නිකම් දෙන සිම්?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    930
    639
    93
    මම ගමනක් ගියා දැන් මාසයක් වගෙ ඇති මම ඒක ගැන දැම්මෙ නැ එත් මගෙ යාලුවෙක්ටත් උන නිසා දාන්න හිතුවේ

    දැන් මම වැඩේ කරගෙන පාරෙ එද්දි එකෙක් සිම් එකක් දිග් කරා නිකන් ( නිකන් දුන්න නිසා අරන් අවා පස්සෙ විසික් කරනවා කියලා හිත රිද්දන්න ඕන නැනෙ එපා කියලා)

    ඊට පස්සෙ පොර මගෙ නම හැව්වා ( මම කිව්වා එහෙනම් උබම තියාගනින් කියලා ආය දීලා අවා)

    ඇයි මිනිස්සු එහෙම සිම් දෙන්නෙ
     

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    930
    639
    93
    Nikan kiwwoth ganna bawa Danna nisa. Passe kiyanawa reload karoth thamayi wada karanne kiyala. 🤣🤣
    නැ නැ මේ සිම් අර වෙන අය දෙනවා වගෙ නෙමේ බන් මේක නිකන් හොර සිම් බෙදාහරිනවා වගෙ වැඩක්
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,716
    3,455
    113
    Wena ekak neweyi. Ekama thamayi. Issellama Nama ahanawa. Eeta passe id eka illanawa. Reload karanna kiyanawa.
    Samahara un eka para ambush karanawa, samahara un mesayak thiyan open dikkaranawa wateta
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,826
    34,147
    113
    ඔහොම සිම් බෙදන විදියට ඒවා දාගන්න ෆෝන් ගොඩක් මිනිස්සුන්ට නෑ කියලා උන්ට තේරෙන්නැද්ද?
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,839
    11,868
    113
    sim eka active wenne naha NIC eka aruta photo ganna denakan.. uta ape NIC eka dunna kiyanne badu thama..
    heta kudu wikunana ekek sim ekak register karala thiyei umbe NIC ekata.
     
    • Like
    Reactions: Inigo Montoya

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,426
    8,571
    113
    උනුත් ඉතින් ටර්ගට් කවර් කරන්න හදන්නෙ.. සිම් විකුනන ගානටනෙ උන්ට පෙමන්ට් හම්බ වෙන්නෙ