අක්කගේ මොලේට Germ එකක් ගිහින්

Emios

Well-known member
  • Dec 10, 2009
    74,163
    66,596
    113
    Tablet ekata mata adu wenawa satas gala.
    Dawas 4k 5k යද්දි ridilla nathi wela yanawa.
    Kalen kaleta enawa topiya. Operate karanna hari ultra sound yanna hari masa 3n 3ta set wenawa issara. Oya tablet eka හම්බුනා ta passe prashne wisadune.
    Pottasium case eka check karanna widihak nadda
    Pottasium citrate check karanna one ne.daily poddak biwwama stone hadenne ne.
     
    • Like
    Reactions: movie_guy

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,749
    30,760
    113
    kohe hari gihin gagala, alaka naala nam wade une mcn brain eating amoeba wenna puluwan. Ikmanta pennapan, samahara wita hospital admit wenna wei. Brain eating amoeba nam ikman kare nattam ewarai.

    man danna ekekneta awa swimming pool ekaka behala hotel ekaka
    ඕවා immune system එකෙන් detect කරලා
    විනාශ කරන්නෙ නැද්ද බං?
     
    • Like
    Reactions: movie_guy

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,211
    6,353
    113
    මොළයේ ආසාදන සාමාන්‍යයෙන් සිදුවන්නේ බැක්ටීරියා, වෛරස්, දිලීර හෝ පරපෝෂිතයන් රුධිර ප්‍රවාහය හරහා මධ්‍යම ස්නායු පද්ධතියට ඇතුළු වන විට, අසල ඇති ආසාදිත ප්‍රදේශවලින් (කන්, කෝඨරක, දත්) පැතිරෙන විට හෝ හිසට තුවාල වීම හෝ සැත්කම් මගින් කෙලින්ම ඇතුළු වන විටය. පොදු හේතු අතරට ප්‍රතිකාර නොකළ ශ්වසන ආසාදන, මදුරුවන්/කිනිතුල්ලන් දෂ්ට කිරීම හෝ දුර්වල වූ ප්‍රතිශක්තිය ඇතුළත් වේ.
     
    • Like
    Reactions: movie_guy

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    975
    1,542
    93
    බත්තරමුල්ලේ පැළවත්තේ ඉන්නවා ටිල්වින් සිල්වා පොරක්. පොඩ්ඩක් හම්බෙලා බලපන්. ඔය වගේ මොළේට ජර්ම් ගියපු ගොඩක් උන්ව අරගෙන ඒ අයට මැති ඇමති කම් එහෙමත් අරං දෙනවා.
     

    SudaW

    Active member
  • May 1, 2025
    334
    249
    43
    Get well soon!
    රෝග ලක්ෂණ මොනවද බං ආවේ?