ගල් අගුරු සමාගමේ කාර්‍යාලයට CID එක සීල් තිබ්බා නේ....එතකොට කොහොමද ලිපියක් ගැහුවේ ..
hirashgeff Well-known member Jan 16, 2007 22,168 25,894 113 28 ලොවෙත් නැති තැනක Apr 13, 2026 #1 Reactions: snyder007, CohenLenstra, kasun090354t and 3 others
monson Well-known member May 7, 2007 25,252 27,670 113 Apr 13, 2026 #2 tender call කරන එකා bid කරන එකෙක් පව් පව් ගානවා . කොහොමද කෙබර කොටාගේ ගජ මිතුරු චෞර වලල්ලේ වැඩ Last edited: Apr 13, 2026 Reactions: 2osama, CohenLenstra, Cyber Punk and 1 other person
Thilina123 Well-known member Feb 6, 2007 2,023 2,815 113 Apr 13, 2026 #3 Reactions: topkollek and clumsyhulk
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,849 99,040 113 Apr 13, 2026 #5 ෆැරන්හයිට් 100න් වතුර රත් වෙනවා කියන එක ඇත්ත එතකොට. Reactions: Dharatha and Inigo Montoya
C CohenLenstra Well-known member Jan 11, 2024 1,320 2,567 113 Apr 13, 2026 #7 159 පාපිස්සක් ඇවිත් කියාවි office එක සීල් තිබ්බට සභාපතිගේ personal laptop එකේ තිබ්බ letterhead එක දාලා ලියුම ගැහුව්වා කියලා...
159 පාපිස්සක් ඇවිත් කියාවි office එක සීල් තිබ්බට සභාපතිගේ personal laptop එකේ තිබ්බ letterhead එක දාලා ලියුම ගැහුව්වා කියලා...
2osama Well-known member Oct 25, 2010 81,386 72,591 113 මාලඹේ Apr 13, 2026 #8 හැම දෙයක්ම විහිලුවක් විතරය්
saturn Well-known member Mar 21, 2015 5,329 9,067 113 Around the world Apr 13, 2026 #9 සිල් එකෙත් ලික් ද? අනේ අම්මේ සියවස් ගණනක් දුටු සිහිනෙට වෙච්ච දෙයක්
BINGU_PUTHA Well-known member Apr 26, 2013 12,045 5,799 113 canada Apr 13, 2026 #10 මදැයි අවුරුදු 76 තිස්සේ බලාගෙන ඉදල හොරම් කරන්නැති ආණ්ඩුවක් ගේනවා. මුන් ගහනවා ගැහිල්ලක් ලොවෙත් නැති වෙන්න Reactions: CohenLenstra
මදැයි අවුරුදු 76 තිස්සේ බලාගෙන ඉදල හොරම් කරන්නැති ආණ්ඩුවක් ගේනවා. මුන් ගහනවා ගැහිල්ලක් ලොවෙත් නැති වෙන්න
thisNameIsForElakiri Well-known member Sep 2, 2017 9,371 9,909 113 Apr 13, 2026 #11 සභාපති ඇතුලෙ ඉන්නකොටම සීල් තියල ඇති! දැන් වැඩකුත් නැති නිසා ලියුම් ගගහ ඉන්නවා Reactions: CohenLenstra and හෙළයෙක්
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,849 99,040 113 Apr 13, 2026 #12 BINGU_PUTHA said: මදැයි අවුරුදු 76 තිස්සේ බලාගෙන ඉදල හොරම් කරන්නැති ආණ්ඩුවක් ගේනවා. මුන් ගහනවා ගැහිල්ලක් ලොවෙත් නැති වෙන්න Click to expand... Reactions: CohenLenstra
BINGU_PUTHA said: මදැයි අවුරුදු 76 තිස්සේ බලාගෙන ඉදල හොරම් කරන්නැති ආණ්ඩුවක් ගේනවා. මුන් ගහනවා ගැහිල්ලක් ලොවෙත් නැති වෙන්න Click to expand...