~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,336
    880
    113
    Android
    සම්පත් එකෙ මහ මෝඩ හුකන්නල ඉන්නෙ.

    මම 2012 වල වගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම ඇහුවා ඇයි මාලබෙන් ඔපෙන් කරන්න බෑ. අයි ඩි එකෙ තියන ඇඩ්‍රස් එකෙ ටවුන් එකට යන්න බැරිද කියල.

    මම එතකොට මාලබෙ ඉන්නෙ. අවුරුදු ගානක් තිස්සෙ.

    මන් එලියට ඇවිල්ල, එ ලගම තියන කොමර්ශල් එකට ගි
    යා.
    PEOPLES bank eken ac ekak open karanna giya pereda...mageth ID eka thiyena bank ekata yanna kiuva...mehen open karanwa nam billing proof dennalu..
     
    • Haha
    Reactions: Solo Rider

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    2,561
    3,027
    113
    SAMPATH bank eke 1 year wage pitipassata gihin FD Monthly interest , saving account ekata lebunada kiyala balanna widiyak tiyeda.. Closed una FD ekaka...
    mun ewath hariyata dunnada kiyala sure ne.

    @luk3r
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    6,629
    9,018
    113
    ඉස්සර හොදයි බන්. මගේ තිබ්බෙත් අපේ ගෙවල් ගාව බ්‍රාන්ච් එක ඕපන් කරන කොට තිබ්බ මුල්ම අකවුන්ට් එකක්. දැන් එක මිනිස්සුන්ට පොලු තියන සින් එකට එන්නේ.



    වාතයක් නම් වෙයි නේද බැලන්ස් එක ටිකක් ලොකු ගානක් නේ.


    Cash ගන්න බෑ එවෙලේම වෙන බැංකුවකින් දවස් දෙකක් වගේ යනවා සල්ලි මාරු වෙන්න.

    20 Mn walata CEFT karanna ba ban. eka CEFT ekaka max limit 5 mn. umbata CEFT 4k daanna puluwan.

    Anith option eka RTGS ekak daana eka. habai cutoff time ekak thiyenawa 10.30 da kohedo. kokatath ude bankuwa arinakotama giyanam hari. RTGS account ekata git wenne hawasa 2.45- 3ta wage thamai.


    Wade kara gatta machan 1 hour giya :lol:
    (ceft 4k danna request letter ekak dunna)

    Manager approval enna thama 40 min withara giye.

    seat wala inna un hena pressure eke inne. customers eka eka prashna aran enne.

    Man innakota awith hitiya ganu kenek Vishwa eken transaction ekak welalu, eka eyala kare nalu.

    Thwa kenek awa app eka wada karan na kiyala :lol:
     

    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,316
    2,923
    113
    PEOPLES bank යන එවුනුත් ඉන්නවද
    ඕකුන් excel sheet වල වෙන්න account balance ඇති කරන්නෙ තාම
    hadissi wadakta giya dawasak. edada koheda pension dwasa. achchila siyala pirila. paya 3k witara giya eliyata enna :baffled:
     
    • Haha
    Reactions: Solo Rider

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,132
    31,769
    113
    KY
    Ekek kiyapan dan sampth bank aulnam mokakda hoda bank eka

    මට නම් කමර්ෂල් තමා.

    denata sampath bank ake fixed deposit aka case ennama darunu wenawada ?


    ෆික්ස් නම් ඉතින් NSB තමා

    උබ කෙට්ටුයි නේද .?
    කොහොමත් නුවර එඋන්ට මොන බෑන්කින්ග්ද බන් ...

    ලෝකේ රසම කෑම ඩෙවොන් එකේ විතරයි කියල හිතන් ඉන්න එඋන්නේ බන් ඔහේ ඉන්නේ
    සුද්ද ගල විද්දේ නැත්තන් උබල තාම එකගේ කනවා.

    ලාගේ උන් නේ බන් ඒ, අපි ලාගේ නෙවේ.

    ඔය වගේ පරන බැංකුවක් වැටෙන්න දෙන් නැ මහ බැංකුවෙන් ලෙසියෙන් . ඕවා අධීක්ශනය වෙනවා මොනා හරි අවුල් නම් එයාලට වෙනම නිති කොන්දෙසි දානව හදාගන්න . එක එක ශාකාවල ඉන්න අයගේ අවුලක් තමා ඔයාට ඔය වෙලා තියෙන්නේ . මම නම් බැංකුවට ගිය කාලයක් මතක නැ විශ්ව එකෙන් මැනෙජර්ව මරාගෙන කනවා ඌට බැරිනම් හෙඩ් ඔෆිස් එකට ඊමෙල් ගහනවා

    මහා බැංකුවට බැදුම්කරේ සල්ලි මාරු කරපු එකාවත් අල්ල ගන්න බැරි උන එකේ ඔකුන්ගේ අදික්ශනේ බැංකුවේ උන් සුද්දෙ දාල යනකම් හොයන්න බෑ

    mokak da bn branch eka? metro ekada nathnam super kiyana ekada?

    mamath USD daanne sampath metro eke :baffled: .
    HNB daanna gihin damme na.

