බිල් ගෙවන්න ඕනේ නැති ටීවි බලන්න පුලුවන් ඩිෂ් එක්ක තියනවද?

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,338
    11,694
    113
    🤍
    අපේ තාත්තට එහෙම එකක් ආරන්චි වෙලා හොයලා බලන්න කිව්වා.
     
    • Haha
    Reactions: NaiRobi

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    අපේ යාලුවෙක් Freesat යූස් කරනවා. චැනල් හතලිහක්ද කෙහෙද තියෙනවා. මාසිකව බිල් ගෙවිලි රීලෝඩ් කෙරිලි නෑ. හැබැයි ඉතිං ඔය කොම්පැනි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ
     
    • Sad
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,338
    11,694
    113
    🤍
    අපේ යාලුවෙක් Freesat යූස් කරනවා. චැනල් හතලිහක්ද කෙහෙද තියෙනවා. මාසිකව බිල් ගෙවිලි රීලෝඩ් කෙරිලි නෑ. හැබැයි ඉතිං ඔය කොම්පැනි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ
    ugen ahndako tv balanda nam monwd meken ganna one items kiyala


    W4ZCkPh.png
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,606
    8,411
    113
    35
    Spain
    හැන්කොක් කාරය ඕක ගැන කලින් ත්‍රෙඩ් එකක් දාල තිබුන.
     
    • Like
    Reactions: Psiko

    shenat

    Well-known member
  • May 13, 2007
    57,777
    85,952
    113
    ආශ්චර්යමත් රටක
    අපේ යාලුවෙක් Freesat යූස් කරනවා. චැනල් හතලිහක්ද කෙහෙද තියෙනවා. මාසිකව බිල් ගෙවිලි රීලෝඩ් කෙරිලි නෑ. හැබැයි ඉතිං ඔය කොම්පැනි කොච්චර කල් තියෙයිද දන්නේ නෑ

    මොනවද චැනල්?
     
    • Like
    Reactions: Psiko

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    කාලයක් Dialog TV ඩිකෝඩර් එකක් ආවා ලෝකල් චැනල් ටික ලයිෆ් ටයිම් ෆ්‍රී. දැන් ඒක අලුතෙන් දෙන්නේ නෑ. ඒ කාලේ ගත්ත අයගෙ ඒවා තාම දුවනවා
     

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    307
    401
    63
    ugen ahndako tv balanda nam monwd meken ganna one items kiyala


    W4ZCkPh.png
    apith gatta dan masa 8k wage use karanwa awulk ne. local channels thamai balanna puluwn. thawa DW, Aljazeera ,NHK wage international free -to - air channels tikakuth thiyenwa. Meyala satellite eka maru karala apita dish eka hararwanna una podi ganak. e areenna wena awulk nm nehe. Oken ganna one antenna kit (dish) ekai HD set- top -box (decoder) ekai withari. Parana dialog dish ekk thiyenwa nm antenna kit eka ganna one nehe parana dish ekata oya decoder eka set krala balanna puluwn . Oya website eke innwa local agents la thamange district eka anuwa. ehema kenekta call karama awilla set karala denwa. Mata nm 20k giya okkoma tikata installation cost ekka. Parana dish ekk thiyenwa nm 15k wage thamai yanne. Meyalath ara dish tv wage customers la tika atha arala dala yawida kiyanna be ithin. Hebei ithin oken awurudu 1.5k wage balauwa kiyanne installation cost eka cover wenawa ne bill nethi nisa