GMOA එක පට්ට අසරණ වෙලා 🙁

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,967
    49,281
    113
    සේදවත්ත
    පොඩි මනුස්සයට තැනක් හදන්න තමා හොද පාලනයක් හෙව්වෙ ඇති කලේ ඒත් ඒ පලනයම පොඩි මනුස්සයට තැනක් නැති කරනවනම් පාලනේ ගෙනාපු අයම ඊට විරුද්ධ වීමට පසුබට වෙන්නෙ නෑ. නීතිවේදියා පාලකයා ජනතාවගේ පරමාධිපත්‍යය මත පවතිනව.මෙවැනි පහත් ක්‍රියා අනුමත කරන්න නොහැකි.රජයක් ලෙස සහ නිලධාරීන් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.මතක තබාගන්න ඔබ පාලනය කරන්න ආවෙ යුක්තිය පසිදලීමටත් සාධාරණය ඉටු කිරීමට මිසක් අසාධාරණ ලෙස ජනතාව පෙලීමට නොවේ.
    පොඩි කියලා පේමන්‍ට් එකේ වලං විකුනන්න බෑනේ එක පේමන්‍ට් එක . තව දුරටත් මේක යටගිය දවස බරණස් නුවර නෙමෙයි වලං විකුනන්න පාරේ. අයින් වෙන්න කියලා අහක් වෙන් නැත්තම් පිලිතුර ඕක තමා
     
    • Like
    Reactions: topkollek

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    mun dura palath wala inna minissunge salli walin neweida igena ganne? anna ehema una daka dushkara sewa yanna ba kuwata kamak na..okkoma un colombo wala podigahenawa.. ara dura palath wala minissunta doctor kenek hoyaganna colombo walatama enna wela..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,268
    1
    57,325
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    sri lanka film GIF by Viber

    පොඩි මනුස්සයට තැනක් හදන්න තමා හොද පාලනයක් හෙව්වෙ ඇති කලේ ඒත් ඒ පලනයම පොඩි මනුස්සයට තැනක් නැති කරනවනම් පාලනේ ගෙනාපු අයම ඊට විරුද්ධ වීමට පසුබට වෙන්නෙ නෑ. නීතිවේදියා පාලකයා ජනතාවගේ පරමාධිපත්‍යය මත පවතිනව.මෙවැනි පහත් ක්‍රියා අනුමත කරන්න නොහැකි.රජයක් ලෙස සහ නිලධාරීන් ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතුයි.මතක තබාගන්න ඔබ පාලනය කරන්න ආවෙ යුක්තිය පසිදලීමටත් සාධාරණය ඉටු කිරීමට මිසක් අසාධාරණ ලෙස ජනතාව පෙලීමට නොවේ.
    මොකක්ද කරන්න ඕන ඌට ? රටේ නීතියක් නෑ වගේ ඉන්න ඕනද ඌ අඬනවා කියල
    ------ Post added on Apr 12, 2026 at 1:43 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල

    හොඳ වැඩේ jvp කාරයො එක්ක ලැගලා රටට කෙලවන්න දැගලුව, අන්තිමට ජෙප්පෝ බලයට ගෙනල්ලා පුකේ ඇර ගත්තා... :lol: :lol: ඊගාවට lawyer ලා​

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    sri lanka film GIF by Viber

    මොකක්ද කරන්න ඕන ඌට ? රටේ නීතියක් නෑ වගේ ඉන්න ඕනද ඌ අඬනවා කියල
    ------ Post added on Apr 12, 2026 at 1:43 PM

    තව අරින්න ඕන ඕකුන්ට
    හොඳම වැඩේ 😆
     
    • Like
    Reactions: topkollek

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113

    හොඳ වැඩේ jvp කාරයො එක්ක ලැගලා රටට කෙලවන්න දැගලුව, අන්තිමට ජෙප්පෝ බලයට ගෙනල්ලා පුකේ ඇර ගත්තා... :lol: :lol: ඊගාවට lawyer ලා​

    උන්ට පුකේ ඇරුනම වේදනාව. අසරණ මිනිස්සුන්ට හෙන ගැහුවට කමක් නෑ. පුදුම කාලකන්නි සක්කිලි වේස ඩෝබි බයියො 🤮
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,130
    36,153
    113
    කෑගල්ල
    උන්ට පුකේ ඇරුනම වේදනාව. අසරණ මිනිස්සුන්ට හෙන ගැහුවට කමක් නෑ. පුදුම කාලකන්නි සක්කිලි වේස ඩෝබි බයියො 🤮

    හොඳ වැඩේ jvp කාරයො එක්ක ලැගලා රටට කෙලවන්න දැගලුව, අන්තිමට ජෙප්පෝ බලයට ගෙනල්ලා පුකේ ඇර ගත්තා... :lol: :lol: ඊගාවට lawyer ලා​

    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113

    හොඳ වැඩේ jvp කාරයො එක්ක ලැගලා රටට කෙලවන්න දැගලුව, අන්තිමට ජෙප්පෝ බලයට ගෙනල්ලා පුකේ ඇර ගත්තා... :lol: :lol: ඊගාවට lawyer ලා​

    fH96c1k.gif
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113

    හොඳ වැඩේ jvp කාරයො එක්ක ලැගලා රටට කෙලවන්න දැගලුව, අන්තිමට ජෙප්පෝ බලයට ගෙනල්ලා පුකේ ඇර ගත්තා... :lol: :lol: ඊගාවට lawyer ලා​

