~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

ob_server

Well-known member
  • Jan 16, 2023
    3,332
    3,777
    113
    image.png
     
    • Wow
    Reactions: topkollek

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,367
    113
    හොට උල් කරන හිටියේ ඒ ගෑනි බන්


    මම ලසාගේ ඔන්ලයින් fb ක්ලබ් එකෙත් පොස්ට් එකක් දැක්කා සම්පත් විශ්ව කෝපරේට් එකෙන් සල්ලි වාෂ්ප කරලා දැන් වටේ යවනවා කියලා එකෙක් දාපු පොස්ට් එකක්....
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,420
    4,098
    113
    එකට බන් අපි පලි නෑ නේ, එක උන්ගේ ජොබ් එක
    ඒකත් ඇත්ත. ය ඔහොම වෙද්දී manager ලගට හරි පලයන් වාත වෙනවනම්.
     

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,231
    1,704
    113
    colombo
    පළවෙනි වතාවෙම හරියට පැහැදිළිව මැනේජරයෙක්ට අමතලා වැඩේ කරගන්න තිබ්බ එකේ ඔච්චර කඩේ ගියේ, මොකෝ...?
    උඹට ඔච්චර වටේ යන්න වෙලා තියෙනව කියල උන්ට තේරෙන්න ඇති.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,560
    113
    සම්පත් එකේ සැලකිය යුතු shares ප්‍රමාණයක් රේනෝ බොසා ගාව තියෙන්නේ දැන්,

    තව තව part දායි ඉස්සරහට
     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    8,967
    1,385
    113
    මකර ලන්තෙ
    සම්පත් බැංකුවේ USD අකවුන්ට් තියන උන් පරෙස්සම් කර ගන්න.

    මගේ සම්පත් බැංකුවේ USD අකවුන්ට් එකේ ඩොලර් 50ක draft එකක් අරන් කමර්ෂල් එකට දාගන්න ඕන වෙලා මම සම්පත් එකට ගියා draft එකක් ගන්න මුලින්ම ගියේ අපේ ගෙදර ලග සම්පත් බැංකුවට. ඕකට ගියාම එතන ඉස්සරහා කස්ටමර් සර්විස් උන් 3ක් හිටියා කොල්ලෝ 2යි කෙල්ලෝ 1යි.

    හැම කස්ටමර් සර්විස් එකා ඉස්සරහින්ම පුටු පේලිය ගානේ තියලා තියනවා. එක කොල්ලෙක් ඉස්සරහා විතරක් පුටු පේලියේ මිනිස්සු 2ක් වැඩ කරගන්න හිටියා අනික් කොල්ලයි කෙල්ලයි ලග මොකෙක්වත් නෑ. මම ඉතින් අනික් කොල්ලා ලග ඉස්සරහ පුටුවේ ඉදන් හිටියා. ඌ ආවේ ඇයි කියලා අහන්නේත් නෑ ඌ උගේ වැඩ මම ඉතින් බලන් ඉන්නවා. ඊට පස්සේ අනික් කෙල්ල ඉස්සරහ පුටුවට ගියා. එකීත් ටැබ් එකක් ඔබ ඔබ ඉන්නවා. මාත් ඉතින් බලන් ඉන්නවා.

    ඔහොම ගිහින් අර වැඩ කරන කොල්ල ඉස්සර 2ම වැඩේ කරන ගිය හින්දා ඌ මට කතා කරා. මම ඉතින් ඌ ලගට ගිහින් මට වෙන්න ඕන දේ කිව්වා. මගේ PFCA එකෙන් $50ක් draft එකක් ගන්න ඕන කියල. ඊට පස්සේ මු කොහෙට හරි කෝල් එකක් අරන් විස්තරේ කිව්වට පස්සේ මු කිව්වා බෑන්ක් එකේ draft ඉවර වෙලා හරි වැඩේ නේ කියලා. ඊට පස්සේ මොකද කරේ නුවර main එකට යන්න වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා කිව්වා. ඒ උනාට මගේ PFCA අකවුන්ට් එක තිබ්බේ (මුල්ගම්පොළ එකේ) හා හරි කියලා මම ආවා ඉතින් ඇත්ත වෙන්න ඇති බැංකුවේ draft ඉවර ඇති කියලා හිතලා.

    ඔහොම ගිහින් මට එදාම නුවර යන්න බැරි උනා. ඊට පස්සේ දවස් 2කින් පස්සේ මම වැඩේ කරගන්න නුවර යන්න ගියා.

