හ්ම්ම්
mama NTB
awulak giyath un dawasen fx karala denwa wade,
mata epawenne unge online banking wala security wadi hinda
podda eha meha wechcha gaman account lock wenwa,
eth unlock karaganna puluwan katha karala
PABC eketh wedak karaganna gihin sahena welawak gaththa,
man dakka hethu
oya banku wala innwa ne senior staff ekak
okun hena pandithiyi uddachchayi kukkuchchayi
ara a/l walin passe awilla innna trainee un dammwala un marwala wada tika karagannwa.
podda athnam unta bayinwa customer la issaraha
samahra ewun nam balu thaleta baninne,
ganu pirimi dekama ekayi gewanneth podi ganan intern trainee wunta
habayi ara senior staff inna ewunta laksha ganan padi.
un karana labbakuth na,
un soft labour
hard labour serama aluth ungen gannwa.
oka hama private banku kawama thiyenwa
man uda kiwwa ntb eketh mata wela thiyenwa.
salli thiyena hodata ada palada gena ekek aawoth thama arun respect bahala katha karanne,
වෙන බැංකු වල මෙහෙම වෙලා නෑ බන්, කමර්ෂල් එකේ එහෙම උන් වැදගෙන එන්නේ ගියාම සෑර් ගාන
ඕකේ ඉන්න එවුන් මනුස්සයෙක්ට කතා කරන්න දන්නේ නෑ, බැංකුවටම සද්දයක් දාලා එකවුන්ට් එක close කරලා ආවා දවසක්.
HNB/NTB Supiri.
------ Post added on May 12, 2024 at 1:29 PM
මාත් බැංකුවේ ඇහුවා මේක වහන්න ද යන්නේ සල්ලි දෙන්නේ නැත්තේ එකද කියල. බල්ලෝ වගේ සයිලට් එකේ උන්.
මට පේන්නේ උබව අඩු කුලේ එකෙක් ඝණයට අරන් . අපිට ඕම වෙලා නෑනේ . ගිය වැඩේ කරලා දෙනව . ඔය වගේ ගොං ප්‍රශ්ණ අහන්නේ nsb මහජන බැංකුවල ඒත් උන් කරලා දෙනවා
කොහොමත් සම්පත් එකේ සල්ලි වංචා ගොඩක් උන බැංකුවක් බන්. සමහර විට බැංකුව බංකොලොත් කියලා කියනකම් උබට එහෙම ඔහොම සලකයි
itin vishwa eken manager ta message ekak daapnko. uu karanwa
බෑන්ක් draft විශ්ව එකෙන් ගන්න බෑ බන්. එක චෙක් එකක් නේ. ගිහින්ම ගන්න ඕන.
ඕක බැංකු වල ප්‍රශ්නයක් නෙමෙයි බන්. බැංකු වල දැන් ඉස්සර වගේ නෙමෙයි පුදුම work load එකක් තියෙන්නේ. උන් උදේ පාන්දර ඇවිත් හවස 7 8 වෙනවමයි ගෙදර යද්දී. දැන් ඉස්සර වගේ නෙමෙයි හැමෝම බැංකු පාවිච්චි කරනවා. වැඩ ගොඩ වැඩියි. මම දන්නා තරමින් ඕකුන්ට කෝල් එකක්වත් ගන්න වෙලාවක් නැහැ. ළමයි ගැනවත් බලන්නවත් තියෙන්නේ බොහොම සීමිත වෙලාවක්. ඉතින් හිතපන්කෝ උන්ගේ මානසික මට්ටම.
එකට බන් අපි පලි නෑ නේ, එක උන්ගේ ජොබ් එක
aniwa bro muge kata honda naa wagee sampath kiyanne customer service supirima bank ekak. eka message ekakin fd wunat close karnwa
ත්‍රෙඩ් එකේ යටින් දාල තිබ්බ උන්ගේ සල්ලි වංචා දැක්කේ නැද්ද බන්. සුපිරි ගේම් දෙන බැංකුවක්
මම ගත්තා පවුම් 500 ක ඩ්‍රාෆ්ට් එකක් , උදේ 10 ට ගිහින් හවස 4 විතර වුණා.
Sampath bank
එකනේ බන්
Covid walin passe minissu patta rude
මම අකවුන්ට් ඔක්කොම ක්ලෝස් කරා ඕකෙන් පස්සේ, ලංකාවේ වෙන බැංකු නැතිව නෙවේ නේ. මම විශ්ව එකෙන්ම අකවුන්ට් එකේ බැලන්ස් එක 0 කරා LKR වලින්. මැනේජර් ගෑනිට msg එකක් දැම්මා ක්ලෝස් කරන්න කියලා. කෝල් කරලා තිබ්බ දෙපාරක් ෆෝන් එකට මම ඕක උස්සන්න ගියෙත් නෑ බොරු වැඩක් නේ.
මට මුලින් ඕනේ උනේ 50$ ගන්න අන්තිමට මුළු අකවුන්ට් එකේ balance එක පිටින්ම කමර්ෂල් එකට අරන් ගිහින් නතර උනේ. $50ක් නැති බැංකුවක සල්ලි තියන්න බෑ නේ බන්. Risk එකක් නේ. ඕක අකුලන් ගියොත් එහෙම කොයි වෙලේක හරි. සම්පත් එක කොයි වෙලේක හරි බංකොලොත් වෙනවා ඔන්න බලපංකො.
mchn podi deyak kiyannam,,, bank ekakata podi vadakata giyath lokkek vage adagena palayan, nattam ubewa threewheel karayek ganata danne....
puluwannam white colour linen shirts tikak ganin ara amathila adina..nattam office kit eken palayan...kota kalisan gahan giyapu nisa ube higannek kiyala hitala....ekai oya....loke hamatanama ohomai...ube varadda mchnn...
කොට කලිසමක් නෙවේ බන් ඇදන් ගියේ ඩෙනිම් ටිෂර්ට් එක එහෙම ගියත් උන්ට අකවුන්ට් එක බලද්දී තේරෙනවා උන් මුළු අවුරුද්දෙම හම්බ කරන ගාන අපි සතියෙන් හොයලා කියලා. එතකොට නිකම්ම සර් වෙනවා නේ බන්.
මට හිතෙන්නේ ඕක වෙන සින් එකක්.
හරියටම උනේ මොකක්ද කියල මම කියන්නම්.
රේට් බහින නිසා මුන් උඹලගේ ඩොලර් විකුණලා. දැන් උඹ ලොකු ගාණක් තිබුන ඩොලර් එකවුන්ට් එකක් වහන්න ගියොත් උන්ට රෙවෙයි.
මටත් මෙහෙම දෙයක් උනා ආසිරි ලැබ් එකකදී.
වෙන්නත් පුලුවන්න් බන්.
කොහොමත් සම්පත් නෙමෙයි ගොඩක් බෑන්ක් වල USD හරි FORIEGN Currency තියෙන උන් දැක්ක ගමන් අඩු කුලේ පරයෝ ටික වටේ යවන්න බලන් ඉන්නේ. පුදුම සක්කිලි තමා ඉන්නේ දැන් උන්ට හම්බු කරන්නත් බැහැ හම්බු කරන එකෙක්ට වැඩක් කරගන්නත් බැහැ
ඔය බැංකු වල ඉන්න අපතයන්ට නම් ඔහොම ඇරියස් එකක් තියෙනවා තමා බන්