    රෙවුන නෙහ්? :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Smartm

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,812
    2,819
    113
    කැරි සංගමේ එක්ක හැප්පෙන්න කොන්දක් තිබ්බ එකම සෞඛ්‍ය ඇමති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරලා විතරක් නෙමෙයි බං.
    මුන් හැම එකාටම වැලි දාලා අරිනවා.
    කලින් කිසි ආණ්ඩුවකට නැති බලයක් මුන්ට තියනවා.
    වෙන එන්න එකෙක් නැති බව මුන් දන්න නිසා.
    GMOA සජිත් එක්ක මීටින් ගනිද්දී නලින්දට පුකෙන් හිනා ඇති 😄

    රටක් බංකොළොත් කරපු, හොරා කාපු කෙළින් හිටගන්නවත් බැරි ෆේල් ලොඳ පොන්නයො ටිකකුයි, අංගොඩ යවන්න ඕන මන්ද මානසිකයෙකුයි විපක්ෂෙට ඉන්දෙද්දි ආණ්ඩුවට ගේමක් නෑ තමයි. 🙈
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,527
    8,718
    113
    ulan bator
    ආන්ඩුව මොසාඩ් එකක් හැදුවේ නැත්තම් විශාල කරදරයකට මූන දෙනවා . මුං එකා එකාව අහක් කරන්න ඕනේ , බ්ලැක්මේල් කරන්න ඕනේ, තර්ජනය කරන්න ඕනේ පවුලේ අයව අල්ලන් . මෙහෙම නටන්න දෙන්න බෑ . ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කෙසේ වෙතත් කොමියුනිස්ට් ෆැසිස්ට් එක්කවත් අස්සේ මේ වගේ උන් ජීවත් වෙන් නෑ .
    ewa korapu UNP/Premadasa epa kiyala elawala neda chandrika genawe!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: Don GasCan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,061
    86,261
    113
    ආශ්චර්යමත් රටක
    දොස්තරලගෙ ගොඩක් ඉල්ලීම් වැරදි නෑ. හැබැයි මේ වෙලාවෙ හැමදේම කරල දෙන්න ආණ්ඩුවට බෑ. ඉල්ලන්නත් කලින් දොස්තරලගෙ පඩි වැඩි කරපු මම නං දන්න එකම ආණ්ඩුව මේක විතරයි. ඒ කියන්නෙ මේ ආණ්ඩුවට දොස්තරලගෙ ප්‍රශ්න තේරෙනවා. ඒකට කරන්න පුලුවන් දේවල් කරනවා.

    ඒ කාලෙ රට බංකොළොත් කරවපු පාණ්ඩු කඩේ ගිහින්ම ගෙනාපු එකේ විපාක තමයි අද ඔය හම්බවෙන්නෙ. කරන්න දෙයක් නෑ. මේ ආණ්ඩුවෙ ඊළඟ ටර්ම් එකත් ඉවරවෙන කාලෙ (ඒ කියන්නෙ තව අවුරුදු දහයකට විතර පස්සෙ) අදට වඩා හොඳ තැනක් ලැබිල තියෙයි.

    කෝ මේ වේස බයියො ටික. අඬාගෙන වරෙල්ලා. 😂
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,296
    15,965
    113
    රටක් බංකොළොත් කරපු, හොරා කාපු කෙළින් හිටගන්නවත් බැරි ෆේල් ලොඳ පොන්නයො ටිකකුයි, අංගොඩ යවන්න ඕන මන්ද මානසිකයෙකුයි විපක්ෂෙට ඉන්දෙද්දි ආණ්ඩුවට ගේමක් නෑ තමයි. 🙈

    ඇරලා නේ ද 😄
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,527
    8,718
    113
    ulan bator
    දොස්තරලගෙ ගොඩක් ඉල්ලීම් වැරදි නෑ. හැබැයි මේ වෙලාවෙ හැමදේම කරල දෙන්න ආණ්ඩුවට බෑ. ඉල්ලන්නත් කලින් දොස්තරලගෙ පඩි වැඩි කරපු මම නං දන්න එකම ආණ්ඩුව මේක විතරයි. ඒ කියන්නෙ මේ ආණ්ඩුවට දොස්තරලගෙ ප්‍රශ්න තේරෙනවා. ඒකට කරන්න පුලුවන් දේවල් කරනවා.

    ඒ කාලෙ රට බංකොළොත් කරවපු පාණ්ඩු කඩේ ගිහින්ම ගෙනාපු එකේ විපාක තමයි අද ඔය හම්බවෙන්නෙ. කරන්න දෙයක් නෑ. මේ ආණ්ඩුවෙ ඊළඟ ටර්ම් එකත් ඉවරවෙන කාලෙ (ඒ කියන්නෙ තව අවුරුදු දහයකට විතර පස්සෙ) අදට වඩා හොඳ තැනක් ලැබිල තියෙයි.

    කෝ මේ වේස බයියො ටික. අඬාගෙන වරෙල්ලා. 😂
    eeta kalin lapa kota gedara yanawa!

    yanna wenawa kiyala daneddi wate inna un hora kanna gannawa. mokada nikam gedara gihin wadak na. un sapa gannawa peneddi minissunta thawa mala paninawa! yama ikman wenawa!

    balagena idapam!
     
    • Haha
    Reactions: shenat