    ඔන්න KCC එක අස්සේ තියෙන සම්පත් බැංකුවට ආවා එකේ කට කපල සෙනග, එතකොට මතක් උනා නුවර ස්වර්ණමහල් එක ලගත් තව සම්පත් බැංකුවක් තියෙනවා නේ කියලා. ඉක්මනට එකට ගියා.

    ඔන්න දැන් මම ඉන්නේ ස්වර්ණ මහල් එක ලග බැංකුවේ මම ඔතන එකෙක්ගෙන් ඇහුවා bank draft එකක් ගන්නේ කොහෙන්ද කියලා උඩට යන්න කිව්වා.

    ඔන්න දැන් ඉන්නේ උඩතට්ටුවේ එකෙත් බැංකුවේ 4ක් වගේ හිටියා, උන් ඉස්සරහ වැඩේ කරගන්න එන උන්ට පුටු තියලා තිබ්බ. මාත් එතනින් ගිහින් එකක ඉදගත්තා. ඔන්න මගේ චාන්ස් එක ආව මම ගියා බැංකුවේ එකා ලගට. මම කිව්වා මගේ අකවුන්ට් එකෙන් $50ක draft එකක් ගන්න ඕන කියලා.

    එතකොට පොර කිව්වා මෙතනින් දෙන්නේ LKR draft විතරයි අනික් පැත්තට යන්න කියලා.

    ඔන්න දැන් අනික් පැත්තට ගියා එතන හිටියා, ටිකක් මැදිවියේ ගැනියක් සහ මිනිහෙක්. මිනිහා ඉස්සරහ තව එකෙක් උගේ බැංකු වැඩක් කරගන්න ගමන් හිටිය හින්දා මම ගැනී ඉස්සර පුටුවේ ඉදගත්තා.

    මම ඉදගත්තා වෙලේ ඉදන්ම, බැංකුවේ ගෑනි මොනවද කොළ වගේක අත්සන් කර කර ඉන්නවා මගෙන් ආව හේතුවවත් අහන්නේ නෑ. විනාඩි 5ක් වගේ බලල මම ඉතින් කතා කරා ඊට පස්සේ මෙකි කියනවා ඒකිගේ වැඩේ ඉවර වෙනකම් ඉන්න කියලා.ඔන්න මම වැඩේ ඉවර කර ගන්නම් හිටියා. ඊට පස්සේ ඉතින් එහා සිට් එකේ හිටිය එකාත් වැඩේ ඉවර කරන ගිහින් මාව බැංකුවේ හිටිය අනික් එකා ගාවට දැම්මා.
    ඊට පස්සේ ඌට මම කිව්වා මට වෙන්න ඕන දේ, ඊට පස්සේ මු මගේ USD අකවුන්ට් නම්බර් එක අරන් මුල්ගම්පොළ සම්පත් එකට කතා කරා එකරලා කෝල් එක ඉදලා ඉවර වෙලා එහෙන මොනවා හරි කියන්න ඇති. බැංකුවේ Draft type කරන මැසිම කැඩිලා ලු.

    එතකොට තමා මට ඉතින් වැඩේ තේරුනේ. මුන් හදන්නේ සල්ලි නොදී ඉන්න. මම කලින් LKR draft ගන්න තැන ඉද්දි තව උන් වගෙයක් LKR Draft අරන් ගියා. ඊට පස්සේ මු කියනවා මට සම්පත් මුල්ගම්පොළ එකට යන්න කියලා.



    ඔන්න දැන් KCC එකට ආව යද්දී සෙනග අඩු වෙලා තිබ්බ හින්දා, ඊට පස්සේ ඉතින් අකවුන්ට් එකේ විස්තර දීල චෙක් කරලා ඉවර උනාම එයාලා ලාගත් Draft ඉවර වෙලා තිබ්බ. හැබැයි ඔය සිද්දිය ඔක්කොම වෙන්න කෝල් කරාම කොහෙට හරි. ඔන්න දැන් එතනිනුත් නැගිටලා ආවා.




    ඔන්න දැන් වැඩේ තේරුණ හින්දා මට ඉතින් මල පැනලා හිටියේ.


