මම මේක Tax එක්කම මේ ගාන ගෙවල ගත්තොත් Custom clear වෙලා ගෙදරටම එනවද
නැත්නම් අර රෝසපාට කහ පාට කොළ පුරවගෙන Custome යන්න වෙයි ද
එහෙමද...Otchara quantity ekak import liscene netuwa genna be man hitanne
bulk ganna epa bn aliexpress eken..alibaba eken dapan negotiate karala..View attachment 264700
මම මේක Tax එක්කම මේ ගාන ගෙවල ගත්තොත් Custom clear වෙලා ගෙදරටම එනවද
නැත්නම් අර රෝසපාට කහ පාට කොළ පුරවගෙන Custome යන්න වෙයි ද
මේ ලිංක් එක පට්ට විදිහට මට support උනා මචං...
Genath dennam kiyana ayawa nam 100% trust karala advance payment karanna epa.මේ ලිංක් එක පට්ට විදිහට මට support උනා මචං...
වැඩේ කරගත්තා