කොටුව බස් නැවතුම්පල යතා තත්වයට !!!

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,435
    1
    14,482
    113
    ඔතන තනිකරම සල්ලි නාස්තියක්. ඔයවගේ ඒවට පැලස්තර ගහල බෑ මකලම හදන්න ඕනෙ. Maintenance Plan එකකුත් එක්ක. එහෙම Plan එකක්නම් තිබ්බෙ නෑ, ජනතාව බලාගන්න ඕනෙ කියල කිව්වෙ :rofl:
     
    • Haha
    Reactions: Candid-B

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,845
    4,302
    113
    Sri Lanka
    බුලත්හපයො නම් සාපයක් බන්. අනිත් එක අපේ එවුන්ට හොද ලොකු දඩ ගහන්න ඕනි කුනු හැමතැනම දාන එකට නම්. ටොයිලට් වලට යනවා නම් ටිකක් දැනෙන ගානක් ගන්න ඕනී
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,115
    4,346
    113
    36
    Oka Jaffna wala haduwa nam ee minissu yasa ageta bala ganiwi.. Sinhala eun ekka mona cleanliness da
     
    • Like
    Reactions: Jihadi john

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,147
    2,158
    113
    colombo
    හපොයි කව්රුහරි ඕන කමින් කරනවා නම් පුක පල්ලන්න ඕනේ එතකොට හරි
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    ඔතන තනිකරම සල්ලි නාස්තියක්. ඔයවගේ ඒවට පැලස්තර ගහල බෑ මකලම හදන්න ඕනෙ. Maintenance Plan එකකුත් එක්ක. එහෙම Plan එකක්නම් තිබ්බෙ නෑ, ජනතාව බලාගන්න ඕනෙ කියල කිව්වෙ :rofl:
    ඔය මිනිස්සු එහෙට මෙහට දුවන තැනක මුන් මේ වතුර මල් හදල පට්ට මෝඩ වැඩක් . . ඔතනින් අපේ උන් කකුල් හෝදනවා , කෙල ගහනව , කාලා අත හෝදනවා ..
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,115
    4,346
    113
    36
    ඔය මිනිස්සු එහෙට මෙහට දුවන තැනක මුන් මේ වතුර මල් හදල පට්ට මෝඩ වැඩක් . . ඔතනින් අපේ උන් කකුල් හෝදනවා , කෙල ගහනව , කාලා අත හෝදනවා ..
    hadana ekata weraddak kiyanna ba eakata..

    owa karana wesa ballanta oke wahale sniper team ekak dala olu kudu wenna wedi tibba nam hari
     
    • Like
    Reactions: mrazeez and jjpala

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,683
    3,037
    113
    වෙලාවට ජෙප්පොන්ගෙ ආණ්ඩුවකින් ඕපන් කලේ. නැත්තං කියයි බස් ස්ටෑන්ඩ් වැඩක් නෑ, ඒ සල්ලි වලින් දිට්වා කුණාටුවට අහුවුන අසරණයොන්ට ටකරමක් දෙන්න තිබ්බ කියයි.

    හයිවේ එක මහින්දට ඇඹුල්තියල් ගේන්න හැදුවා කියපු කැතයො සෙට් එක නේ ඕකුන්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    hadana ekata weraddak kiyanna ba eakata..

    owa karana wesa ballanta oke wahale sniper team ekak dala olu kudu wenna wedi tibba nam hari
    මම කියන්නේ ඒ වගේ කලබල තැනක පොලව මට්ටමේ ඒ වගේ වතුර මල් ගහල තේරුමක් නෑ .
    පොඩ්ඩක් ඉඩ තියන වැඩිය කලබල නැති තැන් වල ඕන තරම් තියෙන්නේ ලස්සනට හදල . ඔතන පට්ට කලබලයි .. ඔය තණකොළ පිඩලි මාසයක් තියෙන්නේ නෑ මේ රස්නෙත් එක්ක . දුවිල්ල විතරයි ඉතුරු වෙන්නේ . ඊට පස්සේ වතුර මල් වැඩ කරන්නෙත් නෑ ටික කාලෙකින් . .
    මුන්ගේ maintain පට්ට අවුල් .. අර ගෝටා කොච්චර අවුල් උනත් ඌගේ කාලේ maintain හොදයි . .
    මම දැක්ක අර floating market එක හරිය . . කුණු ගොඩක් දැන් . . බෝට්ටු දිරන්ව . බේරේ සුද්ද කරලා නෑ .
    ටෙක්නිකල් එකේ ඉදන් බස් ස්ටෑන්ඩ් එක මැද තියනව මිනිස්සුන්ට ඉදගන්න හදල පොඩ්ඩක් නිස්කලක්න තැනක් . එතන හිඟන්නෝ .. මුන් මෙලෝ දෙයක් maintain කරන්නේ නෑ . තීන්ත බාස්ල විතරයි .
     
