උබළට ආදරය වදයක් වෙලා තියෙනවා ද.

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,286
    2,338
    113
    colombo
    හුරතල් කර කර දාගලන්න වෙන ඒකියෙක් සෙට් වෙලා තියෙනවා ද. පොඩ්ඩ ඇත්තනම් මූඩ් ඇවුට් යන.

    අතහරින්නත් බැහැ බෙනිෆිත් හොදයි . හැබැයි.

    මේ වගේ වුන්ව හැන්ඩල් කරේ කොහොමද
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    3,924
    5,413
    113
    ආදරේ කරදරක් උන කෙල්ලෙ හිටිය, ඒකාලෙ ඒකි මට මලම කරදරයක්, හැමදේම හෙව්ව, කෑවද බිව්වද හෙව්ව, අම්මල ගැන හෙව්ව, බොනකොට බැන්න.. ඔය කරදරේ නිසා මම ඒකිව අතඇරල දැම්ම. ඒට පස්සෙ මට සෑහෙන නිදහස තිබුන. ටික දවසක් යනකොට මට පට්ටම පාලුවක් දැනුන, ඒක යාලුවො එක්ක තිටිය උනත් නැති වෙන්නෙ නැති දෙයක්. ආයෙ ඒ උන්න කෙල්ල හොයනකොට මම පරක්කු වැඩී. තොට උනත් කියන්නෙ වටින කියන කෙනෙක් නැති කරගන්න කලින් සෑහෙන්න හිතපන්.
     
    බදින එකක් නෙමේ බං පුදුම මානසික වදයක් වෙලා තියෙන්නේ. මම වැඩිය කතා කරන්න කැමති එකෙක් නෙමේ වැඩක් කරද්දීත් වෙන කරදර ආවොත් හරියට වැඩේ කරගන්නත් බැහැ. කතා කරනකොට කතා කරනවා ඊට පස්සේ පොඩ්ඩක් රිචාර්ජ් වෙන්න මටම කියලා වෙලාවක් ඕනේ
    මෙකිට ෆුල් ඇටෙන්සන් එක දෙන්න ඕනේ. පැය 24ම

    පාලුව තනිකමයි. ඔයිල් මාරු කරගන්න තියා ගෙන ඉන්නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,956
    1
    50,173
    113
    ප*යාගල
    sorry.com
    බදින එකක් නෙමේ බං පුදුම මානසික වදයක් වෙලා තියෙන්නේ. මම වැඩිය කතා කරන්න කැමති එකෙක් නෙමේ වැඩක් කරද්දීත් වෙන කරදර ආවොත් හරියට වැඩේ කරගන්නත් බැහැ. කතා කරනකොට කතා කරනවා ඊට පස්සේ පොඩ්ඩක් රිචාර්ජ් වෙන්න මටම කියලා වෙලාවක් ඕනේ
    මෙකිට ෆුල් ඇටෙන්සන් එක දෙන්න ඕනේ. පැය 24ම
    This is Too much to handle
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,283
    10,117
    113
    බදින්නනම් එපා මචො ඔහොම එකක් ලොවෙත්,
     
    • Like
    Reactions: sahan50

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,549
    5,813
    113
    supiriyta gahanna puluwan bandata passse. tawa oneda kiyala ahai gahanna puluwan dawasata 10 paarak witra
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,604
    9,624
    113
    බදින එකක් නෙමේ බං පුදුම මානසික වදයක් වෙලා තියෙන්නේ. මම වැඩිය කතා කරන්න කැමති එකෙක් නෙමේ වැඩක් කරද්දීත් වෙන කරදර ආවොත් හරියට වැඩේ කරගන්නත් බැහැ. කතා කරනකොට කතා කරනවා ඊට පස්සේ පොඩ්ඩක් රිචාර්ජ් වෙන්න මටම කියලා වෙලාවක් ඕනේ
    මෙකිට ෆුල් ඇටෙන්සන් එක දෙන්න ඕනේ. පැය 24ම

    පාලුව තනිකමයි. ඔයිල් මාරු කරගන්න තියා ගෙන ඉන්නේ
    ඇත්ත කියල අතෑරලා දාපන් මිනිහො ඒ මනුස්සයාගෙ ජීවිතේ විනාශ කරන්නෙ නැතුව. උබ කියන විදියට ඒ කෙල්ල serious relationship එකක් වගේ බලන්නෙ.
     
    • Like
    Reactions: Ldy

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,283
    10,117
    113
    supiriyta gahanna puluwan bandata passse. tawa oneda kiyala ahai gahanna puluwan dawasata 10 paarak witra
    "පොඩ්ඩ ඇත්තනම් මූඩ් ඇවුට් යන."

    ඔහොම එකක් බැන්දම ඉතින් සදා අනාතයි
     
    • Wow
    Reactions: kasunkaru

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,790
    24,919
    113
    Fantasy
    හැමෝම එක ටයිප් එකේ නෙවෙයිනේ.
    ඒ වගේ හැමවෙලේම ආදරේ , හුරතලේ ඕනි කරන කොල්ලෙක්ට ඒකිව දීලා උබ පැත්තකට වෙයන්. නැත්තම් ඒකිත් පව්. උබත් පව්
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,983
    16,627
    113
    තමන්ගේ goal ඵකට යනකන් ඕවා පටලවගන්න ඵපා...පටලවගෙන විහින් කාලකන්ණි වෙන්න ඵපා..
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,122
    7,401
    113
    Kotahena
    ආදරේ කරදරක් උන කෙල්ලෙ හිටිය, ඒකාලෙ ඒකි මට මලම කරදරයක්, හැමදේම හෙව්ව, කෑවද බිව්වද හෙව්ව, අම්මල ගැන හෙව්ව, බොනකොට බැන්න.. ඔය කරදරේ නිසා මම ඒකිව අතඇරල දැම්ම. ඒට පස්සෙ මට සෑහෙන නිදහස තිබුන. ටික දවසක් යනකොට මට පට්ටම පාලුවක් දැනුන, ඒක යාලුවො එක්ක තිටිය උනත් නැති වෙන්නෙ නැති දෙයක්. ආයෙ ඒ උන්න කෙල්ල හොයනකොට මම පරක්කු වැඩී. තොට උනත් කියන්නෙ වටින කියන කෙනෙක් නැති කරගන්න කලින් සෑහෙන්න හිතපන්.
    උබට ඒ කෙල්ල කොහොමත් හරි යන්නෙ නෑ.
    උබට ආපහු ගියේ උබට palu හිතුන නිසා මිසක් එක ආදරය නෙමෙයි. හරි එකක් හම්බුනේ නැති නිසා.

    Palu හිතුන කියල ඒ වගේ ponsi වැඩ කරන්න එපා. ඒක selfish.
    උඹ ඒකි ගෙ life එක use කරන්න heduwe.

    උබ කොන්ද පන නැති වැඩක් කරල තියෙන්නෙ.
    පිරිමි උනාම badagini උනාට indul කන්න ඕන උන් නෙමෙයි.

    උබේ type එක hambawenakan uba දිගටම try කරන්න ona වෙනස් ඒවා.
    Thawakalika feelings මොනවද කියල තේරුම් ගනින්. Hormones වලින් උබට දෙන loneliness එක තේරුම් ගනින්. උබට ඕන vibe එක තේරුම් ගනින්. ඒ feelings වෙනස් වෙන හැටි time to time තේරුම් ගනින්.

    උඹ දිගටම expore කරපං වෙනස් වෙනස් ඒවා. ආයේ එකක් maththe idagena අනවශ්‍යය විදිහට life එක adjust කරනව කියන්නෙ වැරදි කෙල්ල set වෙලා ඉන්නෙ. එකාගෙ huthu smell එකට washi වෙන්න එපා hama thissema payyen decision ගන්න එපා. Kimbi simbek වෙන්න එපා