ බන් හදනවා නම් දැඩි නීති ගේන්නම ඕන වැරැද්ද ලොකුද පොඩිද අදාල නැහැ උපරිම දඩුවම් තියෙන්න ඕන .කැරි සිංහල පකයලගේ ජාන වලම තියෙනවා හොර වැඩ .ඒව හොඳින් කියලා අවවාද කරලා වෙනස් කරන්න බැහැ
දැඩි නීති ගෙනාව කියල මොන ලබ්බක්වත් වෙන්නෑ බන්.මොකා ජනාධිපති උනත් මේ රට හදන්න බැහැ බන් හදනවා නම් දැඩි නීති ගේන්නම ඕන වැරැද්ද ලොකුද පොඩිද අදාල නැහැ උපරිම දඩුවම් තියෙන්න ඕන .කැරි සිංහල පකයලගේ ජාන වලම තියෙනවා හොර වැඩ .ඒව හොඳින් කියලා අවවාද කරලා වෙනස් කරන්න බැහැ
සිරාම සිද්ධිය ඕක. ලංකාවේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන් විතරයි මේ හැසිරිම සවුත්තු අරකද මේකද. මම ඉන්නේ QoL උඩම ඉන්න යුරෝප් රටක. ආවම හා මිනිස්සු එක්ක ඉද්දි තමා දේවල් තේරෙන්නේ. උනුත් අපි වගේ ම උන්. රටට සල්ලි තියෙනවා හොදට. එතකොට මිනිස්සුන්ට හොද පඩියක් හම්බෙනවා, එතකොට නිකන්ම දේවල් උඩට එනවා. නැතිව මේ මුන් රහත් ෙවලා නෙමේ.. අපේ ගොබ්බයෝ හිතන්නේ ලංකාව විතරයි අවුල් කියල. සිස්ටම් එක හදන්න ඕන corruption අඩුවෙන්න.corruption 0 වෙච්ච ලෝකේ කොහෙවත් රටක් නැ (වෙන ග්‍රහලෝක වල ඇති සමහරවිට)දැඩි නීති ගෙනාව කියල මොන ලබ්බක්වත් වෙන්නෑ බන්.
සිස්ටම් එකයි හදන්න ඕන.
මම දැන් ඉන්නේ මිඩ්ල් ඊස්ට් රටක, අම්බානක නීති. ඒ උනාට උන්ගේ හැසිරීම බින්දුවයි. වැඩ කරන විදිය බින්දුවයි.
උන්ට සල්ලි තියෙන්නේ රටේ තෙල් නිකම්ම හම්බ වෙන නිසා මිසක් වෙන දෙයක් නිසා නෙමෙයි.
ඒ වෙන රටවල් වල බන් මෙහෙ ඉන්නේ අමුතුම සත්තු ටිකක් .උන් හදන්න නම් පර්ස් එකෙන් ලොකු ගානක් යන්න දඩ ගහන්න ඕන ඒත් නැත්නම් අතක් පයක් කපල දාන්නම ඕන අමු සක්කිලි ඉන්නේසිරාම සිද්ධිය ඕක. ලංකාවේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන් විතරයි මේ හැසිරිම සවුත්තු අරකද මේකද. මම ඉන්නේ QoL උඩම ඉන්න යුරෝප් රටක. ආවම හා මිනිස්සු එක්ක ඉද්දි තමා දේවල් තේරෙන්නේ. උනුත් අපි වගේ ම උන්. රටට සල්ලි තියෙනවා හොදට. එතකොට මිනිස්සුන්ට හොද පඩියක් හම්බෙනවා, එතකොට නිකන්ම දේවල් උඩට එනවා. නැතිව මේ මුන් රහත් ෙවලා නෙමේ.. අපේ ගොබ්බයෝ හිතන්නේ ලංකාව විතරයි අවුල් කියල. සිස්ටම් එක හදන්න ඕන corruption අඩුවෙන්න.corruption 0 වෙච්ච ලෝකේ කොහෙවත් රටක් නැ (වෙන ග්‍රහලෝක වල ඇති සමහරවිට)
economy එක දියුණු වෙද්දි ආකල්ප අනම් මනම් එබේම හරියනවාසිරාම සිද්ධිය ඕක. ලංකාවේ උන් හිතන් ඉන්නේ ලංකාවේ උන් විතරයි මේ හැසිරිම සවුත්තු අරකද මේකද. මම ඉන්නේ QoL උඩම ඉන්න යුරෝප් රටක. ආවම හා මිනිස්සු එක්ක ඉද්දි තමා දේවල් තේරෙන්නේ. උනුත් අපි වගේ ම උන්. රටට සල්ලි තියෙනවා හොදට. එතකොට මිනිස්සුන්ට හොද පඩියක් හම්බෙනවා, එතකොට නිකන්ම දේවල් උඩට එනවා. නැතිව මේ මුන් රහත් ෙවලා නෙමේ.. අපේ ගොබ්බයෝ හිතන්නේ ලංකාව විතරයි අවුල් කියල. සිස්ටම් එක හදන්න ඕන corruption අඩුවෙන්න.corruption 0 වෙච්ච ලෝකේ කොහෙවත් රටක් නැ (වෙන ග්‍රහලෝක වල ඇති සමහරවිට)