මේ බලපංකෝ. පවු නේද බන් මේ මිනිස්සු..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,020
    1
    59,085
    113
    Mother Earth
    අයින් කරන්න ඔනේ බං ඔකුන් පදික වේදිකාව කියන්නේ වෙලදාම් කරන තැනක් නෙවෙයි
    ඒ වුණාට අවුරුදු කාලේ විතරයි මිනිස්සු ලොකුවට වලඳක්, මුට්ටියක් ගන්නේ. අහිංසක මිනිස්සු බන්. අවුරුද්ද ඉවර වෙනකම් වත් පොඩ්ඩක් ඉඩ දෙන්න බැරි ඇයි. වාහන block වෙලත් නෑ. යන අයට කරදරයක් නෑ. 🤷🏻‍♂️
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator
    ජනතාවාදි සමාජවාදි ආන්ඩු බන්!

    ඔය වැල්ල වාය 1970 දසකෙ ඉදන් ජෙප්පන්ට පුක දුන්න! ඔකුන් තමා වෙලාවට කලින් පොලීසියට ගහල විප්ලවෙ කැවෙ! තනිකර අඩුකුලෙ වැද්දො! පෙනවා නෙ හැසීරීම!
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,078
    66,517
    113
    ඒ වුණාට අවුරුදු කාලේ විතරයි මිනිස්සු ලොකුවට වලඳක්, මුට්ටියක් ගන්නේ. අහිංසක මිනිස්සු බන්. අවුරුද්ද ඉවර වෙනකම් වත් පොඩ්ඩක් ඉඩ දෙන්න බැරි ඇයි. වාහන block වෙලත් නෑ. යන අයට කරදරයක් නෑ. 🤷🏻‍♂️
    අවුරුදු කාලේ විතරයි ,pissuda ban otana allagattama hellenne ne aye.ohoma paw kivvata podi welawali oya paw eka yanna
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,056
    164,156
    113
    එකමත් එක රටක
    එහෙනම් ඉතින් වෙසක් එකට වෙසක් කුඩු විකුනාන උන් , නත්තලට සරසිලි / ගස් විකුණන උන් , රතිඥ්ඥා විකුණන උනුත් අයින් කරන්න ඕනේ .
    14 වෙනකන් විතරක් කීයක් හරි හොයාගන්න දෙන්නේ නැති කාලකන්නි
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator
    හොදට බලපම් දුප්පත් එකාට ගහන්නෙ දුප්පත් උන්මයි! සල්ලි තියෙන උන් ජීවිතෙට තමන්ගෙ පන්තියෙ එකාට ගහන්නෙ නැ!

    අර කැරියො දෙන්නෙක් හට්ටි පොලොවෙ ගහනවා! හිතපම් කොලබ 7 ඔක උනා නම් අනික් උන් ලොවෙත් ඔහොම හැසිරෙදකියල! එහෙනම් උන් අනිවා හටිට් විකුනන මනුස්සෙයාගෙ පැත්ත අරන් පොලීසියෙන් ගෙම ඉල්ලනවා! ඉල්ලල අනිවා සෙට් වෙලා නගර සබාවෙන් දවස් 2කට 3කට ලයිසන් එකක් අරන් දෙනවා!
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,079
    9,454
    113
    35
    Spain
    අවුරුදු කාලේ විතරයි ,pissuda ban otana allagattama hellenne ne aye.ohoma paw kivvata podi welawali oya paw eka yanna
    නෑ බන් මෙහෙත් අවුරුදු කාලෙට පාරේ අයින නගර සභාවෙන් බදු දෙනවා, මිනිස්සු ඒවා අරන් තාවකාලික කඩ හදාගෙන බඩු විකුණනවා. අවුරුදු ඉවර වුනාම ඔක්කොම ගළවන් යනවා. වෙසක් කාලෙටත් එහෙමයි. එක ඉස්සර සාමාන්‍ය දෙයක්. දැන් මේ අවුරුද්දේ එහෙම කඩවල් නෑ.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,133
    22,564
    113
    ඒ වුණාට අවුරුදු කාලේ විතරයි මිනිස්සු ලොකුවට වලඳක්, මුට්ටියක් ගන්නේ. අහිංසක මිනිස්සු බන්. අවුරුද්ද ඉවර වෙනකම් වත් පොඩ්ඩක් ඉඩ දෙන්න බැරි ඇයි. වාහන block වෙලත් නෑ. යන අයට කරදරයක් නෑ. 🤷🏻‍♂️
    එහෙම කියල බෑ බන්. රටේ නීතියට අනුව බිස්නස් කරන්න ඕනෙ. බැයිනන් නොකර ඉන්න ඕනෙ ඉතින්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,911
    15,234
    113
    ඒ වුණාට අවුරුදු කාලේ විතරයි මිනිස්සු ලොකුවට වලඳක්, මුට්ටියක් ගන්නේ. අහිංසක මිනිස්සු බන්. අවුරුද්ද ඉවර වෙනකම් වත් පොඩ්ඩක් ඉඩ දෙන්න බැරි ඇයි. වාහන block වෙලත් නෑ. යන අයට කරදරයක් නෑ. 🤷🏻‍♂️

    ඔහොම බිස්නස් කරනවට වඩා ලාභ නැද්ද ගෙදර ඉඳන් 25,000 අස් වැසුම ගන්න එක 😄
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,502
    8,674
    113
    ulan bator
    නෑ බන් මෙහෙත් අවුරුදු කාලෙට පාරේ අයින නගර සභාවෙන් බදු දෙනවා, මිනිස්සු ඒවා අරන් තාවකාලික කඩ හදාගෙන බඩු විකුණනවා. අවුරුදු ඉවර වුනාම ඔක්කොම ගළවන් යනවා. වෙසක් කාලෙටත් එහෙමයි. එක ඉස්සර සාමාන්‍ය දෙයක්. දැන් මේ අවුරුද්දේ එහෙම කඩවල් නෑ.
    higana jeppo arinne duppath ekatamai! unta lajja athi street shop thiyen eka!

    mun apu gaman ara waligama wade wikunana manussayektath gema dunna mathakada?

    Ekata mehe - paradige steet cart dan!