ස්ලිප් එක දාපන්කෝ බන්. අබැරෙන්නේ නැතුවඅමරදේවගේ වැට අද්දරද?

ඕවා වැඩිය හිතන්න එපා බන් ඩිල්ෂාන් එක්ක කොල්ලො පාරක් ගහලා ආතල් එකේ ඉඳපන්මන් බන් රනිල් සජිත් නාමල් මහින්දලා ඇතුලු සෙට් එකටම විරුද්ද කෙනෙක් ඉස්සර. ජෙප්පො විතරයි මිනිස්සු වෙනුවෙන් කතා කලේ අනුර ජනපති වෙන්න කලින්.
හැබැයි අනුර ජනපති උන දවසෙම ඒ හැම දෙයක්ම කනපිට ගැහුවා. දැන් මිනිස්සු වෙනුවෙන් ඉන්නෙ අර කලින් අපි විරුද්ද උන රනිල් සජිත් නාමල් මහින්දලා ඇතුලු අය විතරයි. ජෙප්පො දැන් ජනතාව පිඩාවට පත් කරන වැඩේ බාර අරන් තියෙන්නෙ.
හැම වෙලේම ආණ්ඩුව කරන අය ඉන්නෙ ජනතාව පීඩාවට පත් කරන්න.(ඇත්තටම හිතලා පිඩා කරනවා නෙවේ, ඒ අය අදික ලෙස පරිබෝජනේ කරන නිසා ඉබේම වෙන දෙයක්) විපක්ශය හැම වෙලේම ඉන්නෙ මිනිස්සු වෙනුවෙන් කතා කරන්න. මේ දේ තේරුම් ගන්න බැරි මනුස්සයෙක් ගැන මට හිතාගන්න බෑ බන්. ඇයි එහෙම පුදලයෙක් තෝරගෙන වන්දනා කරන්න හිතෙන්නෙ කියලා!
දැන් කියන්න එපා අරයා මෙයා රටට කරපු සේවාවල් ගැන. ඒ හැම දෙයක්ම උන්ගෙ වෙන උවමනාවක් නිසා කරපු දේක අතුරු පලයක් විතරයි!![]()
ටික කාලයක් ගියාම උඹලත් වෙනස් වෙන හැටි. ඉස්සර කතා කරපු මානව වාදී යහ ගුණ, ටික ටික අමතක වෙනවා. ආණ්ඩුවේ බලය තව තියාගන්න විදි කල්පනා කරනවා. මිනිස්සුන්ට සහන දෙනවා කියල ප්රාණ ඇපයට තියාගන්නවා. බලපන් මහපොළ දෙන්නෙත් උන්ගේ උත්සවයට ආවොත් කියල කියන්නේ, කලින් උඹලා මහා නරක මිනිස්සු විදියට හංවඩු ගහපු උන්වත් නොකරපු දේවල් බන්.ඕවා වැඩිය හිතන්න එපා බන් ඩිල්ෂාන් එක්ක කොල්ලො පාරක් ගහලා ආතල් එකේ ඉඳපන්![]()
පොහොර වලිනුත් බිලියන ගනන් ගහන ජෙප්පෝ හොරු නෙමේ සොරුහොර බයියෙක් හරි.. හොර මුත්තෙක් හරි නැතුව බත ඉදෙන්නෙ නෑ