kohenda ganne thiyenne? food city keels wana na.
ඔව් පෙට්ටි දෙකක් වර්ග දෙකකින් අරන් බලන්න හයිලන්ඩ් එකේ හදන්න එලකිරි වලින් අරක හදන්න රඩකාරකයක් දාලා පාම් ඔයිල් වලින්
Highland eke passion fruit and Wood apple 2k try kara Supiriiඕක බජට් එකක් රස නෑ රසම අයිස්ක්රීම් හයිලන්ඩ් එක එලිඵට් හවුස් එහෙම කිරි වලින් නෙවේ හදන්නේ පාම් ඔයිල් වලින්.ඒවා රස නෑ
Nope, owa dan adu kule try Allericsආයි කතා දෙකක් නැහැ Highland නම් සුපිරියි තමයි.
හ්ම් Allerics කියන්නෙත් ගොඩක් පරණ බ්රෑන්ඩ් එකක්.Nope, owa dan adu kule try Allerics
Ubata matakada ara aluminum foil eke apuwa? and ar plastic ball typeහ්ම් Allerics කියන්නෙත් ගොඩක් පරණ බ්රෑන්ඩ් එකක්.