    Kundasale, Sampath Bank KCC and White House එකේ තියෙන එක Heerassagala, Mulgampola








    මම ලසාගේ ඔන්ලයින් fb ක්ලබ් එකෙත් පොස්ට් එකක් දැක්කා සම්පත් විශ්ව කෝපරේට් එකෙන් සල්ලි වාෂ්ප කරලා දැන් වටේ යවනවා කියලා එකෙක් දාපු පොස්ට් එකක්....

    සම්පත් විශ්ව එක hack වෙන සින් එකක් මමත් දැක්කා එකෙක්ගේ ලක්ෂ 60ක් missing වෙලා


    ඒකත් ඇත්ත. ය ඔහොම වෙද්දී manager ලගට හරි පලයන් වාත වෙනවනම්.

    මැනේජර්ලා ලගට ගියා බන් ඒ උන් ගණන් ගන්නෙවත් නෑ


    පළවෙනි වතාවෙම හරියට පැහැදිළිව මැනේජරයෙක්ට අමතලා වැඩේ කරගන්න තිබ්බ එකේ ඔච්චර කඩේ ගියේ, මොකෝ...?
    උඹට ඔච්චර වටේ යන්න වෙලා තියෙනව කියල උන්ට තේරෙන්න ඇති.

    වැඩක් නෑ බන් මැනේජර්ලාට ගානක් නෑ බන්

    සම්පත් එකේ සැලකිය යුතු shares ප්‍රමාණයක් රේනෝ බොසා ගාව තියෙන්නේ දැන්,

    තව තව part දායි ඉස්සරහට

    ඌ ගන්න කලින් හොදට තිබ්බ බන්

    I took all my money from sampath bank last year , because there service not good


    මමත් අකවුන්ට් එක 0 කරා මගේ LKR අකවුන්ට් 2යි, USD එකයි තිබ්බ. USD එක වහන්න කියලා දාපු මැසේජ් එකට හිරස්සගල බ්‍රාන්ච් එකෙන් වහලා තිබ්බ. කුණ්ඩසාලේ බ්‍රාන්ච් එකේ නම් ඉන්නේ පට්ට අහංකාර ගැණියක් අඩුම ගානේ විශ්ව එකෙන් මැසේජ් එක බලලවත් නෑ ද කොහේ ද

    sorry bokka , e welawe mn kallath ekka msg kara kara hitiye. aye ehema wenne na. :(
    :D
    උකන ලකේ පංකාවෙ බැංකු වල සල්ලි දාන්න එපා වෙන කරන්න දෙයක් නැත්තං විතරක් දාපන්. තොපිට පිස්සුනේ ඩොලර් ටික පිටින්ම දාල තව කතාත් අහන්න.

    මොකටද ගන්නෙ ඇහුවම “උබෙ අම්මට හුකන්න” කිව්ව නං හරි ගෝඩ් වගේ.

    මගෙත් පංකාවෙ අකවුන්ට් තියෙනවා ඔය පකේ බැංකුවෙ. දැන් මාසෙකට විතර කලින් payment එකක් කරද්දි අන්තිම ස්ටෙප් එකේදි බැංකුවෙන් කැපෙනව කිව්ව ගානට වඩා තව 12000 ක් වැඩිපුර කැපිලා.

    එහෙම වෙන්නෙ කොහොමද කියාපන්කො ඉතින්. පට්ට හිඟන කැ& වේස බැල්ලිගෙ පුතාලා ඉන්න හිඟන පංකාව. මට වෙලාවක් තිබු්‍රනෙ නෑ හිඟන බැල්ලිගෙ පුතාලා එක්ක ඕකට ගේම අදින්න යන්න.

    හරිනං අපි මේවා පිටරටවල් වලත් දාන්න ඕන ඔය හුකන වේස බල්ලො ඉන්න රටට යන්න එපා බැංකුවක් වත් විස්වාස කරන්න බෑ කියලා






    ඉල්ලන සල්ලි දුන්නම විනාඩියෙන් වැඩේ ඉවරයිනෙ.
    බලපන් මූ දාල තියෙන කන්වසේෂන් එකේ දිග.
    වෙලාව නැති නිසාද අදාළ නැති පකේ කතා අහ අහ තව දහ දෙනෙක්ගෙ විතර වැඩ කරල දෙන වෙලාව කන්නෙ. 😹😹😹
    ------ Post added on May 13, 2024 at 7:15 AM

    වැඩේ තෙරෙකොට තමා මචන් සල්ලි ටික අයින් කර ගත්තේ. ඕවා මහා බැංකුවෙන් අදීක්ෂණය කරනවා කිව්වට බංකොලොත් කිව්වොත් හම්බ වෙන්නේ උපරිම ලක්ෂ 6යි අකවුන්ට් එකේ කෝටියක් තිබ්බත්.