    ඔහොම ගියා සම්පත් එකේ මුල්ගම්පොළ එකට එතෙන්ට යද්දී එතන පාකින් නෑ එතනම 1km වගේ ලග තව සම්පත් එකක් තියෙනවා ඕකට ගියා මෙකින්වත් වැඩේ කරගන්න පුළුවන් වෙයි කියල.

    ගිහින් මම බැංකුවේ draft දෙන එකා ලගට කිව්වා මට අකවුන්ට් එක close කරලා USD ඔක්කොම withdraw කර ගන්න ඕන Draft එකකින් කියලා.

    ගත් කටටම මගෙන් මු ඇහුවා ඇයි ගන්නේ කියලා? කලින් උන් වටේ යැවිල්ල එක්ක මලට මම ඌට කිව්වා මම withdraw කරන්නේ මගේ සල්ලි එක ඔයාට වැඩක් නෑ නේ කියල. මුට ඉතින් වස ලැජ්ජාව තව මිනිස්සු 3ක් විතරත් seat වල හිටිය හින්දා. මූ මට ඊට පස්සේ කිව්වා USD විදිහට ගන්න බෑ LKR ගන්න ලු.

    මම කිව්වා ඊට පස්සේ ඔයා එහෙනම් දන්නේ නැතිව ඇති PFCA තව බැංකුවකින් තව බැංකුවක PFCA එකකට එකම කෙනාගේ සල්ලි DRAFT එකකින් මාරු කරන්න පුළුවන් කියලා.ඊට පස්සේ මු මට මැනේජර් ලගට යන්න කිව්වා.

    ඔන්න දැන් මම මැනේජර් ලගට ගියා, එතෙන්ට ගියාට පස්සේ මැනේජර් ගෑනු කෙනෙක් හිටියේ. එයා ඊට පස්සේ මුලින් ලොකු ලයින් එකෙන් ආවා. ඊට පස්සේ සල්ලි ගන්න විදිහක් නෑ කියාන තමා පටන් ගත්තේ.

    ඊට පස්සේ මම ගෑනිට කිව්වා මම බැංකුවට එන්න කලින් මහා බැංකුවට කෝල් කරා මහා බැංකුවෙන් නම් කිව්වේ PFCA බැංකු දෙකක් අතර තියන අකවුන්ට් දෙකකට මාරු කරන්න පුළුවන් කියලා. එහෙම බෑ කියනවා නම් මහා බැංකුවට පැමිණිලි කරන්න පුළුවන් කියලා. මම කිව්වා එහෙනම් මම මහා බැංකුවට පැමිණිලි කරන්නන් කියලා.

    ඊට පස්සේ ඔන්න මැනේජර් රැස් බැහැලා කතා කරා, එහෙම කරන්න එපා. ඔයා මෙතන අනික් සම්පත් එකට යන්න කියලා.
    ඊට පස්සේ මම ඇහුවා ගැනිගෙන් අපි හදිස්සියේ යාපනේ පදිංචි වෙලා ඉදලා බැංකු අකවුන්ට් එක නුවර තිබ්බොත් draft එකක් ගන්න ඕන උනොත් අදාළ බ්‍රාන්ච් එකටම එන්න ඕන ද කියලා? ඊට පස්සේ ගෑනි ඉතින් හිනා උනා ලාවට.

    ඔන්න දැන් මම අන්තිමට ආවා අකවුන්ට් එක තියන බ්‍රාන්ච් එකට, එකේ Draft ගන්න තැනට ගියාට පස්සේ. ආපහු පරණ බයිලාව පටන් ගත්තා.

    බැංකුව - ඇයි සල්ලි ගන්නේ?

    මම - කමර්ෂල් එකට PFCA එකට දාන්න.

    බැංකුව - හේතුව?

    මම - PFCA දෙකක් අතර සල්ලි මාරු කරන්න පුළුවන් හින්දා.

    බැංකුව - එහෙම නෙවේ. ගන්න හේතුව?

    මම - මම ටුවර් එකක් යන්න හිතන් ඉන්නවා එකට.

    බැංකුව - එහෙම කරන්න අවශ්‍යතාවයක් නෑ නේ.

    මම - මම එහෙනම් කොහොමද කරන්න පුළුවන්?

    බැංකුව - ඔයා PFCA එකේ ඩොලර් තියලා. ඔයාගේ LKR වලින් ටුවර් එක ගිහින් payments කරන්න.

