ආන්ඩුවට දැන් කැමතිද නැද්ද?

ආන්ඩුවට දැන් කැමතිද නැද්ද?


  • Total voters
    68

tinto brass

Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    යකෝ 3 වෙනි ඔප්ෂන් එකේ තේරුම මොකක්ද? මේක බෝල්ට් ඇනයි කිරි හොදියි වගේ ඔප්ෂන් නෙ.
    2 වනි එකේ එකෙක්ටවත් කැමති නෑ කියන එක
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    2080 නියත ජනපතිට එහෙම කියන එක හරි නෑ නේ??
    පව් පව් ඌටත් අනාගතයක් තියෙන්න එපායැ අපිට නැතත්
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    පව් පව් ඌටත් අනාගතයක් තියෙන්න එපායැ අපිට නැතත්
    උබට ඒවා හරියට අහු වෙන් නෑ??

    පව් පව් ඌටත් අනාගතයක් තියෙන්න එපායැ අපිට නැතත්
    අර වික්‍රමාරච්චි බලපන්කෝ ටික් ටොක් එකේ නිවු එම්පයර් කියල ටක්කෙටම කියනව නේ??
    ------ Post added on Apr 7, 2026 at 10:35 PM
     
    • Wow
    Reactions: Lovtus

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,732
    1
    11,025
    113
    කැමති නෑ විපක්ෂෙට ඊට වඩා කැමති නෑ (2)
     

    Encyclopedia

    Active member
  • Mar 24, 2026
    217
    228
    43
    ඔන්න කෙලින්ම කිව්වා කැමතියි කියලා. හැංගී හැංගී vote කරන්න අවශ්‍යය නැහැ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    101,000
    113
    34
    Kalutara
    හැම ආණ්ඩුවම වගේ අවුරුදු දෙක යනකොට තේරෙනවා මේ පාරත් අපි අහුවුනා කියල. මලෙන් උපන් කුමාරවරු මේ ලෝකේ නෑ කියල තේරුම් ගත්තා.. :(
     
    • Haha
    Reactions: dilann

    Similar threads