ගෑස් කෝ ?

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,844
    7,769
    113
    හොත්තේ දවස් වලට විතරක් උයලා රට ගොඩ නගන්න එකතු වෙන්න.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,685
    9,753
    113
    කහපාට එක තමයි හොයාගන්න නැත්තේ. දැන් මාස දෙකක් විතර ඇති.
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,381
    5,471
    113
    ඔහොම හාමුදුරු කෙනෙකුත් කිව්වලුනෙ කතාවක

    "කෝපි කෝ පකෝ" කියල.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,974
    31,763
    113
    Anurage baila thamai ithin, anuratath udin thawath anurala dagena inne unge pakshe, aththatama kauda executive president lankawe?