    මම - මම ලග USD තියනවා නම්, ඔයාලගෙන් වැඩිපුර දීල මම USD ගන්නේ ඇයි? හැම ඩොලර් 1කින් ම රුපියල් 20ක් විතර මම පාඩු කරගන්නේ ඇයි?

    බැංකුව - ඔයාට මෙහෙම ඔප්ෂන් එකක් මම සජෙස්ට් කරනන්, ඔයාගේ දෙබිට් කාඩ් එක ලින්ක් කරගන්න ඩෙබිට් කාඩ් එකට, එතකොට ඕන රටක ගිහින් ඔයාට සල්ලි withdraw කරගන්න පුළුවන්.

    මම - එහෙම වෙන්නේ කොහොමද? වෙන රටක තියා ලංකාවේ වෙන බැංකුවක ATM එකට සල්ලි ගන්න ගිහින් ATM එකට කාඩ් එක දැම්මා ම තියන අකවුන්ට් පෙනන්නේ නෑ. ප්‍රයිමරි අකවුන්ට් එකෙන් තමා අඩුවෙන්නේ. ඔයාල එකවත් දන්නේ නැද්ද?

    බැංකුව - නෑ එහෙම වෙන්නේ නෑ අකවුන්ට් පෙනන්නවා.

    මම - මට ඔව්ව වැඩක් නෑ මම ආව වැඩේ කරලා දෙන්න. DRAFT එක දෙන්න නැත්තම් මහා බැංකුවට පැමිණිලි කරන්න වෙනවා.

    ඔහොම ගිහින් පැයක් වගේ බැංකුවේ කට්ට කාල Draft එක ගත්තා.








    මම මිට කලින් BOC Peoples Bank USD Draft ගත්තා කිසි අවුලක් වෙලා නෑ වාත වෙලත් නෑ.

    සම්පත් බැංකුව බංකොලොත් ද දන්නේ නෑ මෙහෙම සල්ලි නොදී ඉන්න , සම්පත් බැංකුව කියන්නෙම පජාත බැංකුවක් . මුන්ගේ විශ්ව online එක කියන්නෙම පජාත සිස්ටම් එකක් එකෙනුත් මගේ කලින් payment එකක් මිසින් වෙලා තිබ්බා.

    පත්තරේ මුන් මිනිස්සුන්ගේ සල්ලි හොරකම් කරලා නඩු දාල තිබ්බ කේස් වගේකුත් තිබ්බා. පහුගිය කාලේ.සම්පත් එකේ ලොකු ලොකු ගණන් වලින් සල්ලි දානවා නම් අකවුන්ට් ඩබල් චෙක් කරන්න.






    Link
    Screenshot-2024-05-12-093830.png

    Screenshot-2024-05-12-093853.png




    https://www.gossip99.com/2019/12/Sampath-Bank.html



    Screenshot-2024-05-12-094221.png

    Screenshot-2024-05-12-094233.png



    https://emanisa.lk/%E0%B6%BA%

    Screenshot-2024-05-12-094616.png
    sorry bokka , e welawe mn kallath ekka msg kara kara hitiye. aye ehema wenne na. :(
     

    shenat

    Well-known member
  • May 13, 2007
    51,761
    78,285
    113
    ආශ්චර්යමත් රටක
    උකන ලකේ පංකාවෙ බැංකු වල සල්ලි දාන්න එපා වෙන කරන්න දෙයක් නැත්තං විතරක් දාපන්. තොපිට පිස්සුනේ ඩොලර් ටික පිටින්ම දාල තව කතාත් අහන්න.

    මොකටද ගන්නෙ ඇහුවම “උබෙ අම්මට හුකන්න” කිව්ව නං හරි ගෝඩ් වගේ.

    මගෙත් පංකාවෙ අකවුන්ට් තියෙනවා ඔය පකේ බැංකුවෙ. දැන් මාසෙකට විතර කලින් payment එකක් කරද්දි අන්තිම ස්ටෙප් එකේදි බැංකුවෙන් කැපෙනව කිව්ව ගානට වඩා තව 12000 ක් වැඩිපුර කැපිලා.

    එහෙම වෙන්නෙ කොහොමද කියාපන්කො ඉතින්. පට්ට හිඟන කැ& වේස බැල්ලිගෙ පුතාලා ඉන්න හිඟන පංකාව. මට වෙලාවක් තිබු්‍රනෙ නෑ හිඟන බැල්ලිගෙ පුතාලා එක්ක ඕකට ගේම අදින්න යන්න.

