~~~~~~සම්පත් බැංකුවේ දාපු සල්ලි ගන්න කට්ට කාපු හැටි~~~~~~~

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    30,117
    37,246
    113
    සේදවත්ත
    එහෙම නෑ බන්, හැම බැංකුවක්ම. සම්පත් එවුන් නම් එහෙම තමා බලාපොරොත්තු වෙනවා ඇත්තේ 😅
    එක හරි අඩු කුලේ උන් ගියාම සික්කා තමා බලල වැඩ කරලා දෙන්නේ . ටිකක් ගෞරවනීය ලෙස ගියාම ලස්සන නම්කියෙක් ගාවට දානව . ස ස ස කියලා ඔක්කම කරලා දීලා සුභ දවසක් කියලා යවන්නේ .
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    14,439
    17,668
    113
    මම ගත්තා පවුම් 500 ක ඩ්‍රාෆ්ට් එකක් , උදේ 10 ට ගිහින් හවස 4 විතර වුණා.
    Sampath bank
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    2,013
    3,168
    113
    උන්ගේ අමුතු සින් තියෙන්නේ බන්. එහෙම පදිංචිය පෙනන්න පුළුවන් නම් අනික් බැංකු වල දෙනවා.





    මම අකවුන්ට් ක්ලෝස් කරාලා දැම්මා Rupee අකවුන්ට්ස් දෙකක් තිබ්බ ඒවත් ක්ලෝස් කරා. ආයේ උන්ට කම්ප්ලේන් දැම්මා කියලා වැඩක් නෑ. කොහොමත් සම්පත් කියන්නේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කාපු බැංකුවක් බන්.




    50කිවේ?


    එහෙමත් සින් එකක් ද බන්
    ------ Post added on May 12, 2024 at 10:29 AM
    50ක් කීවෙ
    ඩොලර් 50ක draft
    මෙන්න.මේක
     
    • Like
    Reactions: lasankandy

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    4,924
    1,774
    113
    mchn podi deyak kiyannam,,, bank ekakata podi vadakata giyath lokkek vage adagena palayan, nattam ubewa threewheel karayek ganata danne....
    puluwannam white colour linen shirts tikak ganin ara amathila adina..nattam office kit eken palayan...kota kalisan gahan giyapu nisa ube higannek kiyala hitala....ekai oya....loke hamatanama ohomai...ube varadda mchnn...
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,117
    37,246
    113
    සේදවත්ත
    mchn podi deyak kiyannam,,, bank ekakata podi vadakata giyath lokkek vage adagena palayan, nattam ubewa threewheel karayek ganata danne....
    puluwannam white colour linen shirts tikak ganin ara amathila adina..nattam office kit eken palayan...kota kalisan gahan giyapu nisa ube higannek kiyala hitala....ekai oya....loke hamatanama ohomai...ube varadda mchnn...
    මේක හරි ලංකාවේ තත්වේ මනින්නේ ඇදුමෙන් . ඉංග්‍රිසි පුලුවන් නම් ආයේ ඉතින් දේවත්වය දෙනවා
     
    • Like
    Reactions: lasankandy

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,837
    1
    43,896
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සම්පත් බැංකුවේ USD අකවුන්ට් තියන උන් පරෙස්සම් කර ගන්න.
    හරියටම උනේ මොකක්ද කියල මම කියන්නම්.

    රේට් බහින නිසා මුන් උඹලගේ ඩොලර් විකුණලා. දැන් උඹ ලොකු ගාණක් තිබුන ඩොලර් එකවුන්ට් එකක් වහන්න ගියොත් උන්ට රෙවෙයි.

    හැම කස්ටමර් සර්විස් එකා ඉස්සරහින්ම පුටු පේලිය ගානේ තියලා තියනවා. එක කොල්ලෙක් ඉස්සරහා විතරක් පුටු පේලියේ මිනිස්සු 2ක් වැඩ කරගන්න හිටියා අනික් කොල්ලයි කෙල්ලයි ලග මොකෙක්වත් නෑ. මම ඉතින් අනික් කොල්ලා ලග ඉස්සරහ පුටුවේ ඉදන් හිටියා. ඌ ආවේ ඇයි කියලා අහන්නේත් නෑ ඌ උගේ වැඩ මම ඉතින් බලන් ඉන්නවා. ඊට පස්සේ අනික් කෙල්ල ඉස්සරහ පුටුවට ගියා. එකීත් ටැබ් එකක් ඔබ ඔබ ඉන්නවා. මාත් ඉතින් බලන් ඉන්නවා.
