කලින් දාපු FD එකක interest එක අද ලැබෙන්න තියෙන නිසා මේ සතියේ මුලම ගිහින් withholding tax form එක දුන්න.
මුන් ඒත් WHT එක කපලනෙ
කෝල් කරාම කියනවා ඒක update කරාලු එදාම, කියල අනිත් පැත්තට කෝල් එක කට් කලා. දැන් ආයේ ඔය රෙද්ද අස්සේ යන්න වෙනව මොකද වෙලා තියෙන්නෙ කියල හොයන්න 
මුන් ඒත් WHT එක කපලනෙ
