මූ සෑහෙන්න නිහතමානී මනුස්සයෙක් නේද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    3,387
    4,796
    113
    36
    ඒ නිසා තමයි පොඩි කාලේ මහණ කරන අර සිවුර අතාරින්නෙ සහ ජීවිතේ පරිණත වෙලා මහණ වෙන අය හරියට ම මහණදම් පුරන්නේ
    නාකි වෙලා මහණ උනාම ආයේ සිව්රු අරින්න බැරිකම නිසා වෙන්න බැරි ද?
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,446
    4,453
    113
    මටත් මූට හිතෙන විදිහටම හිතෙනවා. මරණය ගැන. ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිද්ධ වීම ගැන හිතෙද්දි මාරම කලකිරීමක් දැනෙනවා. ඩිප්‍රෙෂන්ද මන්දා
     
    • Sad
    Reactions: War Fighter

    Uchiha_Nimnora

    Well-known member
  • Nov 28, 2024
    675
    793
    93
    මම පොඩි කාලේ ඉදන් Respect කරපු චරිතයක්, රගනවනම් රගන්න තිබ්බා මෙයාට ලොවෙත් නැතිවෙන්න, පස්සෙ කාලෙක, අඩුවන්ගෙන් වෙන් වෙලා පාඩුවේ ලස්සනට ජීවත් වෙනවා කියලා දැනගන්න ලැබුනා:love:
     

    planner123

    Well-known member
  • May 22, 2018
    7,995
    13,826
    113
    ඒ නිසා තමයි පොඩි කාලේ මහණ කරන අර සිවුර අතාරින්නෙ සහ ජීවිතේ පරිණත වෙලා මහණ වෙන අය හරියට ම මහණදම් පුරන්නේ
    True bro.
    Ada kaale godak mahana karawanne lamayata kanna denna bari nisa. Saasaneta baara denawa saasanen kanna bonna labena nisa. Passe athata salli eddi a mahana wuna kena sepa hoyanawa. Saasane hariyata follow karanneth naha.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,966
    31,763
    113
    අතාරින්න ඉගෙනගන්න ඒ දේවල් මුලින්ම තියෙන්න ඕනා. නැතුව මුකුත් නැති "අතාරින්න අතාරින්න" ගාන එක තේරුමක් නෑ.
    Allagena inna un thamai wadi hariyak atha arinna kiyanne, allagena nathi un monawada atha harinne?
     
    • Like
    Reactions: tharakaf

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,351
    66,770
    113
    මටත් මූට හිතෙන විදිහටම හිතෙනවා. මරණය ගැන. ප්‍රියයන්ගෙන් වෙන්වීමට සිද්ධ වීම ගැන හිතෙද්දි මාරම කලකිරීමක් දැනෙනවා. ඩිප්‍රෙෂන්ද මන්දා
    Rupeta alunama ohoma tama.priyayan tiya mama kiyala kenek wath metana ne kiyala terena dawasata henama happy ekak enawa.maranaya tiya ipaduna deyak wath metana tibila ne kiyala ena understanding eka