හුරතල් කර කර දාගලන්න වෙන ඒකියෙක් සෙට් වෙලා තියෙනවා ද. පොඩ්ඩ ඇත්තනම් මූඩ් ඇවුට් යන.
අතහරින්නත් බැහැ බෙනිෆිත් හොදයි . හැබැයි.
මේ වගේ වුන්ව හැන්ඩල් කරේ කොහොමද
අතහරින්නත් බැහැ බෙනිෆිත් හොදයි . හැබැයි.
මේ වගේ වුන්ව හැන්ඩල් කරේ කොහොමද
බදින එකක් නෙමේ බං පුදුම මානසික වදයක් වෙලා තියෙන්නේ. මම වැඩිය කතා කරන්න කැමති එකෙක් නෙමේ වැඩක් කරද්දීත් වෙන කරදර ආවොත් හරියට වැඩේ කරගන්නත් බැහැ. කතා කරනකොට කතා කරනවා ඊට පස්සේ පොඩ්ඩක් රිචාර්ජ් වෙන්න මටම කියලා වෙලාවක් ඕනේආදරේ කරදරක් උන කෙල්ලෙ හිටිය, ඒකාලෙ ඒකි මට මලම කරදරයක්, හැමදේම හෙව්ව, කෑවද බිව්වද හෙව්ව, අම්මල ගැන හෙව්ව, බොනකොට බැන්න.. ඔය කරදරේ නිසා මම ඒකිව අතඇරල දැම්ම. ඒට පස්සෙ මට සෑහෙන නිදහස තිබුන. ටික දවසක් යනකොට මට පට්ටම පාලුවක් දැනුන, ඒක යාලුවො එක්ක තිටිය උනත් නැති වෙන්නෙ නැති දෙයක්. ආයෙ ඒ උන්න කෙල්ල හොයනකොට මම පරක්කු වැඩී. තොට උනත් කියන්නෙ වටින කියන කෙනෙක් නැති කරගන්න කලින් සෑහෙන්න හිතපන්.
This is Too much to handleබදින එකක් නෙමේ බං පුදුම මානසික වදයක් වෙලා තියෙන්නේ. මම වැඩිය කතා කරන්න කැමති එකෙක් නෙමේ වැඩක් කරද්දීත් වෙන කරදර ආවොත් හරියට වැඩේ කරගන්නත් බැහැ. කතා කරනකොට කතා කරනවා ඊට පස්සේ පොඩ්ඩක් රිචාර්ජ් වෙන්න මටම කියලා වෙලාවක් ඕනේ
මෙකිට ෆුල් ඇටෙන්සන් එක දෙන්න ඕනේ. පැය 24ම
gahanna barida?
ඇත්ත කියල අතෑරලා දාපන් මිනිහො ඒ මනුස්සයාගෙ ජීවිතේ විනාශ කරන්නෙ නැතුව. උබ කියන විදියට ඒ කෙල්ල serious relationship එකක් වගේ බලන්නෙ.බදින එකක් නෙමේ බං පුදුම මානසික වදයක් වෙලා තියෙන්නේ. මම වැඩිය කතා කරන්න කැමති එකෙක් නෙමේ වැඩක් කරද්දීත් වෙන කරදර ආවොත් හරියට වැඩේ කරගන්නත් බැහැ. කතා කරනකොට කතා කරනවා ඊට පස්සේ පොඩ්ඩක් රිචාර්ජ් වෙන්න මටම කියලා වෙලාවක් ඕනේ
මෙකිට ෆුල් ඇටෙන්සන් එක දෙන්න ඕනේ. පැය 24ම
පාලුව තනිකමයි. ඔයිල් මාරු කරගන්න තියා ගෙන ඉන්නේ
"පොඩ්ඩ ඇත්තනම් මූඩ් ඇවුට් යන."supiriyta gahanna puluwan bandata passse. tawa oneda kiyala ahai gahanna puluwan dawasata 10 paarak witra
උබට ඒ කෙල්ල කොහොමත් හරි යන්නෙ නෑ.ආදරේ කරදරක් උන කෙල්ලෙ හිටිය, ඒකාලෙ ඒකි මට මලම කරදරයක්, හැමදේම හෙව්ව, කෑවද බිව්වද හෙව්ව, අම්මල ගැන හෙව්ව, බොනකොට බැන්න.. ඔය කරදරේ නිසා මම ඒකිව අතඇරල දැම්ම. ඒට පස්සෙ මට සෑහෙන නිදහස තිබුන. ටික දවසක් යනකොට මට පට්ටම පාලුවක් දැනුන, ඒක යාලුවො එක්ක තිටිය උනත් නැති වෙන්නෙ නැති දෙයක්. ආයෙ ඒ උන්න කෙල්ල හොයනකොට මම පරක්කු වැඩී. තොට උනත් කියන්නෙ වටින කියන කෙනෙක් නැති කරගන්න කලින් සෑහෙන්න හිතපන්.