ටෘම්ප් තනියම මොනවාදෝ තමන්ටම කියනවා ඔහුගේ සමීපතමයෙකු දැක ඇති බව ආරන්චි වේ.
මෙය දුටු ඔහු ලගට ගොස් නැවතත් ඔහු කියවන්නේ මොනවාදැයි අසා සිටි බවත්,
එවිට ඔහු "මම සති දෙකක කාලයක සටන් විරාමයක් ප්‍රකාශ කරනව, ඔයත් කැමතියි නේද, ආහ් හොදයි ඔයත් කැමතියි" කියා තනියම කියවමින් මෝල් මන්දකාරයෙන් කල් ගෙවන බවයි.
එවිට ඔහු "ඔබතුමා කාත් එක්කද කතා කරන්නෙ" යැයි ඇසූ බවත්,
"මම මේ ඉරානෙත් එක්ක කතා කරන්නෙ, මේ ඉන්නෙ මගෙ එහා පැත්තෙ, එයා කියනව කැමතියි ලු සටන් විරාමෙකට" යැයි ටෘම්ප් පැවසූ බවත් ය.
"ඉරානෙ කැමතියි මට, ඔස්ට්‍රේලියාව උදව් කලේ නෑ, ජපානෙ උදව් කලේ නෑ, දකුනු කොරියාව උදව් කලේ නෑ, මට කැමති ඉරානෙ විතරයි"
තමන් කියන කියන දෑ සමග ඉරානය එකගවන බව සිතින් මවා, මෝල් මන්දකාරයෙන් දොඩවන, තනියම කියවන ටෘම්ප් ගේ මානසික මට්ටම එතරම් හොද නැති බවකි.
පසුදා සමීපතමයා දැක ඇත්තේ ඔහු මාද්‍ය ප්‍රකාශයක් කර ඇති බවයි
ටොම් පච

Last edited: