2025 හෝ 2026 මුල භාගය

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අපි බං ඇත්තටම මේ පුංචි දූපතේ ඉඳල එක එක හුත්තවල් වලට මරාගත්තට..
    ඇත්තටම මට නිකං intuitive එක කියනව 2025 මේ අවුරුද්දෙ හෝ ලබන අවුරුද්දෙ මුල භාගය වෙනකොටම මුලු ලෝකෙටම හැමිනිලා යන්නම ලෝක ආර්තික අවපාතයක් එයි වගේ කියල 😅
    හේතු අහන්න එපා.. මට නිකමට හිතෙනව අපි මේ ඉන්නෙ හෙන බබල් එකක.. ගොඩක් රටවල් වල නිව්ස් බැලුවම.. ලෝක දේශපාලනේ බල තුලනය කැරකෙන විදිහ බැලුවම හිතෙනව ඉස්සරට කැරිම ආතල් ටිකක් ලැබෙයි කියල
     
    • Like
    Reactions: Yin And Yang

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    27 wage weddi lankawata mokak weida kiyala tama hitaganna bari tawama
    1740677166302.png
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,378
    113
    2030 end of world as we know it try hard to realize nirvana before its too late


    ------ Post added on Feb 27, 2025 at 8:29 PM