ට්‍රම්ප් මානසික රෝහලට 💥🔴

tarson

Well-known member
  • Feb 25, 2009
    8,381
    5,471
    113
    ටෘම්ප් තනියම මොනවාදෝ තමන්ටම කියනවා ඔහුගේ සමීපතමයෙකු දැක ඇති බව ආරන්චි වේ.

    මෙය දුටු ඔහු ලගට ගොස් නැවතත් ඔහු කියවන්නේ මොනවාදැයි අසා සිටි බවත්,

    එවිට ඔහු "මම සති දෙකක කාලයක සටන් විරාමයක් ප්‍රකාශ කරනව, ඔයත් කැමතියි නේද, ආහ් හොදයි ඔයත් කැමතියි" කියා තනියම කියවමින් මෝල් මන්දකාරයෙන් කල් ගෙවන බවයි. 🥴

    එවිට ඔහු "ඔබතුමා කාත් එක්කද කතා කරන්නෙ" යැයි ඇසූ බවත්,

    "මම මේ ඉරානෙත් එක්ක කතා කරන්නෙ, මේ ඉන්නෙ මගෙ එහා පැත්තෙ, එයා කියනව කැමතියි ලු සටන් විරාමෙකට" යැයි ටෘම්ප් පැවසූ බවත් ය.

    "ඉරානෙ කැමතියි මට, ඔස්ට්‍රේලියාව උදව් කලේ නෑ, ජපානෙ උදව් කලේ නෑ, දකුනු කොරියාව උදව් කලේ නෑ, මට කැමති ඉරානෙ විතරයි"

    තමන් කියන කියන දෑ සමග ඉරානය එකගවන බව සිතින් මවා, මෝල් මන්දකාරයෙන් දොඩවන, තනියම කියවන ටෘම්ප් ගේ මානසික මට්ටම එතරම් හොද නැති බවකි. 🏥

    පසුදා සමීපතමයා දැක ඇත්තේ ඔහු මාද්‍ය ප්‍රකාශයක් කර ඇති බවයි


    GRTZ.jpg


    ටොම් පච 💥
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,844
    7,769
    113
    මූ පච කොටාගෙන් ඉගෙන ගෙන ද..?
    පච කොටා මුගෙන් ඉගෙන ගෙන ද..?
     
    • Haha
    Reactions: tarson and KDH

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,279
    7,560
    113
    Kotahena
    Tired Britney Spears GIF
    Kiyewwe na.
    Heenayak ඊයේ රෑ දැකල thread එකක් දැම්ම ද තව

    වතුර ටිකක් බීලා නිදා ගනන්.

    Ashwagandha try කරපං හින පේන්නේ නෑ හොඳට නින්ද යනව
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,514
    8,698
    113
    ulan bator
    මෙ සති දෙක ඇතුලට සී-අයි-එ එක සහ මොසාඩ් දෙගොල්ලො ඉරානෙට සල්ලි පොම්ප කරල ඉරානෙ දැනට ඉතිරි වෙලා ඉන්න රට ගැන තීරන ගන්න ඉතිරි කීපදෙනා ගෙ හොයාගන්නවා!

    මෙ අතරෙ තෙල් මිල බහිනවා! සල්ලි තියන රටවල් ගන්න පුලුවන් තරම් තෙල් අරන් ස්ටොක් කරගන්නව!

    එන තොරතුරු අනුව ඇමරිකාව සහ ඊස්‍රායෙලය - එක්සත් අරාබි එමීර රාජ්ය ඉලග මෙහෙයුමට ලැස්ති වෙනවා!

    මොඩ ඉරානෙ කාරෙයො සහ උන්ගෙ හෙන්චයියන් එලියට බැහැල අපි දින්නො අපි දින්නො කියකිය නට නටා ඉදී! සති දෙකක යන්න කලින් ආයෙ ගනවා!

    මුන් මෙක දිගටම කරල - ලොකෙ මිනිස්සුන්ට සහ වෙලදපලට මෙක සාමාන්ය සිද්දියක් කරනවා! යූක්‍රෙන් යුද්දෙ වගෙ! ඉට පස්සෙ උන් දිගටම මරාගත්තාට මිනිස්සුන්ට ගානක් නැතිව යනවා! මාර්කට් වලට ගානක් නැති වෙනවා!

    ඔය අතර එන්ගල්න්තෙ බන්කොලොත් නෙවි එක නිසා ට්‍රම්ප්ගෙ හිතවත් ආර්ජන්ටිනාව ෆොල්කන් දුපත අල්ලනවා! චිනෙ තායිවානෙ අල්ලන්නෙ නැහැ! ඒකට හෙතුව ඇමරිකාවට ලොකෙන් එල්ල වෙන අවලාද අහන්න චිනෙ ලැස්ති නැ! එ වෙනුවට උන් දෙසපාලනිකව ඔක විසදන්න ගන්නවා!

    ආයෙ ඇමරිකාවෙ දෙසපාලනෙ සහ මීඩියා වල ඉන්න ඇමරිකන් විරොදි මිනිස්සු ගැන ඇමරිකන් පුරවැසියන් දැනුවත් කීරිම දිගටමට සිදුවෙගෙනය යනවා! ඩිමොක්‍රටික් පක්සෙ ඉන්න උන් සමාජවාදින් සම ඇමරිකන් විරොදින් විදියට හම ගැහෙන්න පටන් අරන් තියෙනව! දැනටම සමහර උන් මූලික චන්ද වටවලින් ඉවත්වෙලා තියෙනවා!

    මෙවා ලන්කාවෙ ඉන්න හුජි ජනයාට තෙරුම් ගන්න බැහැ! ඇමරිකාවෙ ඉන්න උන්ටත් බැහැ!

    2 Weeks!
     
    • Haha
    Reactions: neyohk

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,381
    5,471
    113
    මූ පච කොටාගෙන් ඉගෙන ගෙන ද..?
    පච කොටා මුගෙන් ඉගෙන ගෙන ද..?

    පචය වගේම තමයි ඉතින් ටෘම්ප් කියන්නෙත්.

    අමු පචයෙක් ඌත්.

    "ඉරානෙ එක්ක ගිවිසුමක් ගහල හෝමූස් ඇරිය" කියල ටොම් පචයක් කිව්ව.

    ඉරානෙ තාම ගහනව ඇමරිකාවට සම්බන්ද තෙල් නැව් වලට.