පිටකොටුවේ අලුත් බස් පොළ වැනසූ සැකකරුවා දැලේ

wca

Well-known member
  • Nov 14, 2017
    2,943
    5,271
    113
    පිට කොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අලාභ හානි සිදු කිරීමට සම්බන්ධයෙන් කැලණියේ පදිංචි අවුරුදු 33ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි.

    නවීකරණය කර මහජන පරිහරණය සදහා විවෘත කරන ලද පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පලෙහි දේපල වලට අනර්ථය සිදුකර ඇති බවට පිට කොටුව පොලිස් ස්ථානය වෙත එම බස් නැවතුම්පලෙහි සුභ සාධක අංශය විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කර තිබුණි.

    සොරකම් කරන ලද දේපල වලින් කොටසක් ද සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගැනුණි.

    සිදුව ඇති අනර්ථය සම්බන්දව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව ඇත.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,213
    113
    පොදු දේපල හානී කරන එක අපේ සංස්කෘතිය ඒක රකින්න ඕන
    විශේෂයෙන්ම මේ ආණ්ඩුවෙ සංස්කෘතික චාරිත්‍රයක් ඒක. පොදු දේපල විනාස කරද්දි මැරුණ උන් සිහි කරන්න ඉල් විරු සමරුව කියල උත්සවේකුත් තියනවා අවුරුද්දකට සැරයක්.
     
    • Haha
    Reactions: Mawathagama

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    318
    160
    43
    විශේෂයෙන්ම මේ ආණ්ඩුවෙ සංස්කෘතික චාරිත්‍රයක් ඒක. පොදු දේපල විනාස කරද්දි මැරුණ උන් සිහි කරන්න ඉල් විරු සමරුව කියල උත්සවේකුත් තියනවා අවුරුද්දකට සැරයක්.
    ඔව් තියෙනවා ආයේ කවද්ද ඒක තියෙන්නේ මට යන්න බැරි උනා තියෙද්දි කියන්නකො
     
    • Like
    Reactions: Thiefx

    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,664
    1,850
    113
    ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් තක්සේරු වාර්තාවක් කැඳවීමට නියමිතව ඇත.
     
    • Haha
    Reactions: Cypress

    thomian

    Well-known member
  • May 20, 2011
    12,264
    17,175
    113
    මහතීර් මොහොමඩ් හොදටම කරපු නිසා

    බයියන්ට බක් මාසේ ලැට් කඩන්න උනා.. 😅😁
     
    • Haha
    Reactions: Cypress

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,763
    3,213
    113
    ඔව් තියෙනවා ආයේ කවද්ද ඒක තියෙන්නේ මට යන්න බැරි උනා තියෙද්දි කියන්නකො
    හැම අවුරුද්දෙම නොවැම්බර් 13. යුධ ජයග්‍රහණය නිදහස් දිනේ, අලුත් අවුරුදු චාරිත්‍ර වගේ නෙවෙයි මේක ජනාධිපතිතුමා අණිවාර්‍යයෙන්ම සහභාගී වෙන උත්සවයක්.
     

    Stephan amell

    Active member
  • Feb 9, 2024
    318
    160
    43
    හැම අවුරුද්දෙම නොවැම්බර් 13. යුධ ජයග්‍රහණය නිදහස් දිනේ, අලුත් අවුරුදු චාරිත්‍ර වගේ නෙවෙයි මේක ජනාධිපතිතුමා අණිවාර්‍යයෙන්ම සහභාගී වෙන උත්සවයක්.
    හරි ස්තුතියි මාව දැනුවත් කරාට අනිවාර්යයෙන්ම මම යනවා අවුරුදු චාරිත්‍ර ඒ මොනවද ඒ මම ආයේ සමරන්නෙ ඉල්මහා විරු සැමරුම විතරයි යුද ජයග්‍රහණය ඒ මොකක්ද කොහෙද ඉරාන , ඇමරිකානු යුද්ධයද ?