    මටත් මෙහෙම දෙයක් උනා ආසිරි ලැබ් එකකදී.
     

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    674
    855
    93
    කොහොමත් සම්පත් නෙමෙයි ගොඩක් බෑන්ක් වල USD හරි FORIEGN Currency තියෙන උන් දැක්ක ගමන් අඩු කුලේ පරයෝ ටික වටේ යවන්න බලන් ඉන්නේ. පුදුම සක්කිලි තමා ඉන්නේ දැන් උන්ට හම්බු කරන්නත් බැහැ හම්බු කරන එකෙක්ට වැඩක් කරගන්නත් බැහැ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,723
    29,784
    113
    KY
    sampath worst bank
    හ්ම්ම්
    mama NTB
    awulak giyath un dawasen fx karala denwa wade,
    mata epawenne unge online banking wala security wadi hinda
    podda eha meha wechcha gaman account lock wenwa,

    eth unlock karaganna puluwan katha karala

    PABC eketh wedak karaganna gihin sahena welawak gaththa,


    man dakka hethu

    oya banku wala innwa ne senior staff ekak
    okun hena pandithiyi uddachchayi kukkuchchayi

    ara a/l walin passe awilla innna trainee un dammwala un marwala wada tika karagannwa.
    podda athnam unta bayinwa customer la issaraha
    samahra ewun nam balu thaleta baninne,

    ganu pirimi dekama ekayi gewanneth podi ganan intern trainee wunta

    habayi ara senior staff inna ewunta laksha ganan padi.
    un karana labbakuth na,
    un soft labour
    hard labour serama aluth ungen gannwa.

    oka hama private banku kawama thiyenwa

    man uda kiwwa ntb eketh mata wela thiyenwa.
    salli thiyena hodata ada palada gena ekek aawoth thama arun respect bahala katha karanne,
    වෙන බැංකු වල මෙහෙම වෙලා නෑ බන්, කමර්ෂල් එකේ එහෙම උන් වැදගෙන එන්නේ ගියාම සෑර් ගාන
    ඕකේ ඉන්න එවුන් මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නෑ, බැංකුවටම සද්දයක් දාලා එකවුන්ට් එක close කරලා ආවා දවසක්.


    HNB/NTB Supiri.
    ------ Post added on May 12, 2024 at 1:29 PM
    මාත් බැංකුවේ ඇහුවා මේක වහන්න ද යන්නේ සල්ලි දෙන්නේ නැත්තේ එකද කියල. බල්ලෝ වගේ සයිලට් එකේ උන්.
    මට පේන්නේ උබව අඩු කුලේ එකෙක් ඝණයට අරන් . අපිට ඕම වෙලා නෑනේ . ගිය වැඩේ කරලා දෙනව . ඔය වගේ ගොං ප්‍රශ්ණ අහන්නේ nsb මහජන බැංකුවල ඒත් උන් කරලා දෙනවා
    කොහොමත් සම්පත් එකේ සල්ලි වංචා ගොඩක් උන බැංකුවක් බන්. සමහර විට බැංකුව බංකොලොත් කියලා කියනකම් උබට එහෙම ඔහොම සලකයි
    itin vishwa eken manager ta message ekak daapnko. uu karanwa
    බෑන්ක් draft විශ්ව එකෙන් ගන්න බෑ බන්. එක චෙක් එකක් නේ. ගිහින්ම ගන්න ඕන.
    ඕක බැංකු වල ප්‍රශ්නයක් නෙමෙයි බන්. බැංකු වල දැන් ඉස්සර වගේ නෙමෙයි පුදුම work load එකක් තියෙන්නේ. උන් උදේ පාන්දර ඇවිත් හවස 7 8 වෙනවමයි ගෙදර යද්දී. දැන් ඉස්සර වගේ නෙමෙයි හැමෝම බැංකු පාවිච්චි කරනවා. වැඩ ගොඩ වැඩියි. මම දන්නා තරමින් ඕකුන්ට කෝල් එකක්වත් ගන්න වෙලාවක් නැහැ. ළමයි ගැනවත් බලන්නවත් තියෙන්නේ බොහොම සීමිත වෙලාවක්. ඉතින් හිතපන්කෝ උන්ගේ මානසික මට්ටම.
