පොඩ්ඩක් මුට්ටිය දාල බලනවා. ජනතාව මොකද කියන්නේ කියල. එක්කෙනාම වෝට් කරගන්න එක නම් හරි මදි ඉතිං . :lol:
M Mawathagama Well-known member May 5, 2016 7,075 3,904 113 Apr 7, 2026 #21 පොඩ්ඩක් මුට්ටිය දාල බලනවා. ජනතාව මොකද කියන්නේ කියල. එක්කෙනාම වෝට් කරගන්න එක නම් හරි මදි ඉතිං .
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,993 15,479 113 New Zealand Apr 7, 2026 #23 තෙල් නැති උනත් පයින්ගිහින් හරි ඊළග පාර මාලිමාවට ඡන්දෙ දෙනවා
max_pain Well-known member Jul 5, 2025 4,275 8,176 113 Galaha Apr 7, 2026 #26 පච කොටාගෙයි කලින් උන්ගෙයි ලොකු වෙනසක් නෑනේ බං. කොහොම හරි මේ ගෝතයගෙ කාලේ ඉවරවෙන්න කලින් රටින් පැනගන්න ඕන.
පච කොටාගෙයි කලින් උන්ගෙයි ලොකු වෙනසක් නෑනේ බං. කොහොම හරි මේ ගෝතයගෙ කාලේ ඉවරවෙන්න කලින් රටින් පැනගන්න ඕන.