SLIIT , NSBM වගේ අධ්‍යාපන ආයතනවලට යන සිසුන් එම අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ කැම්පස් කියල. ඊයේ අපේ නෑදෑයෝ වන මල්ලි කෙනෙක් ආව. පොර SLIIT යන එකෙක්. මම ඇහුව කොහොමද බන් ඉගෙන ගන්න වැඩ කටයුතු කියලා. මු කියනවා අයියේ මේ දවස්වල අපේ කැම්පස් එකේ නිවාඩු නේ. ඇත්තටම පුකෙන් හිනා යනවා බන්. ඇත්තටම මේවට කැම්පස් කියන්නේ ඇයි.මේවා අධ්‍යාපන ආයතන ගණයට වැටෙන්නේ. Educational institution.
සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , රජරට විශ්වවිද්‍යාලය, ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.
සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , රජරට විශ්වවිද්‍යාලය, ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.
Last edited: