Random කතා - ලඟදි ගියා BYD showroom එකකට...

TheShadow

Well-known member
  • May 19, 2019
    161
    320
    63
    Malabe
    කියන්න කනගාටුයි මිත්‍රවරුනි මාව පඩේකට ගනන් ගත්තෙ නෑ කියපන්කො එකේ හිටපු sales ගෑනි.

    අපරාදේ බන්, උඹට තිබ්බේ ඒ වෙලේම sealion දෙකක් ඕඩර් කරලා, ඒවා ආපුහම ඉදල් දෙක ගානේ ඒවගේ ගැට ගහලා, ඊටපස්සේ ඒ වාහන දෙක උඹලගේ වත්ත සුද්ද කරන්න දාන්න.

    mrj.jpg
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,756
    17,697
    113
    ඔක්කොටම කලින් තමන්ගේ social interaction ගැන thread දාන එක නතර කරපන්

    ගොබ්බ insecure උන් තමයි තමන්ට කතා කරන හැම එකා ගැනමයි උන් සලකපු විදි ගැනයි හිත හිතා හෑලි ලියන්නේ
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,626
    113
    අපරාදේ බන්, උඹට තිබ්බේ ඒ වෙලේම sealion දෙකක් ඕඩර් කරලා, ඒවා ආපුහම ඉදල් දෙක ගානේ ඒවගේ ගැට ගහලා, ඊටපස්සේ ඒ වාහන දෙක උඹලගේ වත්ත සුද්ද කරන්න දාන්න.

    View attachment 264684
    සල්ලි නෑ බන්, හැබැයි ගන්න ගිය වෙලාවක ඔය හුත්ති හිටියොත් sale එක කරන්න කෙලින්ම වෙන එකෙක්ව ඉල්ලනවා.

    ඔක්කොටම කලින් තමන්ගේ social interaction ගැන thread දාන එක නතර කරපන්

    ගොබ්බ insecure උන් තමයි තමන්ට කතා කරන හැම එකා ගැනමයි උන් සලකපු විදි ගැනයි හිත හිතා හෑලි ලියන්නේ
    මොන වගේ ත්‍රෙඩ්ද අපි දාන්න ඕන මචන්? ලෝකෙ වටේ හැම එකාම තම්බි පොන්නයන්ට පුකේ අරින ඒවා ගැන ත්‍රෙඩ්ද දාන්න ඕන? 🤭 🤭
    ------ Post added on Apr 9, 2026 at 2:58 PM
     
    • Like
    Reactions: TheShadow

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,626
    113
    වැදගත්ම ප්‍රශ්නෙ: වාහනේ ගැන idea එක මොකද? Impressed or meh?
    මෙහෙමයි, හෙන shiny plastic කෑල්ලක් වගේ තමා. ඒත් මම හිතන්නෙ ගෙවන ගානට සරිලන හොඳ බාන්ඩයක්. තව හොයාගත්ත දේවල් තමා

    45ක් වගේ යනවා service එකකට, අනිවා මාස 6න් 6ට කරන්න ඕනා. ඉතින් අවුරුදකට ඕකට ලක්ශයි.

    ටැංකිය 60L, ඕක කරන්නෙ 20ක් වගේ ලීටරේකට. ඒකයි range එක 1000+ තියෙන්නෙ. බැටරියෙන් දුවන්න පුලුවන් 100+ වගෙ.

    හොඳට ඉඩ තියෙනවා. 4කට සැපට යන්න පුලුවන්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,646
    113
    Nugegoda, Sri Lanka
    මමත් ගිහින් තියෙනවා බ්න් Colombo Showroom එකට. මම උන්ව ගනන් ගත්තෙත් නෑ, උන් මාව ගනන් ගත්තෙත් නෑ. නිකන් සේල් එකකට ගියා වගේ මම තනියෙන් වාහනෙ නැගල බැලුවා (Start කරලමයි තිබ්බෙ), බොනට් ඩිකි චාජින් කප් එහෙම ඇරල බැලුවා, පස්සෙ සීට් ලෙග් රූම් හෙඩ් රූම් බැලුවා, ඊටපස්සෙ උන්ගෙ හිටපු කනිශ්ක කියල පොරක් එක්ක මමම ගිහින් කතා කලා. උන්ගෙ ලොකූ welcoming එකක්නම් නෑ, අහන දේට උත්තර දුන්නා ඉතින්.. මොනවහරි පස්සෙ දැනගන්න තිබ්බොත් කියලා පොරගෙ විසිටින් කාඩ් එක ඉල්ලගෙන එන්න ආවා. එලියෙ ඉදපු සික්කල / සුලු සේවකයොනම් හොදයි හැබැයි, පාකින් ෆුල් නිසා උන්ම මන් ගිය එක ලගම තියෙන කීල්ස් එකෙන් පාක් කරන්න කියලා අරන් ගියා, කී කාඩ් එකක් මට දීලා, මම එලියට ගියාම ආපහු ගෙනත් දුන්නා.

    කොහොමහරි වාහනෙ interior නම් සුපිරි, ඒත් ගත්තෙ නෑ හේතුව මම නිවුස් එකක් දැක්කා ඔසී, නිව්සීලඩ් 2022 න් පස්සෙ BYD වල ලෙසටම කොරෝශන් කේස් ඇවිත් තියෙනව කියලා. ගූගල් එකෙ 2022 - 2023 BYD Corrosion කියලා ගහල බලපන් සෑහෙන්න රිපෝට්ස් තියෙනවා
    Yes, Corossion scene eka mamath dakka.. Kohomath aluth ewa okkoma wage Quality side eken budu charter.. besides i never give a fuck about new features.. i will stick to my Old piece of shit for longer as possible.. Long term Reliability is number 1 for me..
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,143
    2,661
    113
    Vezel ekak ganin ban. 40L tank eka. 800-900KM yanna puluwan.
    sealion 6 eke fuel wada na. unge boru marketing thiyenne.
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,130
    2,329
    113
    Vezel ekak ganin ban. 40L tank eka. 800-900KM yanna puluwan.
    sealion 6 eke fuel wada na. unge boru marketing thiyenne.
    Selion 6 එකේ fuel supiriyata වැඩ බන් පදින එකෙක්ගෙන් අහගනින් වෙන උන් දන්නෙ නෑනෙ ,අනික fuel ඕනෙම නෑ 100km EV only යන්න පුලුවන්. Vezel කියන්නෙ outdated වාහනයක් දෙකටම නැගල test drive එකක් පලයන් වෙනස තේරේවි , මෙහෙම කතාකරල වැඩක් නෑ පැදලම බලන්න ඕනෙ වෙනස.
     
    • Like
    Reactions: Mugen

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,626
    113
    Vezel ekak ganin ban. 40L tank eka. 800-900KM yanna puluwan.
    sealion 6 eke fuel wada na. unge boru marketing thiyenne.
    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    මට ඔහොම උනාම මම නම් අහනවා කෙලින්ම ඇයි මොකක්ද ප්‍රශ්නෙ කියලා

    ඒත් බලු ගතිය යන්නේ නැත්නම් ඉහළ ලෙවෙල් එකෙන් අහනවා, ඒත් බැරිනම් corporate ලෙවෙල් අහනවා මොකද ප්‍රශ්නෙ කියලා

    හැබැයි මට ඔහොම වෙනවා සෑහෙන්න අඩුයි

    ගාල්ලේ dialog arcade එකේ ඔහොම වෙලා.. ඒ පකයගේ ජොබ් එක ගැලෙව්වා මම. ඌ ට එක help එකක් උනා කියලා මම හිතනවා

    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
    CR V Honda.
    ------ Post added on Apr 9, 2026 at 8:03 PM
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,264
    113
    ඒකනෙ කියන්නෙ තැනකට යනකොට පිලිවෙලට යන්න කියලා.

    මටත් ඕක උනා මේ සතියේ. :rofl:
     
    • Haha
    Reactions: tharakaf

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,830
    13,886
    113
    කඩ්ඩෙන් ටොක් කරපන්, සල්ලි ඕන නැ.
    අපරාදෙ උබට කම්ප්ලෙන් එකක් දාන්න තිබ්බෙ.
    අනිවා කම්ප්ලෙන් කරපන් මචන්, අඩු කුලෙ පකයො දන්නෙ නැ කස්ටමර්ස්ලට සලකන්න.
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,599
    7,668
    113
    අප්පා හෙන කොට කැත එකෙක් වෙන්න ඇති මෙතන ලොකු ටෝක්ස් දුන්නට
     
    • Sad
    Reactions: tharakaf

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,130
    2,329
    113
    මචන් බොරු කියන්න ඕන නෑනේ, ගන්න හිතුවෙ මුලින්ම vezel එකක්. ඒත් දැන් බුලත් කන උන් හිටන් ඕක පදිනවා. මම normally status එකක් maintain කරන්න කැමැති. ඉතින් common එකක් පදින්න ආසාවක් නෑ.
    සිරාවට බන් vezel නන් දැන් හැම එකා ගාවම තීනව අප්පිරියයි. 🤮
     
    Last edited:
    • Like
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,798
    113
    36
    Landcruiser LC79 ekak ganna... ballo wath buranne na.. Haamu kenek enne kiyala dannawa

    Nathnam Honda CR-V eka maru!
     
    • Like
    Reactions: dinuksha_asela