    හරිනං අපි මේවා පිටරටවල් වලත් දාන්න ඕන ඔය හුකන වේස බල්ලො ඉන්න රටට යන්න එපා බැංකුවක් වත් විස්වාස කරන්න බෑ කියලා




    ඕක බැංකු වල ප්‍රශ්නයක් නෙමෙයි බන්. බැංකු වල දැන් ඉස්සර වගේ නෙමෙයි පුදුම work load එකක් තියෙන්නේ. උන් උදේ පාන්දර ඇවිත් හවස 7 8 වෙනවමයි ගෙදර යද්දී. දැන් ඉස්සර වගේ නෙමෙයි හැමෝම බැංකු පාවිච්චි කරනවා. වැඩ ගොඩ වැඩියි. මම දන්නා තරමින් ඕකුන්ට කෝල් එකක්වත් ගන්න වෙලාවක් නැහැ. ළමයි ගැනවත් බලන්නවත් තියෙන්නේ බොහොම සීමිත වෙලාවක්. ඉතින් හිතපන්කෝ උන්ගේ මානසික මට්ටම.

    ඉල්ලන සල්ලි දුන්නම විනාඩියෙන් වැඩේ ඉවරයිනෙ.
    බලපන් මූ දාල තියෙන කන්වසේෂන් එකේ දිග.
    වෙලාව නැති නිසාද අදාළ නැති පකේ කතා අහ අහ තව දහ දෙනෙක්ගෙ විතර වැඩ කරල දෙන වෙලාව කන්නෙ. 😹😹😹
    ------ Post added on May 13, 2024 at 7:15 AM
     
    Last edited:
    • Haha
    Reactions: EVC

    elajani

    Well-known member
  • Oct 18, 2020
    9,999
    6,019
    113
    පළවෙනි වතාවෙම හරියට පැහැදිළිව මැනේජරයෙක්ට අමතලා වැඩේ කරගන්න තිබ්බ එකේ ඔච්චර කඩේ ගියේ, මොකෝ...?
    උඹට ඔච්චර වටේ යන්න වෙලා තියෙනව කියල උන්ට තේරෙන්න ඇති.
    mu ponnaya vage hathara athe duvala
    hoda kunuharu pa deka kiyala vade karaganne nathiva
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    20,386
    15,701
    113
    Auckland
    සින්හල බැන්කු වලට ගහන්න පටන් අරන්

    Sampath නියම තට්ට සිංහල බැංකුවක්

    ඕක බැංකු වල ප්‍රශ්නයක් නෙමෙයි බන්. බැංකු වල දැන් ඉස්සර වගේ නෙමෙයි පුදුම work load එකක් තියෙන්නේ. උන් උදේ පාන්දර ඇවිත් හවස 7 8 වෙනවමයි ගෙදර යද්දී. දැන් ඉස්සර වගේ නෙමෙයි හැමෝම බැංකු පාවිච්චි කරනවා. වැඩ ගොඩ වැඩියි. මම දන්නා තරමින් ඕකුන්ට කෝල් එකක්වත් ගන්න වෙලාවක් නැහැ. ළමයි ගැනවත් බලන්නවත් තියෙන්නේ බොහොම සීමිත වෙලාවක්. ඉතින් හිතපන්කෝ උන්ගේ මානසික මට්ටම.

    Not a valid reason
    ------ Post added on May 13, 2024 at 9:08 AM
     
    • Haha
    Reactions: ruchira55

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,420
    4,098
    113
    උකන ලකේ පංකාවෙ බැංකු වල සල්ලි දාන්න එපා වෙන කරන්න දෙයක් නැත්තං විතරක් දාපන්. තොපිට පිස්සුනේ ඩොලර් ටික පිටින්ම දාල තව කතාත් අහන්න.

    මොකටද ගන්නෙ ඇහුවම “උබෙ අම්මට හුකන්න” කිව්ව නං හරි ගෝඩ් වගේ.

    මගෙත් පංකාවෙ අකවුන්ට් තියෙනවා ඔය පකේ බැංකුවෙ. දැන් මාසෙකට විතර කලින් payment එකක් කරද්දි අන්තිම ස්ටෙප් එකේදි බැංකුවෙන් කැපෙනව කිව්ව ගානට වඩා තව 12000 ක් වැඩිපුර කැපිලා.

