වසර 34කට පසු අමරසිරි මැරූ ඝාතකයා කොටුවෙයි

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    mun nam mokata rape karanna yanawada manda. munta ona tharam kelloth set wenawa athine.
    ochchara wala das ganaka ragapala kimbawal dahas ganak palapu Ron Jeremy kiyana ekath rape case walata hire giya.

    අඩො ඕහොම කිව්වහම මතක් උනෙ මට අර අපෙ උන් සුපිරි ගාන මලයාලම් ෆිල්ම් මට්ටමෙ හොඳ ස්ටොරි එකක් ගහන්න පුළුවන් බන් මේ කතාවෙන් .
    කාට හරි එකෙක්ට පෙර ආත්මෙ පේනවා පොඩි කාලෙ ඉඳලා හීනෙන් .පස්සෙ ඌව මරපු එකාව හොයන්න ඌ ඉගෙනගෙන පොලිසියට බැඳෙනවා ඊට පස්සෙ ඌ ඒ හීන වලින් දැක්ක දෙවල් පස්සෙ ගිහින් මිනිමරුවා ව අල්ල ගන්නව .
    අනික් පැත්තට මරපු එකත් කට්ටි පනිනවා සහ ඌව අල්ලන්න එන එකාව මරන්න ඌට තර්ජනය කරන්න තැත් කරනවා .
    එක්කො මිනි මරපු එකාගෙ දුව පොලිස් කාරයා එක්ක හාද කමක් පවත්වනවා පොඩියට ලව් ස්ටොරි එකකුත් යනවා පැත්තකින් .
    මරු ෆිල්ම් එකක් ගහන්න පුළුවන් බන් මේක අල්ලල.
    අර ඩ්‍රිෂියම් ටයිප් එකෙ ෆිල්ම් එකක් ගානට ගන්න පුළුවන් .
    Someta kiyanna one.
    ------ Post added on Apr 20, 2024 at 9:39 PM
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City

    සොමෙ හරියන්නෙ නැහැ .ල
    ලංකාවෙ උන්ගෙ ප්ලොට් ට්විස්ට් එහෙම අවුල් .
    හොඳ මලයාලි ඩිරෙක්ටර් කෙනෙක් ගෙනල්ලා ඌටම කියලා ඩිරෙක්ට් කරගන්න එක .
     
    • Like
    Reactions: NRTG

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අඩො ඕහොම කිව්වහම මතක් උනෙ මට අර අපෙ උන් සුපිරි ගාන මලයාලම් ෆිල්ම් මට්ටමෙ හොඳ ස්ටොරි එකක් ගහන්න පුළුවන් බන් මේ කතාවෙන් .
    කාට හරි එකෙක්ට පෙර ආත්මෙ පේනවා පොඩි කාලෙ ඉඳලා හීනෙන් .පස්සෙ ඌව මරපු එකාව හොයන්න ඌ ඉගෙනගෙන පොලිසියට බැඳෙනවා ඊට පස්සෙ ඌ ඒ හීන වලින් දැක්ක දෙවල් පස්සෙ ගිහින් මිනිමරුවා ව අල්ල ගන්නව .
    අනික් පැත්තට මරපු එකත් කට්ටි පනිනවා සහ ඌව අල්ලන්න එන එකාව මරන්න ඌට තර්ජනය කරන්න තැත් කරනවා .
    එක්කො මිනි මරපු එකාගෙ දුව පොලිස් කාරයා එක්ක හාද කමක් පවත්වනවා පොඩියට ලව් ස්ටොරි එකකුත් යනවා පැත්තකින් .
    මරු ෆිල්ම් එකක් ගහන්න පුළුවන් බන් මේක අල්ලල.
    අර ඩ්‍රිෂියම් ටයිප් එකෙ ෆිල්ම් එකක් ගානට ගන්න පුළුවන් .
    @Stimulus mind :P
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,865
    113
    හැමතැනම
    මැරිච්ච එකා මැරිලා ඉපදිලා පොලිසියට බැදිලා ඌමද කොහෙද ගේමක් ගහලා මිනීමරුවා අල්ලලා තියෙන්නෙ 🤣 ලංකාවෙ අප්පට හිකෙන නීතිය
    patta kathawa oi mekanam
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,014
    12,102
    113
    කැරිම ඉන්ජිනේරුවෙක් නේ. හොර ගෑනිගෙ ගෙදරටම ගිහින් ගහල ඇවිත් ..
    ekale mobile phone thiya, land phone wath naha gewal wala.. godak pathi walata private bus wath naha CTB witharai..
    miniha wadata giyama aye hawsa CTB bus eke ara gedara enna wena widiyak naha..
    enisa gedara gihin gahuwata kisima awlak naha..

