වෙන්නප්පුවෙ හිච්චි චන්ඩි 🤬🤬

Psiko

Well-known member
  • Mar 10, 2023
    12,906
    12,410
    113
    🤍
    මම උනා නම් කැරියව නතරකරගෙන කුලු ගෙඩියකින් දෙනවා ඔලුව කුඩු වෙලා මොල කෑලි විසි වෙන්න
    ha ha nahara ain krgnin ,, natta puke ghgena ain karan yana eka agata gunai kiyala man therum aran inne dan
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,043
    86,234
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම ඔලු පලන්න ඕන නෑ.
    ලාවට පාස් කරගෙන ගාවගෙන යන්නයි තියෙන්නෙ. වාහනේ නං හීරෙයි.

    හැබැයි දැන් නං ඒකත් ඕන නෑ. ඔය වීඩියෝ එක පොලිසියෙ පේජ් එකට යැවුවම ඇරෙස්ට් කරනව නේද?
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,201
    1
    50,610
    113
    ප*යාගල
    sorry.com
    එහෙම ඔලු පලන්න ඕන නෑ.
    ලාවට පාස් කරගෙන ගාවගෙන යන්නයි තියෙන්නෙ. වාහනේ නං හීරෙයි.

    හැබැයි දැන් නං ඒකත් ඕන නෑ. ඔය වීඩියෝ එක පොලිසියෙ පේජ් එකට යැවුවම ඇරෙස්ට් කරනව නේද?
    ou Muwath arrest karalalu
    uba unth itn ohoma video krn awilla fb dai
    kiyanna ba :lol: muwa follow karan gedarata yannath bari na
     
    • Love
    Reactions: shenat

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,819
    34,134
    113
    ඇයි බං මෝඩ පගයලත් එක්ක ඇමිනෙන්න යන්නේ.
    කාර් එක පොඩ්ඩක් පැත්තකට කරලා නවත්තලා තැඹිලි ගෙඩියක් බීලා පලකෝ.
    බඩේ ගිනියම හරි නිමෙයි
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,839
    5,798
    113
    තව පොඩ්ඩක් ලං කරන්න තියෙන්නෙ බන්
    බයික් එකේ ගෑවෙන්නෙ නැති ගානට ලං කරලා ටිකක් දුර ගියා නං පට ගාල අයින් කරගන්නවා
    මොකද කාර් එකක් බයික් එකේ ගැවෙන්න ගානට පස්සෙන් එද්දි බොක්ක කූල් වෙලා යනවා
     
    • Like
    Reactions: Psiko

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    තව පොඩ්ඩක් ලං කරන්න තියෙන්නෙ බන්
    බයික් එකේ ගෑවෙන්නෙ නැති ගානට ලං කරලා ටිකක් දුර ගියා නං පට ගාල අයින් කරගන්නවා
    මොකද කාර් එකක් බයික් එකේ ගැවෙන්න ගානට පස්සෙන් එද්දි බොක්ක කූල් වෙලා යනවා
    epa ban oya patte malu karayoge puttu oya.nikan pihi para kanna wenne
     
    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    518
    532
    93
    අඩෝ ලන්කාවට හරියන්නෙ හම්වී වගේ මිලිටරි වාහන බන්!! :D:D ලස්සනට පුම්බපු ඉටිකිරිස් පොලිශ් ගහපුඒව සෙට් නෑ.

    ඕන තැනක අතුල්ලගෙන යන්න පුලුවන් විදියට තියෙන්නෙ ඔන. ඔය වගේ පොන්නියන්ව කෙලින්ම කානුවට ඇල්ලුවෑකි ලන් කරලා.:D:love:
    1775806896202.png
     
    • Love
    Reactions: Psiko

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,590
    66,844
    113
    අඩෝ ලන්කාවට හරියන්නෙ හම්වී වගේ මිලිටරි වාහන බන්!! :D:D ලස්සනට පුම්බපු ඉටිකිරිස් පොලිශ් ගහපුඒව සෙට් නෑ.

    ඕන තැනක අතුල්ලගෙන යන්න පුලුවන් විදියට තියෙන්නෙ ඔන. ඔය වගේ පොන්නියන්ව කෙලින්ම කානුවට ඇල්ලුවෑකි ලන් කරලා.:D:love:
    View attachment 264727
    mewata nan part danna enne ne.
     
    • Love
    Reactions: Psiko and Glonass16

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    අඩු කුලේ උන් කැරි හීන මානෙක ඉන්නේ

    අනවශ්‍ය ප්‍රශ්න හදාගෙන ගූ ඇගේ ගාගන්නෙ නැතුව ගෙදර පලයං :yes:
    ow mamath ohoma set unama langa tikak nawaththala, fb tikak balala ayeth yanawa.
    easy. nikan oluwata prashna