    එකට බන් අපි පලි නෑ නේ, එක උන්ගේ ජොබ් එක
    aniwa bro muge kata honda naa wagee sampath kiyanne customer service supirima bank ekak. eka message ekakin fd wunat close karnwa
    ත්‍රෙඩ් එකේ යටින් දාල තිබ්බ උන්ගේ සල්ලි වංචා දැක්කේ නැද්ද බන්. සුපිරි ගේම් දෙන බැංකුවක්
    මම ගත්තා පවුම් 500 ක ඩ්‍රාෆ්ට් එකක් , උදේ 10 ට ගිහින් හවස 4 විතර වුණා.
    Sampath bank
    එකනේ බන්
    Covid walin passe minissu patta rude
    මම අකවුන්ට් ඔක්කොම ක්ලෝස් කරා ඕකෙන් පස්සේ, ලංකාවේ වෙන බැංකු නැතිව නෙවේ නේ. මම විශ්ව එකෙන්ම අකවුන්ට් එකේ බැලන්ස් එක 0 කරා LKR වලින්. මැනේජර් ගෑනිට msg එකක් දැම්මා ක්ලෝස් කරන්න කියලා. කෝල් කරලා තිබ්බ දෙපාරක් ෆෝන් එකට මම ඕක උස්සන්න ගියෙත් නෑ බොරු වැඩක් නේ.
    50ක් කීවෙ

    මෙන්න.මේක
    මට මුලින් ඕනේ උනේ 50$ ගන්න අන්තිමට මුළු අකවුන්ට් එකේ balance එක පිටින්ම කමර්ෂල් එකට අරන් ගිහින් නතර උනේ. $50ක් නැති බැංකුවක සල්ලි තියන්න බෑ නේ බන්. Risk එකක් නේ. ඕක අකුලන් ගියොත් එහෙම කොයි වෙලේක හරි. සම්පත් එක කොයි වෙලේක හරි බංකොලොත් වෙනවා ඔන්න බලපංකො.
    mchn podi deyak kiyannam,,, bank ekakata podi vadakata giyath lokkek vage adagena palayan, nattam ubewa threewheel karayek ganata danne....
    puluwannam white colour linen shirts tikak ganin ara amathila adina..nattam office kit eken palayan...kota kalisan gahan giyapu nisa ube higannek kiyala hitala....ekai oya....loke hamatanama ohomai...ube varadda mchnn...

    කොට කලිසමක් නෙවේ බන් ඇදන් ගියේ ඩෙනිම් ටිෂර්ට් එක එහෙම ගියත් උන්ට අකවුන්ට් එක බලද්දී තේරෙනවා උන් මුළු අවුරුද්දෙම හම්බ කරන ගාන අපි සතියෙන් හොයලා කියලා. එතකොට නිකම්ම සර් වෙනවා නේ බන්.

    මට හිතෙන්නේ ඕක වෙන සින් එකක්.

    හරියටම උනේ මොකක්ද කියල මම කියන්නම්.

    රේට් බහින නිසා මුන් උඹලගේ ඩොලර් විකුණලා. දැන් උඹ ලොකු ගාණක් තිබුන ඩොලර් එකවුන්ට් එකක් වහන්න ගියොත් උන්ට රෙවෙයි.


    මටත් මෙහෙම දෙයක් උනා ආසිරි ලැබ් එකකදී.
    වෙන්නත් පුලුවන්න් බන්.

    කොහොමත් සම්පත් නෙමෙයි ගොඩක් බෑන්ක් වල USD හරි FORIEGN Currency තියෙන උන් දැක්ක ගමන් අඩු කුලේ පරයෝ ටික වටේ යවන්න බලන් ඉන්නේ. පුදුම සක්කිලි තමා ඉන්නේ දැන් උන්ට හම්බු කරන්නත් බැහැ හම්බු කරන එකෙක්ට වැඩක් කරගන්නත් බැහැ
    ඔය බැංකු වල ඉන්න අපතයන්ට නම් ඔහොම ඇරියස් එකක් තියෙනවා තමා බන්
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    4,732
    1,589
    113
    31
    gelioya-Kandy-Boralesgamuwa-Bamba
    appa heta 20 Million LKR CEFT ekak karanna thiyenawa. mun wathayak weida dan na.

    P.S ade Sampath LKR bank draft ekak Peoples Bank eken cash ganna puluwanda?
