හෝමාගම පහරකෑමට ලක්වූ සිසුවා NSBM කැම්පස් සිසුවා මියගියේ හෘදයාබාධයකින් ~

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    5,967
    6,378
    113
    East Blue (Goa Kingdom)
    NSBM එකෙන් කීයක් දීලද දෙරණට ?

    වචන භාවිතයේ පරිස්සම ඉන් පරිබාහිරව .

    පරිබාහිරව උනත් ගහගෙන නිසා heart attack වලින් මැරිලා තියෙන්නේ ලු .







    අහු උන උන්ගේ දෙමාපියෝ හෝ අහු අහු නොවුන*(කව්ද දන්නේ තව උන් සම්බන්ද ද කියන එක CCTV එහෙම නැහැ ) උන්ගේ දෙමාපියෝ හොඳට සල්ලි විසි කරනවා & දන්නා සේරම contacts use කරනව වගේ .
    අනිවා වටේ ඉඳපු උන් සාක්ෂි දෙන්න බය කරවල ඇති දැනටම , උඩ මමත් දැම්මේ අවුරදු 30 ගණන් සාක්ෂි කාරයෝ වෙලා ලංකාවේ හිර වෙලා ඉඳපු අය ගැන . දැන් අවුරුදු 30 ගණන් ඇදෙන්නේ නැතුව ඇති ඒත් අර මන්ත්‍රී මරපු එකේ වගේ තීන්දුව ඉකානමට හැම නඩුවේම එන්නේ නැහැ , සමහර විට CCTV තිබ්බ නම් ඒවි .

    කියන දේ නැතුව වෙන විකාර ලියන අධිඅකරන වෛද්‍ය උන් ඉන්නවා .
    එහෙම බලපෑම් කරපුව කීයක් ගැන TV වල ගියද කෝ ඒ හොර දොකාලට විරුද්ධව ගත්ත ඇක්ෂන් .
    නීතිය ක්‍රියාත්මක වීම ගැන උදාහරණ viral වෙනවා මදි ලංකාවේ .
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,169
    1
    50,537
    113
    ප*යාගල
    sorry.com
    අවුරුදු 19 ට Heart attack??? ඌ හෙන කෙට්ටු කොල්ලෙක් එච්චර ලොකු ඇගකුත් නෑ. පව් වැඩේ.

    අඩෝ ඇට 2 ට ගැහුවමත් Heart attack එන්න පුළුවන් ලු
    ------ Post added on Apr 11, 2026 at 3:34 AM
     
    • Like
    Reactions: redcafe

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,224
    15,772
    113
    අවුරුදු 19 ට Heart attack??? ඌ හෙන කෙට්ටු කොල්ලෙක් එච්චර ලොකු ඇගකුත් නෑ. පව් වැඩේ.

    අඩෝ ඇට 2 ට ගැහුවමත් Heart attack එන්න පුළුවන් ලු
    ------ Post added on Apr 11, 2026 at 3:34 AM



    ගහපු පාරවල් වලට ලේ කැටියක් හැදිලා නහර බ්ලොක් වෙන්න ඇති.

    නිව්ස් එකක් දැක්කා ලව් බයිට් එකට (hickey) ලේ කැටි හැදිලා මොලේ නහර බ්ලොක් වෙලා ස්ට්‍රෝක් හැදිච්ච කේස් එකක්. කෙල්ලෙක්.
     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,206
    5,729
    113
    jangi case walata atha nodana tharamata hodayi.

    kothanath

    mama nam pawule women kenekta misak pita wena ganu ayage scene walata link wenna yanne na.
    ahaka yana nadu.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,286
    5,915
    113
    ගහපු උන්ගෙ අප්පොච්චෙක් ෂුවර් එකටම පොලීසියේ උඩ පෝස්ට් එකක ඇති.
     
    • Like
    Reactions: redcafe

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,572
    8,222
    113
    මරණ පරික්ශනය ආයේ කරන්න වෙයි වගේ