SLIIT , NSBM කියන්නේ කැම්පස් ද බන්

GoodDetective

Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Campus means මණ්ඩප right? As exaxmple යාපනය විශවවිද්‍යාලය වව්නියාව ම්ණ්ඩපය. Correct word should be University as I know.

    Also as I got to know if any educational institute can offer their own degrees they should be called universities otherwise ones who affliate degrees from another universities called institutes.

    As per the name implies IIT, SLIIT are institutes.
    SLIIT | Sri Lanka Institute of Information Technology
    Informatics Institute of Technology | IIT Campus

    But SLIIT offers their own local degrees apart from foreign affiliated degrees, So it's fair SLIIT called a university and SLIIT has also campuses such as SLIIT Metro, SLIIT Kandy Campus etc.

    In final thought we should respect any institute who offers quality education whether its government or private. I graduated from government university, but I never degrade anyone who call campus for their private university or institute unless they do not talk loku scenes about their private institute's wealth and benefits. I believe all should have honor and respect for the place where they got educated, so calling it campus or whatever should not be problem to other.
     
    code_infinity

    Well-known member
  • Sep 20, 2023
    229
    264
    63

    Like this and agreed with this.
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ස්ලිට්/NSBM වලට කැම්පස් කියලා යූස් කරන්න බෑලු. ඒවා ගවර්මන්ට් වලට විතරලු හැබැයි අතේ සතේ නැතුව කෙල්ලගෙන් 10000ක් ඉල්ලලා හත්පොලේ ගාගෙන 🤣🤣
    ammo :lol:
     
    • Haha
    Reactions: pulasthikur

    sanu2000

    Well-known member
  • Mar 21, 2016
    434
    366
    63
    අම්මෝ ඔව්. මාත් ගත්තා බං ඒ දවස් වල එකක්. දෙයියනේ කියලා කාලා ඇඳලා ඉන්නේ එකට පින් සිද්ද වෙන්න හැබැයි
    එල එල
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    SLIIT , NSBM වගේ අධ්‍යාපන ආයතනවලට යන සිසුන් එම අධ්‍යාපන ආයතන හඳුන්වන්නේ කැම්පස් කියල. ඊයේ අපේ නෑදෑයෝ වන මල්ලි කෙනෙක් ආව. පොර SLIIT යන එකෙක්. මම ඇහුව කොහොමද බන් ඉගෙන ගන්න වැඩ කටයුතු කියලා. මු කියනවා අයියේ මේ දවස්වල අපේ කැම්පස් එකේ නිවාඩු නේ. ඇත්තටම පුකෙන් හිනා යනවා බන්. ඇත්තටම මේවට කැම්පස් කියන්නේ ඇයි.මේවා අධ්‍යාපන ආයතන ගණයට වැටෙන්නේ. Educational institution.

    සාමාන්‍යයෙන් අපි දන්නා විදිහටනම් කැම්පස් කියන්නේ කොලබ කැම්පස් , ජපුර කැම්පස් , පේරාදෙණිය, රුහුණ , යාපනය , ජරට විශ්වවිද්‍යාලය, ලංකා විවෘත විශ්වවිද්‍යාලය වගේ ඒවාට.
    godak aya ridda gaththata me kathawa aththa. Lankawe private universities naha UGC approved. Lankawe thiyena okkoma Universities government ewa. Private ewa okkoma institutes widiyata ganenne. E kiyann adhyaapana aayathana.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මේ වගේ ගොබ්බයෝ ඉන්න දූපතක් දියුනු වෙයි කියල හිතන උනුත් තාම ඉන්නවනේ :P
    දූපතේ ජිවිත
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,210
    113
    Kaer Morhen
    thewitcher.com
    මමත් sliit ගියේ හැබැයි කවදාවත් කැම්පස් යනවා කියල නෑ ඇහුවොත් sliit කියල කියන්නේ lol. කොනක ඉදන් විනාඩි පහක් ඇවිද්දොත් අනිත් කොනේ ඉන්න, බිල්ඩින් 3ක් තියන ඒවා ඉතින් කැම්පස් කියන්නත් බෑ නේ හරියට බැලුවොත් ඉතින්. but i have a huge respect for the institute... කාල බීල හොද සලරි එකක් හම්බුනේ sliit recognition එක හින්දයි ඉන්දුස්ට්‍ර්ය් එකේ තැන තියන් ඉන්න alumuni ල හින්දයි. hope they can be a good uni, for a reasonable price.(i dont like how they suck students(parents) dry)
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,632
    14,282
    113
    Depression alert 🥺🥺