    එහෙම වෙන්නෙ කොහොමද කියාපන්කො ඉතින්. පට්ට හිඟන කැ& වේස බැල්ලිගෙ පුතාලා ඉන්න හිඟන පංකාව. මට වෙලාවක් තිබු්‍රනෙ නෑ හිඟන බැල්ලිගෙ පුතාලා එක්ක ඕකට ගේම අදින්න යන්න.

    හරිනං අපි මේවා පිටරටවල් වලත් දාන්න ඕන ඔය හුකන වේස බල්ලො ඉන්න රටට යන්න එපා බැංකුවක් වත් විස්වාස කරන්න බෑ කියලා






    ඉල්ලන සල්ලි දුන්නම විනාඩියෙන් වැඩේ ඉවරයිනෙ.
    බලපන් මූ දාල තියෙන කන්වසේෂන් එකේ දිග.
    වෙලාව නැති නිසාද අදාළ නැති පකේ කතා අහ අහ තව දහ දෙනෙක්ගෙ විතර වැඩ කරල දෙන වෙලාව කන්නෙ. 😹😹😹
    ------ Post added on May 13, 2024 at 7:15 AM

    Sampath නියම තට්ට සිංහල බැංකුවක්



    Not a valid reason
    ------ Post added on May 13, 2024 at 9:08 AM

    මිනිහෙක්ගෙන් වැඩක් කරගන්න කලින් ඒ මිනිහව කියවන්න පුරුදු වෙයන්. උට මානසිකව හරි ආතල් එකක් දීල වැඩේ කරගන්න පුරුදු වෙයන්. එහෙම කරද්දී උඹල එනවට දකිනවට ඒ මිනිස්සු ආස වෙනවා. කවදාවත් උඹලව අපහසුතාවයට පත් වෙන් නැති වෙයි. අනික මේක ඩොලර් 50ක වැඩක්. මම පොර කියල හිතාගෙන අනිත් මිනිස්සු දිහා බලල ගේමෙන් වැඩ කරන එකාට සැලකුම් හම්බෙන විදිහයි, ලස්සනට හිනා වෙලා කතා කරල වැඩ කරවගන්න එකාට සැලකුම් ලැබෙන විදිහයි සම්පුර්ණයෙන් දෙවිදිහක්.

    ලංකාවේ දිගටම ජීවත් වෙන්න අදහස් කරනවානම් උඹල සෑහෙන්න සමාජෙට බැහැල කපටි වෙන්න ඕන. internet එකෙන් දකින ethical ලෝකයක් නැහැ මේකෙ. මේක මගේ theory එක සහ මම රස්තියාදු නොවී මේකෙන් වැඩ කරගන්නවා. උඹල ඔය කියන තරම් ලොකු පොරවල්නම් management එකත් එක්ක connection අනිවා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉතින් උඹලට customer base එකෙන් එහාට ගිහින් යාලු ෆිට් එකේ සලකනවා.

    ඕකට හැම field එකේම ඉන්න එකාගේ මානසික මට්ටම් අපි තේරුම්ගන්න ඕන. cleeaning කරන එකාගේ ඉදන් good morning sir කියන තැනට පත් කරගනින් උඹ සේවා සපයාගන්න ආයතන වල. අපි උන් එක්ක bond එකක් හදාගන්නේ අන්න එතනින්.
     
    • Like
    Reactions: Schrodinger Cat

    EVC

    Well-known member
  • Sep 15, 2008
    25,639
    18,419
    113
    උකන ලකේ පංකාවෙ බැංකු වල සල්ලි දාන්න එපා වෙන කරන්න දෙයක් නැත්තං විතරක් දාපන්. තොපිට පිස්සුනේ ඩොලර් ටික පිටින්ම දාල තව කතාත් අහන්න.

    මොකටද ගන්නෙ ඇහුවම “උබෙ අම්මට හුකන්න” කිව්ව නං හරි ගෝඩ් වගේ.

    මගෙත් පංකාවෙ අකවුන්ට් තියෙනවා ඔය පකේ බැංකුවෙ. දැන් මාසෙකට විතර කලින් payment එකක් කරද්දි අන්තිම ස්ටෙප් එකේදි බැංකුවෙන් කැපෙනව කිව්ව ගානට වඩා
    තව 12000 ක් වැඩිපුර කැපිලා.

    එහෙම වෙන්නෙ කොහොමද කියාපන්කො ඉතින්. පට්ට හිඟන කැ& වේස බැල්ලිගෙ පුතාලා ඉන්න හිඟන පංකාව. මට වෙලාවක් තිබු්‍රනෙ නෑ හිඟන බැල්ලිගෙ පුතාලා එක්ක ඕකට ගේම අදින්න යන්න.

    හරිනං අපි මේවා පිටරටවල් වලත් දාන්න ඕන ඔය හුකන වේස බල්ලො ඉන්න රටට යන්න එපා බැංකුවක් වත් විස්වාස කරන්න බෑ කියලා





    ME="UT"]1715564711[/DATETIME]
    ඊයා පොන්නයෝ 12k නැති ausi හිගන පොන්නයෙක්
    ගූ කාපන්
    🤮 🤮
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,307
    2,290
    113
    මිනිහෙක්ගෙන් වැඩක් කරගන්න කලින් ඒ මිනිහව කියවන්න පුරුදු වෙයන්. උට මානසිකව හරි ආතල් එකක් දීල වැඩේ කරගන්න පුරුදු වෙයන්. එහෙම කරද්දී උඹල එනවට දකිනවට ඒ මිනිස්සු ආස වෙනවා. කවදාවත් උඹලව අපහසුතාවයට පත් වෙන් නැති වෙයි. අනික මේක ඩොලර් 50ක වැඩක්. මම පොර කියල හිතාගෙන අනිත් මිනිස්සු දිහා බලල ගේමෙන් වැඩ කරන එකාට සැලකුම් හම්බෙන විදිහයි, ලස්සනට හිනා වෙලා කතා කරල වැඩ කරවගන්න එකාට සැලකුම් ලැබෙන විදිහයි සම්පුර්ණයෙන් දෙවිදිහක්.

    ලංකාවේ දිගටම ජීවත් වෙන්න අදහස් කරනවානම් උඹල සෑහෙන්න සමාජෙට බැහැල කපටි වෙන්න ඕන. internet එකෙන් දකින ethical ලෝකයක් නැහැ මේකෙ. මේක මගේ theory එක සහ මම රස්තියාදු නොවී මේකෙන් වැඩ කරගන්නවා. උඹල ඔය කියන තරම් ලොකු පොරවල්නම් management එකත් එක්ක connection අනිවා තියෙන්න ඕන. ඒ කියන්නේ ඉතින් උඹලට customer base එකෙන් එහාට ගිහින් යාලු ෆිට් එකේ සලකනවා.

    ඕකට හැම field එකේම ඉන්න එකාගේ මානසික මට්ටම් අපි තේරුම්ගන්න ඕන. cleeaning කරන එකාගේ ඉදන් good morning sir කියන තැනට පත් කරගනින් උඹ සේවා සපයාගන්න ආයතන වල. අපි උන් එක්ක bond එකක් හදාගන්නේ අන්න එතනින්.
    Kiyala wadak na mu me boruwakda koheda kiyawanne ඩොලර් 50කta mona draftda ban aththata.... USD ekakin rupiyak 20k paduilu commercial eken direct gaththoth.... 50 x 20 = 1000k rupiyal 1000hakata yako araka puka deela tiyenne mechchara.

    meka muge hithaluwak witharai .... sure ekata online antapaniyer group eke inne anathaka pakek
    arun awrudden hoyana gana sathiyen mu hoyanawalu ...ane manda ithin :rofl:
    :rofl: :rofl: :rofl:
     
    • Haha
    • Like
    Reactions: vito and wawula

    JilbuwaT

    Well-known member
  • Aug 3, 2015
    591
    368
    63
    මට නම් ලංකාවේ බැංකු තිත්තම වෙලා තිබ්බේ, දැන් ඕනෑම accountස් ටික දැම්මා HSBC . කස්ටමර් සේරිවිස් නම් සේරිවිස් . අඩු කුලේ මෝඩ යක්කු එන්නෙත් na. Professional level Eken wade karaganna puluwan.
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    781
    650
    93
    සම්පත් විශ්ව, මම විශ්ව ඇප්ල්යි කරන්නෙ නැතිව මගෙන් අවුරුදු ගානක් සල්ලි කැපුව, විශ්ව ඇනුවල් චාර්ජ් විදියට.
     

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,045
    781
    113
    සම්පත් බැංකුවේ දැන් පට්ට සෙනගක් ඉන්නේ. Peoples BOC වලටත් වඩා රස්තියාදු වෙන්න වෙනවා.