    20 Mn walata CEFT karanna ba ban. eka CEFT ekaka max limit 5 mn. umbata CEFT 4k daanna puluwan.

    Anith option eka RTGS ekak daana eka. habai cutoff time ekak thiyenawa 10.30 da kohedo. kokatath ude bankuwa arinakotama giyanam hari. RTGS account ekata git wenne hawasa 2.45- 3ta wage thamai.
     
    • Love
    Reactions: luk3r

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    7,258
    13,090
    113
    Somewhere in this world
    ඒකට HNB මට ඒකෙ අකවුන්ට් එක හදපු කෑල්ල නම්බරෙත් දුන්න පෙරේද ACCOUNT එකක් ඇරල

    මම 2012 වල වගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම ඇහුවා ඇයි මාලබෙන් ඔපෙන් කරන්න බෑ. අයි ඩි එකෙ තියන ඇඩ්‍රස් එකෙ ටවුන් එකට යන්න බැරිද කියල.

    මම එතකොට මාලබෙ ඉන්නෙ. අවුරුදු ගානක් තිස්සෙ.

    මන් එලියට ඇවිල්ල, එ ලගම තියන කොමර්ශල් එකට ගි
    යා.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    23,414
    47,502
    113
    Kuwait-Galle
    සම්පත් එකෙ මහ මෝඩ හුකන්නල ඉන්නෙ.

    මම 2012 වල වගෙ එකවුන්ට් එකක් ඕපන් කරන්න ගියාම ඇහුවා ඇයි මාලබෙන් ඔපෙන් කරන්න බෑ. අයි ඩි එකෙ තියන ඇඩ්‍රස් එකෙ ටවුන් එකට යන්න බැරිද කියල.

    මම එතකොට මාලබෙ ඉන්නෙ. අවුරුදු ගානක් තිස්සෙ.

    මන් එලියට ඇවිල්ල, එ ලගම තියන කොමර්ශල් එකට ගි
    යා.
    එක හරි, ඒ දවස් වල මාලබෙ බල්ලෝ ගන්නේ නැ බැංකු වලට. පල යන්න කුලියාපිටියට ඕනේ නම්.
     
    • Sad
    Reactions: Solo Rider

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,174
    2,146
    113
    උබ කෙට්ටුයි නේද .?
    කොහොමත් නුවර එඋන්ට මොන බෑන්කින්ග්ද බන් ...

    ලෝකේ රසම කෑම ඩෙවොන් එකේ විතරයි කියල හිතන් ඉන්න එඋන්නේ බන් ඔහේ ඉන්නේ
    සුද්ද ගල විද්දේ නැත්තන් උබල තාම එකගේ කනවා.
     
    • Haha
    Reactions: Solo Rider

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    1,264
    1,259
    113
    kandy
    HNB very good, sometimes they come to your doorstep to help you, they help medical bills also. Even Commercial Bank also same, Once my wife was sick and not able to visit bank, then they visit my place to help me to open joint account. Sampath Bank, I have couple of FDs and Money market account so far no problems, generally not a friendly staff.
    good to know. Thanks
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,117
    37,246
    113
    සේදවත්ත
    කොහොමත් සම්පත් එකේ සල්ලි වංචා ගොඩක් උන බැංකුවක් බන්. සමහර විට බැංකුව බංකොලොත් කියලා කියනකම් උබට එහෙම ඔහොම සලකයි
    ඔය වගේ පරන බැංකුවක් වැටෙන්න දෙන් නැ මහ බැංකුවෙන් ලෙසියෙන් . ඕවා අධීක්ශනය වෙනවා මොනා හරි අවුල් නම් එයාලට වෙනම නිති කොන්දෙසි දානව හදාගන්න . එක එක ශාකාවල ඉන්න අයගේ අවුලක් තමා ඔයාට ඔය වෙලා තියෙන්නේ . මම නම් බැංකුවට ගිය කාලයක් මතක නැ විශ්ව එකෙන් මැනෙජර්ව මරාගෙන කනවා ඌට බැරිනම් හෙඩ් ඔෆිස් එකට ඊමෙල් ගහනවා
     
    • Like
    Reactions: allrights

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,171
    5,585
    113
    mokak da bn branch eka? metro ekada nathnam super kiyana ekada?

    mamath USD daanne sampath metro eke :baffled: .
    HNB daanna gihin damme na.