    Ow bere gawa yaddi Vrai get kunu huththe ganda enne... Patta wesi.. Ee hariye nahayak aragena yanna ba ban
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,805
    6,224
    113
    East Blue (Goa Kingdom)
    Here are the main reasons for using industrial-grade fixtures:
    • Durability and High-Traffic Resistance: Commercial fixtures are built with robust materials like stainless steel or chrome-plated brass to withstand heavy wear and tear. They can withstand constant operation without needing frequent repairs, unlike home products.
    • Vandal Resistance: Public restrooms are often targets for abuse. Industrial fixtures are designed with no exposed pipework, concealed mounting, and high-impact materials to prevent theft or damage.
    • Hygiene and Sanitation: Touchless taps (sensor-activated) are standard in commercial settings to eliminate shared touchpoints, reducing the spread of germs. Furthermore, many commercial toilets have no internal tanks, relying on high-pressure "flushometer" valves that move waste away instantly, preventing clogs.
    • Water and Cost Savings: Industrial taps are typically designed to be water-efficient, using automated shut-offs to prevent waste and save money on water bills. While more expensive upfront, they are cost-effective due to reduced need for replacement.
    • Ease of Cleaning: Materials like stainless steel are non-porous and resistant to harsh cleaning chemicals, making it easier for maintenance teams to keep restrooms clean and sanitized.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    4,605
    8,407
    113
    35
    Spain
    කෝටි 60 වියදන් කරලා දාල තියෙන්නේ කොන්සියුමර් ග්‍රේඩ් අයිතම, නැත්නම් ඉන්ඩස්ට්‍රියල් ග්‍රේඩ් අයිතම ඔහොම ලේසියෙන් කඩන්න කැඩෙන්නේ නෑ.
     
    • Like
    Reactions: supun_sg and cstasy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,507
    1
    99,651
    113
    33
    Kalutara
    මට කියහන් ප්‍රසිද්දියෙ සිගරට් බොන එක තහනම් කලා වගේ ඇයි ප්‍රසිද්දියෙ විට කන එක තහනම් කරන්න බැරි?
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,279
    8,812
    113
    @Max_r සිමෙන්ති 1ට වැලි 30ක් දාලා ගහපුවා පැය 24ක් දුවන එකත් මදිද නේද බන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,616
    33,797
    113
    කලු කැත කොට බඩ තඩි අනාථයින්ට දඩ ගහන්නේ නැතුව නම් මේවා බේරාගනු බොරු
     
    Blogerwiki

    Well-known member
  • Nov 3, 2022
    1,071
    724
    113
    Darkweb
    www.darkweb.dk
    මට කියහන් ප්‍රසිද්දියෙ සිගරට් බොන එක තහනම් කලා වගේ ඇයි ප්‍රසිද්දියෙ විට කන එක තහනම් කරන්න බැරි?
    oya wita kawayi kilala, laga inna kenata mukuth wenne naha. sigarate ehema neweyine.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,874
    1
    58,814
    113
    Mother Earth
    මට නම් මාර සතුටුයි. මාත් ගිහින් මොනා හරි කඩලා එන්න ඕන. :-)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,785
    163,694
    113
    එකමත් එක රටක
    මට කියහන් ප්‍රසිද්දියෙ සිගරට් බොන එක තහනම් කලා වගේ ඇයි ප්‍රසිද්දියෙ විට කන එක තහනම් කරන්න බැරි?
    කාක්කෝ බෙටි දාන එකට මොනවද තහනම් කරන්නේ ?
     
    • Sad
    Reactions: Heshan Daminda