    sira maru vibe eka
    ow ban patta scene ekak mawila penawa..
    ------ Post added on Apr 21, 2024 at 12:44 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අඩො ඕහොම කිව්වහම මතක් උනෙ මට අර අපෙ උන් සුපිරි ගාන මලයාලම් ෆිල්ම් මට්ටමෙ හොඳ ස්ටොරි එකක් ගහන්න පුළුවන් බන් මේ කතාවෙන් .
    කාට හරි එකෙක්ට පෙර ආත්මෙ පේනවා පොඩි කාලෙ ඉඳලා හීනෙන් .පස්සෙ ඌව මරපු එකාව හොයන්න ඌ ඉගෙනගෙන පොලිසියට බැඳෙනවා ඊට පස්සෙ ඌ ඒ හීන වලින් දැක්ක දෙවල් පස්සෙ ගිහින් මිනිමරුවා ව අල්ල ගන්නව .
    අනික් පැත්තට මරපු එකත් කට්ටි පනිනවා සහ ඌව අල්ලන්න එන එකාව මරන්න ඌට තර්ජනය කරන්න තැත් කරනවා .
    එක්කො මිනි මරපු එකාගෙ දුව පොලිස් කාරයා එක්ක හාද කමක් පවත්වනවා පොඩියට ලව් ස්ටොරි එකකුත් යනවා පැත්තකින් .
    මරු ෆිල්ම් එකක් ගහන්න පුළුවන් බන් මේක අල්ලල.
    අර ඩ්‍රිෂියම් ටයිප් එකෙ ෆිල්ම් එකක් ගානට ගන්න පුළුවන් .
    අයිඩියා එකනං මරු බං ඒත් අපේ ගෝත ගොබ්බ ඩිරෙක්‍ටර්ස්ලට අහු උනොත් ඔය ෆිල්ම් එක කනවා නෙවෙයි කෙලින්ම ගූ කරනවා. මැරිච්ච එකයි අර ගෑනියි මල් ගස් වටේ නටන ගොබ්බ සිංදු ටිකක් ගහලා
    මැදින් ඔබ්බන ගොබ්බ ජෝකර්ලා දෙන්නාගෙ ගොන් ජෝක් ටිකක් ඔබලා මේන් කැරැක්ටර් එකට අර්ජුන් කමලනාත් කාරයයි නිලියට අනූෂා දමයන්තියි ගත්තම කෙලින්ම ඔරිජිනල් පෙරාපු ගූ 🤣 හරියට කරනවනම් මලයාලම්/ ටැමිල් ඩිරෙක්ට කෙනෙක් ගෙන්නලා චරිත වලටත් ඉන්ටවිව් කරලා ඒ ඩිරෙක්ටර්ටම කට්ටිය තෝරගන්න දීලා කරන්න වෙනවා
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ekale mobile phone thiya, land phone wath naha gewal wala.. godak pathi walata private bus wath naha CTB witharai..
    miniha wadata giyama aye hawsa CTB bus eke ara gedara enna wena widiyak naha..
    enisa gedara gihin gahuwata kisima awlak naha..
    gani uwa call karala gedarata genwa gatta kiyana ekath odd neda?

    e kale Post office ekata yanna one call ekak ganna.
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    කවදාම හරි අහුවෙනවා කොච්චර සෙල්ලම් දැම්මත්

    ------ Post added on Apr 21, 2024 at 9:43 AM
     
    • Like
    Reactions: gamerlk

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,339
    1
    13,271
    113
    Gotham City
    අයිඩියා එකනං මරු බං ඒත් අපේ ගෝත ගොබ්බ ඩිරෙක්‍ටර්ස්ලට අහු උනොත් ඔය ෆිල්ම් එක කනවා නෙවෙයි කෙලින්ම ගූ කරනවා. මැරිච්ච එකයි අර ගෑනියි මල් ගස් වටේ නටන ගොබ්බ සිංදු ටිකක් ගහලා
    මැදින් ඔබ්බන ගොබ්බ ජෝකර්ලා දෙන්නාගෙ ගොන් ජෝක් ටිකක් ඔබලා මේන් කැරැක්ටර් එකට අර්ජුන් කමලනාත් කාරයයි නිලියට අනූෂා දමයන්තියි ගත්තම කෙලින්ම ඔරිජිනල් පෙරාපු ගූ 🤣 හරියට කරනවනම් මලයාලම්/ ටැමිල් ඩිරෙක්ට කෙනෙක් ගෙන්නලා චරිත වලටත් ඉන්ටවිව් කරලා ඒ ඩිරෙක්ටර්ටම කට්ටිය තෝරගන්න දීලා කරන්න වෙනවා
    මාත් එකයි කලින් කිව්වෙ අපෙ උන්ට බැහැ කරන්න .
    ප්ලොට් ට්විස්ටින් අවුල් ,අපෙ වෙන්නෙ නිකන් කැමරාවක් හිටවලා ඒක ඉස්සරහ වචන ටිකක් කියන එක නෙ ?
    හොඳ එඩිටින් ,කැමරා දෙක තුනක් වත් පාවිච්චි කරලා හොඳ ඈන්ගල්ස් වලින් ගන්න ඔනි .
    අපෙ උන් කරොත් අර කිව්වත් වගෙ මැරිච්ච එකයි හොර ගැණි සිංදුවකට නටයි .
    බන්දු සමරසිංහ වගෙ එකෙක්ව දාවි පොලිසියෙ කොස්තාපල් කෙනෙක් ට.
    අර්ජුන් කමලනාත් ,අනුෂා දමයන්ති ,නිලන්ති ඩයස් සෙට් එකයි දාල ගූ නානවා .

    ටැමිල් මලයාලම් ඩිරෙක්ටර් කෙනෙක් ගෙන්වන්න ඔනි .
    ඔනි නම් ප්‍රධාන චරිතෙට හේමල් වගෙ පොරක් ගන්න ඔනි .
     
    Last edited: