මූ සෑහෙන්න නිහතමානී මනුස්සයෙක් නේද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,486
    72,499
    113
    මම දන්න කාලේ ඉඳන් මූ ටිකක් ගිහි සීන් එකෙන් ඈතට යන්න හදන ඩයල් එකක්, කසාදයක්වත් බැඳලා නෑනේ.

    අතාරින්න ඉගෙනගන්න ඒ දේවල් මුලින්ම තියෙන්න ඕනා. නැතුව මුකුත් නැතුව "අතාරින්න අතාරින්න" ගාන එක තේරුමක් නෑ.

    උඹලට මම මේක පොලිටික්ස් වලින්ම කියන්නද? දැන් පේනව නේද ඉස්සර "මේවා ඕන නෑ, අරවා ඕන නෑ" ගාපු ජෙප්පො ටික දැන් එපා කියපුවා ටිකම ගන්නවා? ඒකටත් හේතුව මේකම තමා. නැති කාලේ ඕවා එපා කියන්නෙ උන්ට ඒවා හම්බෙන එකක් නෑ කියලා හිතාගෙන. ඒත් ඒවා ඇත්තට හම්බෙලා රහ වැටුනාම උන්ට කියපුවා අමතකයි.

    ඒත් සමහර උන්ට හම්බුනාට පස්සෙ ඒවලා වැඩක් නැති ගතිය තේරෙනවා. අන්න එදාට උන් කියන " ඕවා අතාරින්න" කියන එක genuine. බුදුහාමදුරුවොත් හැම එකම තිබිලානේ බන් අතෑරියෙ. :yes: :yes:
     
    Last edited:

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,310
    11,022
    113
    හඳට කිට්ටුව
    මම දන්න කාලේ ඉඳන් මූ ටිකක් ගිහි සීන් එකෙන් ඈතට යන්න හදන ඩයල් එකක්, කසාදයක්වත් බැඳලා නෑනේ.

    jeewath wenawa kiyannema thanikarama fuck ekak kiyala therum aran inna ekek wage..

    uge kathawen, facial expressions walinma therenwa, mans fed up wela inne kiyala..
     
    nidarsha91

    Well-known member
  • අතාරින්න ඉගෙනගන්න ඒ දේවල් මුලින්ම තියෙන්න ඕනා. නැතුව මුකුත් නැති "අතාරින්න අතාරින්න" ගාන එක තේරුමක් නෑ.
    Harima kathaawa :yes:
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,664
    4,900
    113
    මම ඉස්සර මූට කැමති නෑ හෙන පඩය කියල හිතාගෙන හිටියෙ. හැබැයි මූ ගෙ interview බැලුවාම තේරුනා පොර හොඳ ඩයල් එකක් කියල.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,001
    13,833
    113
    Jeevithe aathal aran a aathal boru kiyala therena eka thamai wenna ona. Only after experiencing those stuff, you should come to the conclusion.
    Athe sathe nathi higana haththa wage salli nathikamata aathal ganna salli nathi nisa a aathal wedak naha kiyana eka thamai godak wenne habai.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,597
    113
    මම ඉස්සර මූට කැමති නෑ හෙන පඩය කියල හිතාගෙන හිටියෙ. හැබැයි මූ ගෙ interview බැලුවාම තේරුනා පොර හොඳ ඩයල් එකක් කියල.

    මූ ඉස්සර එහෙම තමා හෙන ego එකක් තිබ්බ අහංකාර එකෙක් ඉස්සර. මූ මෙතනදිත් ego ගැන කියන්නේ ඒකයි. ego ගොඩක් වැඩි සමහර උන් ඒකෙන් පීඩාවට පත් වෙලා ජීවිතේ පස්සෙ කාලෙක සරල චරිත බවට පත්වෙනව.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,001
    13,833
    113
    මූ ඉස්සර එහෙම තමා හෙන ego එකක් තිබ්බ අහංකාර එකෙක් ඉස්සර. මූ මෙතනදිත් ego ගැන කියන්නේ ඒකයි. ego ගොඩක් වැඩි සමහර උන් ඒකෙන් පීඩාවට පත් වෙලා ජීවිතේ පස්සෙ කාලෙක සරල චරිත බවට පත්වෙනව.
    Haneee ape Nalinda cer :sorry:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,878
    1
    27,991
    113
    Jeevithe aathal aran a aathal boru kiyala therena eka thamai wenna ona. Only after experiencing those stuff, you should come to the conclusion.
    Athe sathe nathi higana haththa wage salli nathikamata aathal ganna salli nathi nisa a aathal wedak naha kiyana eka thamai godak wenne habai.
    ඒ නිසා තමයි පොඩි කාලේ මහණ කරන අර සිවුර අතාරින්නෙ සහ ජීවිතේ පරිණත වෙලා මහණ වෙන අය හරියට ම මහණදම් පුරන්නේ