අලුතින් වහනයක් ගන්න සල්ලි ඉල්ලලා දුන්නේ නැ කියලා තාත්තා ට ගහලලු, මේ finance ආයතනයක් ඉදිරිපිට දි.

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,224
    15,772
    113
    පොඩි කාලේ පුකට පයින් ගහලා හැදුවා නම් ඔහොම වෙන්නේ නෑ.

    දැන් පරක්කුයි.

    පුකට පයින් ගැසීම නීතියෙන් තහනම්.
     
    • Haha
    Reactions: Cypress

    Dr Vishmi

    Well-known member
  • Apr 28, 2025
    654
    614
    93
    28
    SL
    මං දන්න අක්ක කෙනෙක් ඉන්නව. නෑදෑයෝ පොඩි කාලෙ ඉඳන් ඕනෙ ඕනෙ එක අරං දුන්න. අන්තිමට මෙකී AL පාස් වෙලා කාර් එකක් ඉල්ලුව. ගෙදරින් අරං දෙන්න වුණා. රිසාල්ට් දාලත් නෙවේ AL පාස් වුණ එකට. 🤦‍♂️