බදුල්ලට ඇන්ජියොග්‍රෑම් යන්ත්‍රයක් ❤️

luk3r

Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    anna ekai loba novi tax gewanna kiyanne.
    tax 50% karanna oni harinam.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    හෝප්ලස් නේ එහෙනං 🥲
    Npp ආවොත් හැබැයි පට්ට ආතල් තියෙයි.

    ලක්ෂ 3000ක් නේ total එක දැනට තියෙන්නේ 60ක් වගේ කියල අන්තිමට දාලා තිබ්බේ.
    කෝටිය පැන්නුවා ❤️
    ------ Post added on Dec 8, 2023 at 3:30 PM

    anna ekai loba novi tax gewanna kiyanne.
    tax 50% karanna oni harinam.

    ටැක්ස් නම් එන අවුරුද්දෙත් වැඩි වෙන්නේ. මෙච්චර හොරා කාපු උන් ටැක්ස් ගහලා කොරයි පකක්. ටැක්ස් වැඩි කරලා හමුදාවට තව සැප දෙයි. එච්චරයි.
    ------ Post added on Dec 8, 2023 at 3:32 PM
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    ටැක්ස් නම් එන අවුරුද්දෙත් වැඩි වෙන්නේ. මෙච්චර හොරා කාපු උන් ටැක්ස් ගහලා කොරයි පකක්. ටැක්ස් වැඩි කරලා හමුදාවට තව සැප දෙයි. එච්චරයි.
    ------ Post added on Dec 8, 2023 at 3:32 PM
    Tax wadiwenawada?
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    Tax gewana unge bahutharayak, schools, hospitals walatath gewanawaa. Aaye reddakata da aanduwe eawata salli denne. Oawata salli ekathu karan doca la barida strike ekakwath karala badu tika ganna. Unge tax adu karanna padi wedi karanna nam paarak paarak gaane awidiyi. Rassawa karanna pahusukam naa kiylawath illimak karanna barida. Directors la ehemath innawane oya hospitals wala. Okun hospital edan kada kaarayonta kuliyata dena eka nam jayata karanawa.
    Hama thanama kariyo
     
    • Like
    Reactions: Any.key

    Dead Cupid

    Well-known member
  • Aug 12, 2008
    2,623
    6,790
    113
    මේ ඩොක්ටර් කාලෙක ඉඳන් මේ කැම්පේන් එක කරන්නේ.
     
    • Like
    Reactions: EKGuest

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    Npp ආවොත් හැබැයි පට්ට ආතල් තියෙයි.

    කෝටිය පැන්නුවා ❤️
    ------ Post added on Dec 8, 2023 at 3:30 PM

    ටැක්ස් නම් එන අවුරුද්දෙත් වැඩි වෙන්නේ. මෙච්චර හොරා කාපු උන් ටැක්ස් ගහලා කොරයි පකක්. ටැක්ස් වැඩි කරලා හමුදාවට තව සැප දෙයි. එච්චරයි.
    ------ Post added on Dec 8, 2023 at 3:32 PM

    සෑහෙන කාලයක් ගිහින් කෝටිය පනින්න.
    තව තිස් ගුණයක් ඕන නේ 😶
     
    Tech Lead

    Junior member
  • Jul 8, 2021
    16
    29
    13
    මිලියනය ඉක්මවු ඌව පලාතේ මහජනයාට ඉතාමත් අවශ්‍ය ඇන්ජියොග්‍රැම් යන්ත්‍රයක් බදුල්ල රෝහලට ලබාගැනිමට ඔබ සැමගේ සහය අවශ්‍යයි.
    වෛද්‍ය පාලිත සොයුරා ඇතුලු බදුල්ලේ සුවකැල මේ ප්‍ර්‍යාත්නය දරන්නේ තවත් අපේම සහෝදර ජනයාගේ හෙට දවසේ සුබ සිද්ධිය තකායි.

    ඔබට හැකිනම් යම් ආධාරයක් කරන්න අවස්ථාව තියෙනවා. වෛද්‍ය පාලිත රාජපක්ෂයන් බුකියෙත් ඉන්න නිසා ඔහුගේ පිටුවට පිවිස මෙහි ප්‍රගතිය ඇතුලු විස්තර ඔබටත් දැනගන්න පුලුවන්.

    View attachment 220429

    rmX9O3b.jpeg

    fake නිවුස්ලු බන් :oo:
     
    Last edited:

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,388
    113
    rmX9O3b.jpeg

    මේ සල්ලි වලට මොකද බන් උනේ? GMOA එකෙන් ගසලද?

    උබත් සම්බන්දයි ද? :P
    මොකක්ද ඔය පත්තරේ මචන්?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,676
    39,360
    113
    Homagama
    rmX9O3b.jpeg

    මේ සල්ලි වලට මොකද බන් උනේ? GMOA එකෙන් ගසලද?

    උබත් සම්බන්දයි ද? :P

    වැඩක් කරන්න ගත්ත වෙලාවේ ඉදන් වැඩේ අන්නන්න තමයි ඉතින් දේශපාලන අධිකරිය කටයුතු කලේ. ඒකටම හරියට මෝඩ හැත්තකුත් ඉන්නවා වැඩක් කරන එකාට බාද්දි දාන්න. අපි එදාට දෙනවා, අපි මෙදාට දෙනවා ගගා අවුරුදු පතා මිනිස්සුන්ට ලණු දිලා, මිනිස්සු සාමුහිකව කරගන්න ගත්ත වැඩ් අවුල් කලා. අපරාදේ කරන එකාට කරන්න දුන්නෙත් නැ, අදටත් ඒ අසරණ මිනිස්සුන්ට දෙනවා කිව්ව බඩු නැ.
    සිරාවට ගොබ්බම රටක්. ඒවාට හුරේ දාන එවුනුත් ඉන්නවා කෙලින් එන්න බැරුව හංගපුවා වලින් එන්න වෙන

    ගිණුම් වාර්තා සියල්ල තියනවා., එවාට වෙන දේත් පාලිතගේ හඩින්ම

    අනික මේවා කියද්දි ඩෝම්න් එකවුන්ට් උස්සං එනේ නැතුව ඩේලි එන ඇත්ත එවායින්ම වරෙන්.
     
    මොකක්ද බන් ඔය "අල්ලස, දුෂණය, නාස්තියට එරෙහි ව්‍යාපාරය" කියන්නෙ? :unsure:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,817
    896
    113
    rmX9O3b.jpeg

    මේ සල්ලි වලට මොකද බන් උනේ? GMOA එකෙන් ගසලද?

    උබත් සම්බන්දයි ද? :P
    2024 අයවැයෙන් වෙන් කරපු සල්ලිවලට මොකද වුනේ බං
    දැන් 2026
     
    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,792
    2,347
    113
    ඔය Dr පාලිත කියන එකා නම් facebook දායක සභාවක් maintain කරන facebook නලුවෙක්. පඩයක් ගියත් fb එකේ දාගෙන වැලලෙන එකෙක්