    මූට එදාට උගෙන් 10,000 ඉල්ලගන්න හරි බැරිය

    උබලගේ කෙල්ලොත් මෙහෙමද බන්. මගේ කෙල්ලත් එක්ක සම්බන්දය පටන් අරන් දැන් අවුරුදු තුනක් වෙනවා. මම පහුගිය දවස් වල හොදටම හිරවෙලා කෙල්ලගෙන් රුපියල් දහදාහක් ණයට ඉල්ලා ගත්ත පඩි හම්බ උනාම දෙන්නම් කියල. මම මාසයකින් දෙන්නම් කියල ගත්තේ. මාසයක් වෙන්න තව දවස් 15 වගේ තියනවා. දැන් ඉඳලම සල්ලි ඉල්ලලා කරදර කරනවා. මම බැන්නා. පස්සේ අපේ ගෙදරට කියල මම රුපියල් 10000 නයට ගත්තා කියලා. පස්සේ අපේ අම්මා මට හොදටම බැනල කෙල්ලගේ ගෙදරට රුපියල් 10000 යවලා. මිට වඩා හොඳයි ගමේ ඉන්න පේමා ඇන්ටිගෙන් ණයට ගත්තා නම් 10 % පොලියට. මට හෙනම අප්සට් බන්.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    IDM එකත් දැන් කැම්පස් එකක් වෙලා නේද? teen campus එහෙමත් තියනව :lol:
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,524
    10,289
    113
    44
    Living in an Atom
    ඉතින් ඇයි මේ මිලියන් ගණනක් ගෙවා SLIIT, NSBM වගේ ආයතන කරා යන අය අය open University වගේ තැන්වලින් උපාධිය කරගන්නේ නැත්තේ. ? උපාධිය සඳහා වියදම් වන මුදලත් ඉතාම අඩුයි. ඕනෑම දුප්පත් කෙනෙක්ට දරා ගන්න පුළුවන් මට්ටමේ ගාස්තුවක් අය කරන්නේ. සමහර වෙලාවට උසස් පෙළ ටියුෂන් පන්ති වලටත් වඩා අඩුයි. ඇයි මේ මෙයාල මිලියන ගණනින් වියදම් කරලා NSBM SLIIT වගේ යන්නේ. හේතුව මේ උපාධි ව්‍යාපාරික සමාගම්වලින් ඉතා ලෙහෙසියෙන් උපාධිය පිරිනැමීම. ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ කොලිටිය හොඳයි. බොරු කරලා උපාධිය ගන්න බැහැ. ලංකාවේ රජයේ අනෙකුත් විශ්වවිද්‍යාල මට්ටමේ කොලිටියම තියනවා. නමුත් මේ මුදලට පිරිනමන අධ්‍යාපන ආයතනවලට යන බහුතරයක් සිසුන් තමන්ගේ ව්‍යපෘති කරගන්නේ මුදල් ගෙවා වෙනත් පාර්ශවයක් හරහා. මම නම් කියන්නේ පුද්ගලික අධ්‍යාපන ආයතන තියෙන්නම ඕනේ. පුද්ගලික වෛද්‍ය විද්‍යාල පවා තියෙන්න ඕනේ. අවශ්‍ය වන්නේ ගුණාත්මක භාවයෙන් ඉහල අධ්‍යාපන ආයතන වේ. මුදල මත පමණක් පදනම්වූ ඉතාමත් පහසුවෙන් උපාධිය පිරිනමන SLIIT NSBM වගේ ආයතන රජයෙන් වහාම නියාමනය කරන්න ඕනේ.
     
    ඕවා කොහොමත් රජයෙන් නියාමනය වෙලා තමයි තියෙන්නෙ ගොනෝ sliit එක සෙමි ගවමන්ට් 😂
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa
    yoo wen GIF
    ඕවා කොහොමත් රජයෙන් නියාමනය වෙලා තමයි තියෙන්නෙ ගොනෝ sliit එක සෙමි ගවමන්ට් 😂