Gemini Pro යූස් කරන අය ඉන්නවද ??

lilman

Well-known member
  • May 10, 2009
    40,479
    53,642
    113
    Colombo
    Gemini Pro යූස් කරන අය ඉන්නවද ??

    ඒක ගන්න එක වැඩක් තියනවද ??
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,206
    113
    33
    Kalutara
    ෆ්ලෝ එක පාවිච්චි කරන්න පුලුවන්. අන්ලිමිටඩ් ඉමේජ් ජෙනරේශන්, වීඩියෝ වලට ක්‍රෙඩිට් 1000ක් හම්බෙනව මාසෙකට. ප්‍රෝ එකේ ඉමේජ් ජෙනරේශන් සෑහෙන්න ඇඩ්වාන්ස් ෆ්‍රී එකට වඩා. වෝටර්මාක් නෑ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,642
    113
    Colombo
    ෆ්ලෝ එක පාවිච්චි කරන්න පුලුවන්. අන්ලිමිටඩ් ඉමේජ් ජෙනරේශන්, වීඩියෝ වලට ක්‍රෙඩිට් 1000ක් හම්බෙනව මාසෙකට. ප්‍රෝ එකේ ඉමේජ් ජෙනරේශන් සෑහෙන්න ඇඩ්වාන්ස් ෆ්‍රී එකට වඩා. වෝටර්මාක් නෑ.

    pro එකේ රිප්ලයි ගොඩක් විස්තරාත්මකව ගන්න පුලුවන්ද ?
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,234
    15,790
    113
    ෆ්ලෝ එක පාවිච්චි කරන්න පුලුවන්. අන්ලිමිටඩ් ඉමේජ් ජෙනරේශන්, වීඩියෝ වලට ක්‍රෙඩිට් 1000ක් හම්බෙනව මාසෙකට. ප්‍රෝ එකේ ඉමේජ් ජෙනරේශන් සෑහෙන්න ඇඩ්වාන්ස් ෆ්‍රී එකට වඩා. වෝටර්මාක් නෑ.

    පේන Watermark නැති උනාට Synthid දාලා තියෙන්නේ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,479
    53,642
    113
    Colombo
    Plus eka use karanne.

    දෙයක් ගැන පැහැදිලි කිරීමක් ගොඩක් in detail ගන්න පුලුවන්ද බන් free එකට වඩා ??

    Free එකේ එන්නෙ පොඩි විස්තරයක්
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    ෆ්ලෝ එක පාවිච්චි කරන්න පුලුවන්. අන්ලිමිටඩ් ඉමේජ් ජෙනරේශන්, වීඩියෝ වලට ක්‍රෙඩිට් 1000ක් හම්බෙනව මාසෙකට. ප්‍රෝ එකේ ඉමේජ් ජෙනරේශන් සෑහෙන්න ඇඩ්වාන්ස් ෆ්‍රී එකට වඩා. වෝටර්මාක් නෑ.
    Ubt me dws wla unlimited puluwanda?

    Mata den 3 weeks wage idala dawasakata image 20-25 wagene puluwan ban :(

    Eka reset wena time ekak danneth na.
     
    • Wow
    Reactions: Heshan Daminda

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,364
    1,638
    113
    දෙයක් ගැන පැහැදිලි කිරීමක් ගොඩක් in detail ගන්න පුලුවන්ද බන් free එකට වඩා ??

    Free එකේ එන්නෙ පොඩි විස්තරයක්
    Ow, Thinking and Pro model deka thiyena hinda loku wenasak thiyenawa. Mama issara manually karapu financial analysis report hitan dan gemini through karanne. Weradi details denne nethima tharam.
    Mama plus eka mulinma gatte 200gb google drive storage eka hinda. Rs800 first 6 months after Rs1600. Issara chatgpt plus eka use kale. Eka $20 per month, gemini ekath ekka beluwama gemini eka maara worth e price ekata.
     
    • Love
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,815
    1
    100,206
    113
    33
    Kalutara
    Ubt me dws wla unlimited puluwanda?

    Mata den 3 weeks wage idala dawasakata image 20-25 wagene puluwan ban :(

    Eka reset wena time ekak danneth na.
    සමහර වෙලාවට ෆේල් වෙනවා. දෙකක් ජෙනරේට් කරද්දි එකක් ෆේල් වෙනව සමහර වෙලාවට.

    pro එකේ රිප්ලයි ගොඩක් විස්තරාත්මකව ගන්න පුලුවන්ද ?
    ඔව්, ප්‍රෝ එකේ වෙලාව අරන් රිප්ලයි කරන්නෙ.
    ------ Post added on Apr 14, 2026 at 9:23 AM
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,475
    113
    Heaven :p
    සමහර වෙලාවට ෆේල් වෙනවා. දෙකක් ජෙනරේට් කරද්දි එකක් ෆේල් වෙනව සමහර වෙලාවට.
    නෑ බන් ෆේල් වෙන එකක් නෙවේ. " You're requesting generations too quickly. pls wait a moment and try again" ඔහොම එරර් එකක් එනවා හැමදාම image generations 25 කින් වගෙ පස්සෙ.

    ඉස්සර ආවෙ නෑ ඔහොම. දැන් සති තුන හතරක ඉදල එන්නෙ.

    දවසක් හෝ දෙකක්‍ යනව ආයෙ image 25 ජෙනෙරෙට් කරන්න.