කවුරු හරි මැරුණොත් RIP කමෙන්ට් එකක් දාලා මාසෙන් ආපහු ඒ මනුස්සයා ගැන අමතකයි. අපිටත් වෙන්නේ ඒකමයි.

nalin0001

Well-known member
  • Jun 12, 2014
    19,850
    34,172
    113
    ඉතිං මොකද?
    අපි ගිය ආත්මේ මැරුණු වෙලේ RIP, නිවන් සැප ලැබේවා කියපු උන් ගැන අපි දැන් දන්නවද?
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,819
    1,502
    113
    ලෝකෙ කෝටි කීයක් මිනිස්සු මැරෙන්න ඇද්ද ? කාටද පුළුවන් ඔය ඔක්කොම මතක තියාගන්න
     
    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    909
    1,499
    93
    මැරුණ ගමන් නමත් වෙනස් වෙනවා "මිනිය" කියලා..
    ඔව් කවුරුවත් අහන්නෙ නෑ සුපුන් ගෙනාවද කියල අහන්නෙ මිනිය ගේන්නෙ කීයටද මිනිය ගෙනාවද 😥
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    marenna ipadenna epaye.sathek pudagalayek ko
    මේ ඉන්නේ අපි

    මම නම් last will එකේ ලියනවා මැරුණ ම පුළුවන් කලින්ම උරයක දාලා එක්කෝ පුච්චන්න හෝ වල දාන්න කියලා.. මළ ගෙවල් තහනම්. මට වැඩකුත් නෑ ගෙදර එවුන්ටත් වියදම් එන එන එකාට කන්න බොන්න දෙන්න
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,514
    11,123
    113
    මේ ඉන්නේ අපි

    මම නම් last will එකේ ලියනවා මැරුණ ම පුළුවන් කලින්ම උරයක දාලා එක්කෝ පුච්චන්න හෝ වල දාන්න කියලා.. මළ ගෙවල් තහනම්. මට වැඩකුත් නෑ ගෙදර එවුන්ටත් වියදම් එන එන එකාට කන්න බොන්න දෙන්න
    මෙ thinking එකෙ වැරද්ද මෙකයි, හිතන්නෙ උඹ ගියාම වයිෆ්, especially ලමයි, තාත්ත නැති වුනොත් ලමයි හෙන පවු, එ ලමයින්ට genuinely ආදරෙ කරන adults ඉන්න එක වටිනවා (මාමලා, නැන්දලා, වටෙ පිටෙ අය, ටීචර්ස් ලා (මම කියන්නෙ genuines cases ) ඉතින් එහෙම අයට දුක බෙදාගන්න අවාම සඟ්‍රහා කරන්න ඔනෙ පුලුවන් විදියට.
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,804
    113
    36
    මෙ thinking එකෙ වැරද්ද මෙකයි, හිතන්නෙ උඹ ගියාම වයිෆ්, especially ලමයි, තාත්ත නැති වුනොත් ලමයි හෙන පවු, එ ලමයින්ට genuinely ආදරෙ කරන adults ඉන්න එක වටිනවා (මාමලා, නැන්දලා, වටෙ පිටෙ අය, ටීචර්ස් ලා (මම කියන්නෙ genuines cases ) ඉතින් එහෙම අයට දුක බෙදාගන්න අවාම සඟ්‍රහා කරන්න ඔනෙ පුලුවන් විදියට.
    ඕක නොදන්නවා නෙවෙයි. ඒත් මිනිය තියෙද්දී , එක එකා ඇවිල්ලා අඬද්දි දුක තවත් වැඩි වෙන්නේ නැද්ද