අපේ එයා දිෆෙන්ස් සිස්ටම් එක කොහෙද තියෙන්නේ?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,851
    9,990
    113
    ඉන්දියාවෙන් කවරේජ් එක දෙනවා ද?
    ඔසාමගේ මහ එකාගේ වලව්වේ එකක් තියද?
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,851
    9,990
    113

    හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදි නිසා අපිට නම් පුදුම නෑ ඩඩ්ලි ඔක්කටම ගෙවල් හදලා දුන්නා කිව්වත්.
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,772
    11,405
    113
    Air Force & Army both have air defence systems. All of those are anti aircraft guns
    Still Lanka doesn’t have any missile system
     

    spirit89

    Active member
  • Dec 7, 2008
    266
    89
    28
    Iron dome වගේ නැති උනාට සාමාන්‍ය Air Defence Systems තියෙනවා ලංකාවෙත්..

    "Sri Lanka Air Force Unit Piduruthalagala is located at the strategically important highest mountain in Sri Lanka, as a part of the National Air Defence System. The main role of SLAF Unit Piduruthalagala is to provide air surveillance within its area of coverage, early warning for the air defence elements, close control of SLAF interceptors, navigational assistance, weather information and assistance during Land/Air/Sea rescue missions."