    $50ක් ගන්නද $5000ක් ගන්න ද මේ කට්ට කැවේ.. :no:


    මට ඕන උනේ බන් කමර්ෂල් එකට ඩොලර් 50ක් ගන්න. උන් වටේ යවපු හින්දා තිබ්බ ඩොලර් ඔක්කොම ගත්තා.


    මට නම් ලංකාවේ බැංකු තිත්තම වෙලා තිබ්බේ, දැන් ඕනෑම accountස් ටික දැම්මා HSBC . කස්ටමර් සේරිවිස් නම් සේරිවිස් . අඩු කුලේ මෝඩ යක්කු එන්නෙත් na. Professional level Eken wade karaganna puluwan.


    එක ඇත්ත අනික උන් නිකම් බලන්නේ අපි නිකම් උන්ගේ සල්ලි ගන්න ගියා වගේ වැඩක් කරගන්න ගියාම

    සම්පත් විශ්ව, මම විශ්ව ඇප්ල්යි කරන්නෙ නැතිව මගෙන් අවුරුදු ගානක් සල්ලි කැපුව, විශ්ව ඇනුවල් චාර්ජ් විදියට.

    විශ්ව කියන්නෙත් මල ජරාවක් බන්.


    සම්පත් බැංකුවේ දැන් පට්ට සෙනගක් ඉන්නේ. Peoples BOC වලටත් වඩා රස්තියාදු වෙන්න වෙනවා.

    මම නම් රස්තියාදු උනේ නුවර KCC එකේ හැර සෙනග නැති වෙලේ බන්




    SAMPATH bank eke 1 year wage pitipassata gihin FD Monthly interest , saving account ekata lebunada kiyala balanna widiyak tiyeda.. Closed una FD ekaka...
    mun ewath hariyata dunnada kiyala sure ne.

    @luk3r


    හරියට උබම එකතු කරලා බලපං. පොත අප්ඩේට් කරා නම් හරි

    Wade kara gatta machan 1 hour giya :lol:
    (ceft 4k danna request letter ekak dunna)

    Manager approval enna thama 40 min withara giye.

    seat wala inna un hena pressure eke inne. customers eka eka prashna aran enne.

    Man innakota awith hitiya ganu kenek Vishwa eken transaction ekak welalu, eka eyala kare nalu.

    Thwa kenek awa app eka wada karan na kiyala :lol:

    විශ්ව එක නම් ගු 70ක් බන්, ඕකට හෙන කම්ප්ලේන් ඇවිල්ල වෙන උන් අනික් උන්ගේ අකවුන්ට් වලින් විශ්ව හරහා සල්ලි ඇදලා.


    උබටම 1 hr ගියා නම් හිතා ගන්න පුළුවන් නේ බන්. ඔය වැඩේ උනත් හරි නම් අපි බැංකු වල රස්තියදු වෙන්න ඕන දෙයක් නෙවේ බන්.
     

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,327
    3,650
    113
    KCC සම්පත් බ්‍රාන්ච් එක නම් බොක...
     

    november man

    Active member
  • Feb 14, 2015
    909
    204
    43
    srilanka
    bump :unsure:
    මෙයාලාත් ඇරල තියෙන්නෙ කස්ටර්මස්ලට......

    images
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    2,805
    4,567
    113
    අපෝ සක්කිලිම බැන්කුවක්. ලොවෙත් බැන්කුවට ගිහින් වැඩක් කරගන්න බෑ පැය ගානක් රස්තියාදු නොවී. මගෙ ඔක්කොම අකවුන්‍ට් ක්ලෝස් කරා. අනික උන්ගෙ පට්ටම බෑන්ක් චාර්ජස් තියෙනෙ.
     
    • Haha
    Reactions: Voldemort Bro

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    681
    770
    93
    Ambalangoda
    විශ්ව එකේ මොබයිල් නම්බර් එක වෙනස් කරල එක්ස්පය වෙච්ච ඩෙබිට් කාඩ් එක රිනිව් කරන්න පැය දෙකක් ගියා. එතන ඉන්න අය හොඳයි. කඩිසර නම් නෑ :oo: