කියන්න කනගාටුයි මිත්‍රවරුනි මාව පඩේකට ගනන් ගත්තෙ නෑ කියපන්කො එකේ හිටපු sales ගෑනි. මට ඒ වෙලාවේ නදුනට දිනපතා දැනෙන දුක පොඩි වෙලාවකට දැනුනා

ඉතින් ගෙදර ඇවිත් නිකන් ඉන්න වෙලාවකට මේක කල්පනා කලා. පස්සෙ මතක් උනා පහුගිය සතියක තිබ්බ තව ඔහොම meeting එකක් ගැන.
හවසක ගියෙ 5ට විතර ගියෙ. උන් 6ට වහන්නෙ. අනික මම වාහනේ ගෙදර තියලා බස් එකේ ගියෙ. උන්ට ඒකනම් පෙන්නෙ නෑ. ඒත් ගහන් ගියේ හොඳ ශොර්ටකුයි, ටීශර්ට් එකකුයි, රබර් නොවන සෙරප්පු දෙකකුයි.
මම කඩ්ඩෙන් කියවන්න ගියේ නෑ, (සමහර උන් හෙන අමාරුවෙන් කතා කරන නිසා මම ආස නෑ මිනිස්සු අපහසු තාවෙට පත් කරන්න. මොනා උනත් උන් කනබොන රස්සාවනේ. හැබැයි පස්සෙ හිතුනා කඩ්ඩෙන් කතා කලානම් මේක තව වෙනස් වෙන්න තිබ්බා කියලා.) උන්ගෙ කිසිම greeting එකක් තියා හිනාවක් වත් නෑ. ගිහින් sealion6 එක ගැන දැනගන්න ඕන කාටද පුලුවන් මට හෙල්ප් කරන්න කියලා ඇහුවාම මට පුලුවන් කියලා හෙන upset බොඩි language එකක් එක්ක කතා කලා හරියට "අහනන් තියෙන එකක් අහලා පලයන්, මට වැඩ තියෙනවා" වගෙ. සරලවම මම අහපුවට විතරක් short answers දීලා salesman කෙනෙක් කරන ටෝක්ස් පොඩ්ඩක්වත් දුන්නෙ නෑ. මාත් ඉතින් ගිය ගොන්කම කියලා හිතලා වාහනේට නැගලා බලලා ආව එන්න.

අනිත් කතාව තමා පහුගිය සතියක මම ගියා බැංකුවට ලෝන් එකක් ගන්න. බැංකුව ඇවිල්ලා ප්‍රදාන නගරයක branch එකක්. ලංකාවෙ ප්‍රසිද්ද පුද්ගලික බැංකුවක්, ඒත් මගෙ CC එකයි පොඩි account එකක් විතරයි එයාල ගාව තියෙන්නෙ. මගෙ employment/salary setup එක අමුතු නිසා reference එකක් මාර්ගෙන් ගියෙ. reference එකත් ලොකු දෙයක් නෑ. "අහවලා මෙහෙයි, ඔයාල කමැතිද එයාට ලෝන් එකක් දෙන්න" වගේ එකක්. නැතුව අහවලා මගේ යාලුවා වගේ reference එකක් නෙවී. සීන් එක තියෙන්නෙ මම bank එකට යන්න කලින් managerට මගේ සියලු විස්තර (සරලව පඩිය) ගිහින් තිබ්බා. යකෝ සුපිරි සැලකිල්ල, අන්තිමට ලක්ශ 200ක housing loan එක දවස් 2,3කින් approved. එදා කතා කරන්නත් ගියේ මම ඔය BYD එකට ඇඳන් ගිය කිටම ඇඳලා. හැබැයි ලැබුන reception එක අහසට පොලව වගේ.
මට පස්සෙ කල්පනා උනෙ මිනිස්සු සල්ලිවලට තමා සලකන්නෙ කියලා. උඹ වැරහැලි ඇඳන් ගියත් සල්ලි තියෙනවා කියලා දන්නවානම් උන් පුකත් දෙනවා. හැබැයි උඹට සල්ලි තියෙනවා කියලා පෙන්නගන්න බැරිනම් හොඳට ඇඳගෙන පලයන්.

උඹලට අතුරු ප්‍රශ්නයක්, BYD showroom වල උන් උඹලට හොඳට සලකලා තියෙනවද? නැත්තන් උඹලගෙ අත්දැකීමුත් මේ වගේද? පස්සෙ හිතුනා උන්ට brand එක ඔලුවට ගහලා කියලා.
.